වැස්ස කාලෙට හවස තේ වෙලාවට වගේම උදේ, රාත්‍රී මේ කොයි ආහාර වේලටත් හරිම පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුළුවන් රස කෑමක් අරගෙනයි ඔන්න smart lady අපි...
රස කෑමක් කියන්නෙ බඩගින්න නිමන්න වගේම මනස සුවපත් කරන්නත් හොඳ විසඳුමක් කියල ඔබ දන්නවනේ.
රස කෑමක් රසවිඳින එක වගේම ඔබ අතින් හදන කෑමක් රසයි කියල...
වැස්සයි, කෝපියි අතර තියන්නෙ කියාගන්න බැරිතරම් සුන්දර බැඳීමක්නෙ.
ඉතිං, මේ වැස්ස කාලෙ වැස්සෙ සද්දේ අහගෙන වැස්ස දිහා බලාගෙන උණුසුම් කෝපි කෝප්පයක් රස බලන්න තිබුණා නම්...
සාම්ප්‍රදායික ආහාර වර්ග වගේම සාම්ප්‍රදායික ආහාර වර්ග වලට අලුත් සුවඳ, පාට සහ රස එකතු කරල වෙනස්ම ආහාර වර්ග පිළියෙල කරන්න අපි බොහෝදෙනෙක් අද වෙද්දි...
පිපිඤ්ඤා කියන්නෙ නම ඇහුනත් හිත නිමෙන කෑමක්නෙ.
කැලරි ප්‍රතිශතය ඉතාම අඩු පිපිඤ්ඤා වල ජලය සහ තන්තු වැඩි ප්‍රමාණයක් වගේම ෆයිබර්, ප්‍රෝටීන්, විටමින් C, විටමින් K,...
ශ්‍රී ලංකාව කියන්නෙ මුහුදෙන් වටවෙලා තියෙන දිවයිනක් නිසා මුහුදු මාළු සහ මුහුදු ආහාර කියන්නෙ ශ්‍රී ලංකාවේ අපේ ආහාර සංස්කෘ තියට බොහොම හුරුපුරුදු දෙයක්නෙ.
සාම්ප්‍රදායික ඇඹුල්...
Fried rice කන්න කඩේට ගියාම රසම රස එලවළු චොප්සුයි ටිකකුත් ඔබට ලැබෙනව නේද?
රස වගේම භාගෙට තැම්බුණු එළවළු වල ලස්සන පාටත් කන්න කලින්ම අපේ හිත...
පෑන් කේක් කියන්නෙ තේ බොන වෙලාවට එහෙමත් නැත්නම් අමුත්තෙක් ආව වෙලාවට ශ්‍රී ලාංකීය අපේ මුළුතැන්ගෙයි පිළියෙල වෙන අපිට බොහොම හුරුපුරුදු කෙටි ආහාරයක්නෙ.
ලංකාවේ අපි සාමාන්‍යයෙන්...
ඔබටත් ඉන්නවද සොසේජස් කන්න කැමති පොඩ්ඩෙක් හරි ලොකු පොඩ්ඩෙක් හරි?
හැබැයි රසකාරක, වර්ණක යෙදූ ක්ෂණික ආහාර සහ සැකසූ මස් වලින් ඇතිවෙන සෞඛ්‍ය ගැටළු ගැන වැඩි...
අන්නාසි කියන්නෙ මොනවද?
අපි ගොඩක් දෙනෙක් දන්නෙ අන්නාසි රසම රස පළතුරක් කියන කාරණාවනේ.
රස විතරක් නෙමෙයි, විටමින් C, මැංගනීස් වගේ පෝෂක අඩංගු අන්නාසි ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තීකරණ...










