Cooking

ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
බොහෝ දෙනෙක් නිතර වට්ටක්කා පිස ගන්නේ එකම ආකාරයට. මේ නිසාම ගෙදර සාමාජිකයන් වට්ටක්කා කන්න එතරම් ප්‍රිය නෑ. ඒ නිසාම වට්ටක්කා කළුපොල් මාළුවක් ආකාරයට,වෙනස්ම රසයකට පිළියෙල කරන ආකාරය අපි ඔබට රැගෙන ආවා.රස වගේම ගුණයෙන් ඉහළ තුනපහ හොඳින් යොදලා මේ රසවත් වට්ටක්කා ව්‍යංජනය පිළියෙළ කර ගන්න ඔබට පුලුවන් අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා ග‍්‍රෑම් 500 මිරිස් කුඩු...
සීනි සම්බෝලය ඔබ ගෘහනියක් බිරිඳක් මවක් පමණක් නෙවෙයි. රටේ ශ්‍රම බලකායේ නියෝජිතවරිවයක්ද වන අවස්ථාවකදී නිවසේ කෑම බීම සැකසීම පිළිබඳව ඔබට දෙවරක් සිතන්නට වෙනවා. එහෙත් පිටත ඇති රසායන ද්‍රව්‍ය වලින් පිරුන කල් තබා ගන්නා ආහාර වෙනුවට, ඔබ අතින්ම සාදා ගත හැකි, ඒ වගේම කෘතීම රසායන ද්‍රව්‍ය නොමැතිව කල් තබා ගත හැකි මේ ආහාරය ඔබේ...
කිරිකොස් ව්‍යංජනයක් පිිලියෙල කරන හැටි ගැන අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති. අපි අද ඔබව දැනුවත් කරන්න යන්නේ තවත් අළුත්ම ආකාරයක කිරි කොස් ව්‍යංජනයක් ගැන.. ඔබත් අදම අත්හදා බලන්න…. අවශ්‍ය ද්‍රව්‍ය:  කොස් මදුළු 20ක් 30ක් පොල් අඩලක කිරි කහකුඩු ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් අමු තුනපහ කුඩු ස්වල්පයක් අමු මිරිස් කරල් තුනක් ලුණු ,රතු ළුණු ගෙඩි කිහිපයක් කරපිංචා...
චියා (chia seeds) ඇට බර අඩු කර ගන්නට උත්සාහ දරන්නන් අතර ඕට්ස් තරමට ම ජනප්‍රිය ආහාරයක්. කස කසා ඇට වගේ ම වුණත් කස කසා ඇට සහ චියා ඇට කියන්නේ වර්ග දෙකක්. චියා ඇට තරමක් මිලෙන් අධිකයි. නමුත් පෝෂණ ගුණයෙන් අනූනයි. පහසුවෙන් හදාගන්නට පුළුවන් චියා පුඩිං රෙසිපි කිහිපයක් තමයි මේ...
ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වෙලා තියෙන ආර්ථික අස්ථාවරබවත් එක්කම අපිට විවිධ ගැටළු රාශියකට මුහුණ දෙන්න වෙලා තියනව කියල ඔබ දන්නව. ආහාර සුරක්ෂිතතාවය, නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයට ඇතිවෙලා තියෙන බාධාවන්, හොරකම්, මිනිමැරුම්, මත්ද්‍රව්‍ය වගේ විවිධ සමාජ ගැටළු මේ අතර ප්‍රධානයි.  වැඩිහිටි අපි මේ ප්‍රශ්න කොයි විදිහට දරාගත්තත් අපි කවුරුත් වැඩිපුරම පීඩාවට පත්කරන්නෙ...
අල කියන්නෙ රෝග සාදන වෛරස් සහ බැක්ටීරියා සමඟ සටන් කරන්න ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදව් වෙන විටමින් C, හදවත, මාශපේෂී සහ ස්නායු පද්ධතියේ නීරෝගී බවට උදව් වෙන පොටෑසියම් වගේම ඇන්ටිඔක්සිඩන්ට්ස් වලිනුත් සංතෘප්ත ආහාරයක්.  අල යොදාගෙන හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග රාශියක් තියෙනව කියල ඔබ දන්නවනෙ. ඔන්න අද අපිත් කියල දෙන්න යන්නෙ...
ඉස්සරට වඩා බිස්කට් වල රස දැන් වෙනස් වෙලා නේද?  පුංචි කාලෙ ලස්සන රසවත් මතක් එකතු කරපු සුවඳ විස්කෝතු අපේ පොඩ්ඩන්ට රස විඳින්න අවස්ථාව නැති එක ගැන කනස්සල්ලෙන් ඉන්න ඔබට ඔන්න හරිම පහසුවෙන් රසවත්ව බිස්කට් හදන විදිහ කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ.   එහෙනම්, මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල? අවශ්‍ය...
පීසා කියන්නෙ අපි ගොඩක් දෙනෙක් කැමති කෑමක්නෙ.  ඔන්න අද අපි කියල දෙන්නෙ පීසා රසටම ගොඩක් සමීප විදිහට ගෙදර තියෙන අමුද්‍රව්‍ය කීපයක් භාවිතා කරල ඉක්මනින් හදාගන්න පුළුවන් පාන් පීසා හදන්නෙ කොහොමද කියලයි.  මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල  අවශ්‍ය ද්‍රව්‍ය  පාන් පෙති 02 ක්  ලොකු ලූණු ගෙඩි ½ ක්  කොළ පාට කැප්සිකම් ගෙඩි ½...
අල යොදාගෙන හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග රාශියක් තියෙනව කියල ඔබ දන්නවනෙ. ඔන්න අද අපිත් කියල දෙන්න යන්නෙ අල යොදාගෙන ඉක්මණින් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස කෙටි කෑම වර්ගයක් ගැන තමයි හැබැයි කෙටි කෑම රාශියක අඩංගු පාන් පිටි භාවිතයෙන් තොරව හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ.  එහෙමනම් අපි බලමු, කොහොමද පාන්...