වෙනස් වෙනස් කෑම වර්ග ගෙදරදීම අත් හදා බලල රසවිඳින්න කැමති ඔබ වෙනුවෙන්ම ඔන්න අදත් රසම රස කෑමක් හදන විදිහ අරගෙන smart lady අපි ඔබත් එක්ක එකතු වුණා.
අතුරුපසක් විදිහට ලංකාවෙ ජනප්‍රිය වුනත් අයිස්ක්‍රීම් කියන්නෙ ලොකු කුඩා ඕනැම කෙනෙක් ඕන වෙලාවක කන්න කැමති කෑමක්නෙ.
එහෙනම් අපි අද බලමු ගෙදරදීම හරිම ලේසියෙන් රසම...
අතුරුපසක් විදිහට එහෙමත් නැත්නම් පොඩි බඩගින්නකට ටිකක් පැණිරසට කෑමක් කන්න ඕන වෙන වෙලාවක රසවිඳින්න හදල ශීතකරණයේ තියල තියන්න පුළුවන් රසම රස කෑමක් හදාගන්න විදිහ අරගෙන ඔන්න smart lady අපි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නව.
අපි අද හදමු චොකලට් බ්‍රෙඩ් පුඩිං (chocolate bread pudding)
වැඩි වෙලාවක් යන්නෙ නැතුව හදාගන්න පුළුවන් මේ පුඩිම...
පැවතිය යුතු නියමිත ප්‍රමාණය ඉක්මවා ශරීර බර වැඩිවීම කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව සහ හෘද රෝග වගේ රෝග ගණනාවක් ඇති කරන්න හේතු වෙනව කියල ඔබ දැනටමත් දන්නව ඇති.
හෝමෝන ක්රියාකාරීත්වයේ ඇති ගැටළු, විවිධ රෝගාබාධ සහ ඒවාට ගන්නා ඖෂධ, මානසික අස්ථාවරවීම්, ජීවන රටාව සහ ව්‍යායාම හිඟවීම වගේම ප්‍රධාන වශයෙන් අපේ ආහාර රටාවත් මේ සිරුරේ...
අද මේ කියන්න යන්නේ තවත් රසම රස ආහාර කිහිපයක් ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්.
මේ කෑම වර්ග ඔක්කෝම හදන්න ඕනෑ වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි කොස්. දැන් තව ටික කාලෙකින් කොස් පලදාව වැඩි වෙලා, ගස් යට කොස් කුණු වෙන කාලයක් එනවනේ. අන්න ඒ කාලෙට මෙන්න මේ රෙසිපි සේව් කරලා...
අයිස්ක්‍රීම් කන්න ආස වෙන්න වයසක් ඕන නෑනෙ නේද?
අයිස්ක්‍රීම් කියන්නෙ අන්න ඒ විදිහට ලොකු පොඩි ඕනැම කෙනෙක් කන්න කැමති ලෝකය පුරාම හරිම ජනප්‍රිය කෑමක්නෙ.
ශ්‍රී ලංකාවේ අපි සාමාන්‍යයෙන් අතුරුපසක් විදිහට ආහාරයට ගත්තත් දවසෙ ඕනැම වෙලාවක අයිස්ක්‍රීම් කන්න කාගෙන්වත් බාධාවක් නම් නෑ.
ඉතිං, ඔන්න අපි අද කියන්න සූදානම් වෙන්නෙ හරිම ලේසියෙන් වෙළඳපොලෙන් හොයාගන්න...
කේක් කියන්නෙ ලොකු පොඩි වෙනසක් නැතුව අපි කවුරුත් කන්න කැමති කෑමක්නෙ.
මිළ ගණන් කෝම වුනත් අද වෙද්දි වෙළඳපොලෙන් නිසි ප්‍රමිතියකින් යුතු කේක් මිලදී ගැනීම අපි ගොඩක් දෙනෙක්ට ගැටළුවක් වෙලා තියෙනව.
විශේෂයෙන්ම කේක් වලට යොදන විවිධ රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සහ වර්ණක නිසා මේ තත්වය තවත් ගැටළුකාරී වෙලා තියෙනව.
ඉතිං අද අපි...
ඔබත් නිතරම යූ ටියුබ් වගේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක් නම්, ජැපනීස් ඔමු රයිස් කියන්නෙ ඔබට නුහුරු නුපුරුදු කෑමක් වෙන්න විදිහක් නෑ.
ජපානයේ ඉතාම සාමාන්‍ය පවුල් වල පවා පිළියෙල කරන කුඩා දරුවන් අතරේ වගේම වැඩිහිටියන් අතරෙත් ඉතා ප්‍රසිද්ධ සෝස් වලින් සැරසූ බිත්තර ඔම්ලට් එකක් මැදිකරගත්ත ජපන් ක්‍රමයට පිළියෙල කරගත් බත්...
දියවැඩියාව සහ අධික කොලෙස්ටරෝල් ඇති පුද්ගලයන් සඳහා නිර්දේශිත ආහාරයක් ලෙස හඳුන්වන කොහිල වල ඇති රුධිරයට කොලෙස්ටරෝල් සහ සීනි අවශෝෂණය වීම අඩු කිරීමේ ඇති හැකියාව සහ විටමින් A හා C වගේම තවත් පෝෂක ගණනාවක්ද අඩංගු වීම කැපී කොහිල වලින් අපිට ලැබෙන ප්රතිලාභ ගැන කතා කරද්දි ඉස්මතු වෙලා පේනව.
ඊට අමතරව, අපි...
කී රොටී / කිරි රොටී කියන්නෙ අතීතයේ ඉදලම අපේ ආහාර සංස්කෘතියේ එන හරිම රසවත් සහ වෙනස් ආහාරයක් කියල හඳුන්වන්න පුළුවන්.
එකපාරක් හරි කී රොටී රස විඳල තියෙන ඔබ ආයෙ පාරක් ඒ රස බලන්න කැමතියි කියන කාරණාව පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
කී රොටී හදන්න දන්න අය ටිකක් අඩුයිනෙ. ඔන්න ඒ නිසා සාම්ප්‍රදායික...
මාළු මිරිස් කියන්නෙ අපේ එළවළු මල්ලෙ අනිවාර්යයෙන් දකින්න ලැබෙන ශ්‍රී ලංකාවෙ හරිම ජනප්‍රිය එළවළු වර්ග අතරින් එකක් කියල ඔබ හොඳින්ම දන්නව.
කරවල, හාල්මැස්සො වගේ තෙම්පරාදු වලට සලාද වලට නැතුවම බැරි මාළු මිරිස් වලින් රස ගුණ සැර පිරුණු ව්‍යාංජනයක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.
ප්‍රොටීන, ෆයිබර්...