Cooking

ඉන්දියන් රුලං කේසරි අවශ්‍ය දේවල්: රුලං 225g සිනී මේස හැදි 8-9 නැවුම් කිරි 750ml කහ පාට කලරින් ස්වල්පයක් වියළි මිදි 50g බටර් මේස හැදි 2 වැනිලා ටිකක් සාදා ගන්නා ආකාරය: මුලින්ම රුලං කබලේ බැද...
හැමදාම එකම විදියට හදන බිස්කට් පුඩින් එක හදන්න වෙනස් විදියක් හොයපු අයට මේ ලිපිය වැදගත් වෙයි.සාමාන්‍යයෙන් අපි බිස්කට් පුඩින් හදන්නේ චොකලට් අයිසින් එකක් භාවිතා...
තෝසේ කන්න ඔබ කවුරුත් ප්‍රිය කරනවා ඇති.මේ ලිපියෙන් ඔබට කියන්නේ ලේසියෙන්ම වගේම ඉතාම රසවත් ආකාර කීපයකට තෝසෙ හදාගන්නා ආකාරය ගැනයි උදෑසන හෝ රාත්‍රී ආහාරය සඳහා...
දක්ෂ ගෘහනියක් දැනගෙන සිටිය යුතුම රහස් රැසක් ගැන මේ ලිපියෙන් දැන ගන්න ඔබට පුලුවන්. බිත්තර නරක් නොවීමට බිත්තර කටුව කටුවට පොල්තෙල් ස්වල්පයක්  ආලේප කොට තබන්න .බිත්තර...
බර අඩු කරගැනීම සඳහා ආහාර පාලනය කරන බොහෝ දෙනා අතර ඇති සම්මත පිලිගැනීම නම් පාන් ආහාරයට ගැනීම නුසුදුසු බවයි.නමුත් ආහාර පාලනය කරන බොහෝ දෙනා...
කැරට් සහ බිත්තර සැන්විච් අවශ්‍ය ද්‍රව්‍ය පාන්තම්බා ගත් කැරට් ගෙඩියක්තම්බා ගත් බිත්තරයක්බටර්කරපිංචාසුදු ලූණුබොම්බයි ළූනුමයෝනිස් සෝස්අබ කුඩු ස්වල්පයක්ලුණු සහ ගම්මිරිස් රස අනුව සකසා ගන්නා ආකාරය මුලින්ම තම්බාගත් කැරට් ගෙඩිය...
අවුරුදු කෑම මේසයකට ඩෙසර්ට් වර්ගත් තියෙන්නම ඕනෑ. මේ අපූරු ඩෙසර්ට් එකක් පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා පවුලේ අය සතුටට පත් කරන එක ඔබට බොහොම...
අලුත් අවුරුද්දට ගෙදර අයට අලුත් විදියට ලන්ච් එක , ඩිනර් එක දෙන්න හිතන ඔබට මේ මෙනු එක උදව්වක් වේවි. ගිතෙල් බත අවශ්‍ය දේවල් හාල් කිලෝ එකක්,ගිතෙල් මේස...