කාන්තාවන් සෑමවිටම නවීන මෝස්තර වලින් නියපොතු අලංකාරව පවත්වාගන්න ඉතාමත්ම කැමතියි. සැලූන් එකට නෙගොසින් ගෙදරදීම ලස්සන එකක් උත්සාහ කිරීමට මෙන්ම වෙනස්ම ආකාරයේ එකකට කැමති ඔබට...
අද කාලයේ ඩෙනිම් ජීන්ස් කලිසම් අඳින්නේ නැති ගැහැණු ළමයෙක් නැති තරම්. කල් පැවැත්ම, භාවිතයේ පහසුව, අලංකාර විලාසිතා, සරල බව වැනි කාරණා නිසා කා අතරත්...
තම රුව වඩාත් හොඳින් ඉස්මතුකර ගන්නට නම් සමේ පැහැයට, පෙනුමට ගැළපෙන ආකාරයෙන් මේක්අප් කිරීමට අවශ්‍යයි. මේක්අප් කරනවා නම් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබීමත්...
රැළි කොණ්ඩය භාවිතාවෙන් ඉවතට නොයන අලංකාර කොණ්ඩා විලාසිතාවක්. කාලයෙන් කාලයට හිසකෙස් රැළි කිරීමට හෙයා රෝලස් ආදී විවිධ උපකරණ භාවිත කළා. මෙම උපකරණ භාවිතයට තරමක...
ඉන්දීය කාන්තාවන්ගේ සුන්දරත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැත. ස්වාභාවිකවම ලැබී ඇති රූසපුව වැඩි දියුණු කරගැනීම සඳහා නිතිපතා ඔවුන් සරළ රූපලාවණ්‍ය ක්‍රම භාවිත කරනවා....
අව්ව නිසා හම අඳුරැ පැහැවෙන එක ප්‍රශ්ණයක්.නිතර අව්වට නිරාවරණය වන මුහුනේ අත්වල හම අව පැහැ ගැන්වීම සමහර වෙලාවට මානසික වදයක්. හැබැයි පුංචි පුංචි ක්‍රම...
වියළි සමක් කියන්නේ ශාරීරික වගේම මානසික වදයක්. සම වියළීම සමේ නිරෝගී භාවය වනසන්නත් මූලීක ලෙසම බලපානවා. මේ වදකාර වියළි සමෙන් මෙන්න මේ විදිහට මිදෙන්න...
විසිතුරු කරාබු කියන්නේ ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම කැමතිම ආභරණයක්. අඳින-පළඳින දෑ සමඟ ගළපලා එක වෙනස් කරන්න කැමති ඔබ එකිනෙකට වෙනස් විදියේ කරාබු රැසක හිමි කාරිනියක්...
ආසියාතික කාන්තාවන්ගේ ප්‍රතිරූපය වනුයේ රැලි සහිත කෙස් කලඹයි. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනා රැළි සහිත හිසකෙස් සෘජු කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී හෙයාර් අයන් එකෙන්...
අලංකාර මරතොණ්ඩි රටා නැති නම් මෙහෙන්දි රටා අද වනවිට අපි කා අතරත් ඉතාමත් ජනප්‍රියයි. ඖෂධීය ගුණයෙන් යුත් මෙහෙන්දි ගැන මේ දේවල් ඔබ දන්නවාද?
මිනිස් සිරුරට...










