Beauty

සෑම කාන්තාවකගේම පැතුම සුන්දර රුවක් හිමිකරගැනීම.ඉතින් ලොකු මුදලක් වියදම් කර මිලදී ගන්නා කෘතීම ආලේපන කොතරම් දුරට රුව රැක දෙනවාද කියන එක විවාද සම්පන්න මාතෘකාවක්. ඉතින් සොබා දහම අපට තිලිණ කරන ස්වාභාවික සත්කාර කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නයි අපේ මේ සූදානම. එදිනෙදා ගෙදරදොර හමුවන මේ ස්වාභාවික ද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් පිරිපුන් වගේම අතුරු ආබාධ...
හැමදාම පිංතූරයක් අරගන්න ගියාම මොන විදියටද ඉන්න අවශ්‍ය කියල බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. සිනහ වෙලා හිටිය පමණින් පින්තුරයක් ලස්සන වෙන්නෙත් නෑ... හොඳ පිංතූරයක් තෝරගන්න පිංතූර 100ක් විතර ගන්න ඕන. නමුත් ඔබේ සිරුරෙ හැඩය, මුහුණෙ හැඩතල මනාව කැපී පෙනෙන ආකාරයට ගන්නා පින්තූරයක් මගින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි වෙලා පෙනේවි..  ඒක නිසා...
Miss World 2000 කිරුළ දිනාගත් ප්‍රියන්කා චොප්රා ලෝකයම පිළිගත් රංගන ශිල්පිණික්. 33 හැවිරිදි මෙම ඉන්දියානු රූමතිය ඇගේ ස්වාභාවික රූසපුව නිසි ලෙස පවත්වාගැනීම නිසා නිතර ප්‍රශංසාවට ලක්වනවා. පසුගිය දිනෙක ඇය සම්මුඛ සාකච්ඡාවක දී ඇගේ රුවෙහි රහසහෙළිකර තිබුණා. ඇගේ සොඳුරු රුව පවත්වාගෙන යෑමට තමන් අනුගමනය කරන්නෙ එකම එක නීතියක් බව ප්‍රියන්කා සඳහන්කළා....
ලස්සනට ඉන්නේ කොහොමද? ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? මෙය සරළව කරගන්නේ කොහොමද? තිබෙන සුන්දරත්වය පවත්වගන්නේ කොහොමද? මේ ඔබ දිනපතා කැඩපත ඉදිරියට ගියාම ඔබෙන්ම අසන ප්‍රශ්ණ කිහිපයක් නේද? smart lady අප, අද ඔබ වෙනුවෙන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී  නයනා  කුමාරි  මහත්මියගෙන් මේ ප්‍රශ්ණ පිලිබඳ විමසීමක් කළා. ජිවිතේ ලස්සනට ඉන්න කරුණු කිහිපයක් වැදගත්...
Eyeliner එකෙන් ඇස්යට කළු පාට කඳුළු ගලල වගේද ගාල ටිකක් වෙලා යනකොට? දැන් ඒ වගේ ඉන්න ඕනි නැහැ. ඉස්සර වගේ එකම පැන්සලයකින් ඇහිබැම අඳින්නයි Eye line එක අඳින්නයි ඕනිත් නැහැ. අද වෙළඳපළේ කාලයේ තාලයට, තැනට ගැලපෙන්නට, තමන්ට හා තමන්ගේ මුදල් පසුම්බියට ගැලපෙන ආකාරයට තමන් කැමති විදියේ Eyeliner ලබාගන්න පුළුවන්....
Beauty කියන්නේ මොකද්ද? SmartLady තුලින් අප අද සිට ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී  නයනා  කුමාරි  මහත්මිය සමග එක්ව  ලස්සනට ඉන්නේ කොහොමද කියල ඔබව දැනුවත් කිරීමේ ලිපි පෙළක් ගෙන ඒමට සුදානම්. ලස්සන වීමේ රහස් දැනගන්න අපි  ගියා නයනා  කුමාරි  මහත්මියව මුණ ගැහන්න. ඔබ “ ලස්සන” කියන දේ විග්‍රහ කරන්නේ කොහොම ද? බොහෝදෙනා ලස්සන කියන...
''ඔබේ දෑස ඔබ ගැන ලොවට කියයි ''කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඉතින් අපි බලමු ලස්සන ඇස් දෙකක් හදාගන්නේ කොහොමද කියලා.. අයි ලයිනර් මෙය සෑම කාන්තාවක් ලඟම තියාගන්න ඕනා දෙයක්.පහළ ඇසිපියට එතරම් තදපාට නොවන අයි ලයින් එකක් පාවිච්චි කරන්න.රාත්‍රී කාලයේදී නම් මෙය ඉහළ ඇසි පිහාටු වලට යෙදුවත් කමක් නැහැ. ඔබට දෑස් විශාලව පෙන්වීමට...
කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඇයි ඔබ ඇඳුම් අඳින්නේ කියල මොකක්ද ඔබ දෙන උත්තරේ? පුංචි කාලෙ ඉඳළ ම අඳින නිසා ද? ඇඳුම් නැතිව ඉන්න ලැජ්ජා හිතෙන නිසා ද? අනිත් අයත් අඳින නිසා ද? ලස්සනට ඉන්න ඕන නිසා ද? එහෙමත් ‍නැත්නම් මේ හේතු හැම එකක් ම නිසා ද? ඇත්තටම මානව ශිෂ්ටාචාරයේ ආරම්භක...
අද කාලෙට ගැලපෙන විදිහට ඕනෑම අවස්ථාවකට ගැලපෙන්න Smart විදිහට සැහැල්ලුවටත් පහසුවටත් සහ ලස්සනට ඇඳගෙන යන්න ඔබ ලඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ඇඳුම් වර්ග කිහිපයක් ගැන අපි අද කථාකරමු.. සුදු පාට කමිසයක් දිග කලිසමක් හෝ සායක් සමඟ වගේම ඩනිම එකක් සමගත් අඳින්න පුළුවන්. කොලරයක් ඇති අත දිග එකක් නම් වඩාත් හොඳයි (long sleeve collar...
කාන්තාවක් කියන්නේ වගකීම් රැසක් උසුලන කෙනෙක්. ඉතින් ඔබේ නිරෝගිකම ඍජුවම පවුලේ දියුණුව කෙරෙහි බලපානවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තටම අපි කලයුත්තේ ස්මාර්ට් ලයිෆ් ස්ටයිල්  එකක් අනුගමනය කිරීම. සමබල ආහාර වේලක් ලබා ගන්න නැවුම් පළතුරු, එළවලු, ධාන්‍ය, සහ තන්තුමය ආහාර වලින් පොහොසත් ආහාර වේල් නිතරම ලබා ගන්න. පෙර  පිස සකසා තිබෙන...