Cooking

රසම රස චොක්ලට් බිස්කට් පුඩිං සකසා ගැනීම හරි ම ලේසි වැඩක්. බේක් කරන්න උයන්න පිහන්න ඕනෙ නැති හින්දා අවන්, කුකර්, බ්ලෙන්ඩර් අනංමනං ඕනෙ ම නෑ. හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. උපරිම පැය බාගයයක් පමණයි ගත වෙන්නේ . ඉතින් මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් අතුරුපසක් නිසා ඔබටත් පහසුයි ඒ වගේම...
අද අපි කියල දෙන්න යන්නේ ඉතා ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන් සරල කෑම වට්ටෝරු 5ක්  .මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න ගමන් මේ රසවත් කෑම ඔබටත් පහසුවෙන් රස විඳින්න පුළුවන් 1.ෆ්‍රෙන්ච් ටෝස්ට් අවශ්‍ය ද්‍රව්‍ය- බිත්තර 3ක් කිරි කෝප්පයක් (ෆ්‍රෙෂ් මිල්ක් නම් වඩාත් හොඳයි) ලුණු ස්වල්පයක් ගම්මිරිස් ස්වල්පයක් පාන් පෙති චීස් පෙත්තක් (අවශ්‍ය නම්) බිත්තර ගසාගන්න. එයට කිරි, ලුණු සහ...
නිවසේදීම රසම රස පොල් කේක් එකක් හදා ගන්නේ මෙන්න මේ විදියට.හදලා රස බලන්නකෝ එහෙනම්. අවශ්‍ය දේවල්. පොල් 800gපිටි 300gබිත්තර තුනක්බේකින් සෝඩා තේ හැන්දක්බෙකින් පවුඩර් තේ හැඳි 2ක්බටර්වැනිලා තේ හැඳි දෙකක්රුලං 200gතේ කහට 350ml ක්සීනි 700gලුණු තේ හැඳි කාලක්කජු 100gරට ඉඳි 250gකුරුදු එනසාල් කරාබුනැටි සාදා ගන්නා ආකාරය. භාජනයකට සීනි ග්‍රෑම් දෙසීයක් දාගෙන caramelකැරමල් කරලා...
පෝෂණ ගුණය රැකෙන පරිදි නිවැරදිව ආහාර පිළියෙල කර ගැනීම යනු එක්තරා අභියෝගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.අප ආහාර ලබා ගන්නේ බඩ පිරීමට පමණක් නොව අපට එදිනෙදා අවශ්‍ය පෝෂක සංඝටක ද ලබා ගැනීම සඳහායි.ඉතින් එම කාර්යය ඉටු වීම සඳහා අදාල පෝෂණය රැකගනිමින් ආහාර පිසීම කළ යුතු වෙනවා. ආහාර වලින් ප්‍රධාන කාර්යයන් කිහිපයක් සිදු...
පුතාගේ උපන්දිනය වෙනුවෙන් මං හදපු බත් එකේ රෙසපි ඉල්ලලා මෙසේජස් කීපයක්ම ආව නිසා අද ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න හිතුවා ඒ වගේම ඒකට ඉස්සන් වෙනුවට කුකුල්මස් දාලා හදන හැටි කියන්න කියලා තමා ඉල්ලලා තිබුනේ. ඉතිං මේ හදන විදිහ… අවශ්‍ය ද්‍රව්‍ය: පිසගත් බත් කෝප්ප 8කටුරහිත කුකුල්මස් 450gහීනියට කපාගත් කැරට් ගෙඩි 1හීනියට කපාගත් ලීක්ස්...
ආහාර කල් තබා ගැනීම සඳහා අප බෙහෙවින්ම ශීතකරණය භාවිතා කරනවා.නමුත් ශීතකරණය භාවිතාවකින් තොරව කල් තබා ගත හැකි ආහාර රැසක් තිබෙනවා වගේම ඒ එක් එක් ආහාර කල් තබා ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් තිබෙනවා.මේ දැනුවත් කිරීම ඒ ගැන…..මේ සියලුම දේවල් ඔබට ඉතාමත් පහසුවෙන් නිවසේදී සිදු කරගත කරගත හැකි වීම තමයි විශේෂත්වය. ලුණු...
අද මං අරන් ආවේ අතීතයේ අපි බොහෝ විට අපේ ආහාරයට එකතුකරගත් ඒත් දැන් දැන් අපෙන් ගිලිහී යන හබල පෙතිය. ඉතා ප්‍රෞඩ ඉතිහාසයක්,සංස්කෘතියක් හා ආහාර රටාවක් තිබූ ජාතියක් වූ අපි අද වන විට චූං පාන් කාරයාගේ පිටුපස දිවීම දක්වා වන තැනට අපි වැටුනේ කෙසේද යන්න අපි නැවත් නැවතත් සිතියයුතු නොවේද??...
උදෑසන ආහාරය යනු දවසේ වැදගත්ම ආහාර වේලයි . ඩයට් කරන නොකරන සියලු දෙනාම අනිවාර්යෙන්ම උදෑසන ආහාරය ගත යුතු බව පෝෂණවේදීන්ගේ අදහසයි .ඉතින් Corn flakes සහ cereal කියන්නේ උදෑසන ආහාරයන් අතරින් ලොව පුරා ලොකු කුඩා කා අතරත් ඉතාම ජනප්‍රිය උදෑසන ආහාරයන්. කාර්යබහුල ජීවිත ගෙවන බොහො දෙනා ඔවුන්ගේ පහසුව උදෙසා මේවා...
වෙනස්ම විදිහටකට මාළු උයමුද ? මං මේවිදිහට මාළු මුලින්ම කෑවේ 2012දී ඒ කාලේ අපි හිටියේ Bur Dubai වල සෙනසුරාදා දවසක ගෙවල් ලග තිබුනු මළයාලම් රෙස්ටුරන්ට් එකකින් ගෙන්නගෙන කාපු මාළු කරියක් ….ඒක පුදුම රසක්…මං කවදාවත් ඒ විදිහට උයපු මාළුකරියක් නම් කාලා තිබුනේ නෑ…ඒකේ විශේෂය ඒක අමු අඹ දාලා උයලා තිබුනේ....
තෝසෙ කියන්නේ ලොකු කුඩා කවුරුත් ආහාරයට ගන්න කැමති දෙයක්.සාමාන්‍යන් තෝසෙ හදන්නෙ උදු පිටි භාවිතා කරල වුනාට අපි අද කියන්නෙ වෙනස් රසයකට රුලං වලින් පෝශණීගුනයෙන් ඉහල තෝසෙ හදන්න. රුලං එකතු කරගෙන බොහෝ කෑම වර්ග හදන්න පුලුවන් .ඒ වගේම මේ රුලං වල තියන පෝශණ ගුණය සහ සෞඛ්‍යමය වාසිත් ඉතාම වටිනවා.ඉතින් ඔබ කෑමට...