වර්තමාන සමාජයේ දිනෙන් දින ජනපි‍්‍රයත්වයෙන් ඉහළ යමින් ආභරණ විස්මිත පෙරැලියක් සිදුකර තිබේ. එසේම රන්, රිදී ලෝහ වලින් තැනෙන ආභරණ වඩාත් අලංකාර කිරීම සඳහා මැණික්...
කාන්තාවන්ට කෙතරම් නානාප්‍රකාර ආයිත්තම් තිබුණත් අත් ඔරලෝසු වලට ඇති තැන තවමත් අඩු වෙලා නැහැ. අත් ඔරලෝසුවක් තෝරා ගැනීමට පෙර මෙන්න මේ කරුණු පිළිබඳව අවධාකය...
බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්. දැනට bleaching, threading, electrolysis සහ laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම...
නෙල්ලි (Indian Gooseberry)ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ එහි ඇති තිත්ත රස නිසයි. නමුත් රෝග මඬින්නට පමණක් නොව නෙල්ලි රුව...
මරණාසන්න රෝගියකු හට මී පැණි බිංදුවක් දිව ගැල්වුවහොත් ජීවිතය දිගුවන බවට පැරැණ්නන් විශ්වාස කලහ. ඒ මී පැණිවල ඇති අමිල ගුණය හේතුවෙනි. විවිධ මල් පැණි වර්ග එකතු...
දන්ත කළ්‍යාණය රුව ඔපනංවන වැදගත්ම ආභරණයක්. දත් අවපහැ වී ඇති නම් මොන තරම් ලස්සනට මේකප් කලත් වැඩක් නැහැ. මේ පුංචි පිළියම් අවපැහැ වුණු දත්...
කෙස් කළඹ යනු කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්. නමුත් කෙස් කලඹහෙි ආකර්ෂණීය පෙනුම පවත්වාගෙන යාම නම් තරමක ගැටළුවක්. කෙස් කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව...
තවමත් බොහෝ දෙනා සිතන්නේ කාන්තාවන් තරගකාරී ක්‍රීඩා ඉසව්වලට සහභාගී නොවිය යුතු බවයි. ක්‍රිකට්, හොකී, රගර්, පාපන්දු ආදී ක්‍රීඩාවන් වඩාත් සුදුසු වනුයේ පුරුෂ පාර්ශවයට බවත්...
කාන්තාවන් දෙවියන් වහන්සේගේ සුන්දරතම මැවීම බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. නමුත් කාන්තාවන්ගේ සිරුරේ ආකර්ෂණීයතම අංග වනුයේ මොනවාදැයි යන්න නිතර කතා බහට ලක්වන්නකි. මේ Cosmopolitan සඟරාවට...
තාරුණ්‍ය සහ විලාසිතා කියන්නේ එකට ඉන්න මිතුරන්.විලාසිතා වලින් තොර තාරුණ්‍යයක් නැතිවා වගේම තාරුණ්‍ය අමතක කරලා විලාසිතා වලට පැවැත්මකුත් නැහැ .ඉතින් දවසින් දවස අලුත් වන විලාසිතා...










