Cooking

හැමදාම එකම රසට කන්න අපි කවුරුත් කැමති නැහැ. ඉතින් මෙන්න මේ රසම රස කෑම ඔබේ දවස වර්ණවත් කරන බවට කිසිම සැකයක් නැහැ. ඉන්දුනීසියානු රසට බතක් අවශ්‍ය දේවල්: බාස්මතී සහල් කිලෝ 1 මධ්‍යම ප්‍රමාණයේ අන්නාසි ගෙඩි 1 බෙල් පෙපර්, රතු සහ කොළ ගෙඩි 2 කුඩා ඉස්සන් ග්‍රෑම් 250 කුරුඳු කුඩු කරගෙන තේ හැන්දක් ...
ඔන්න පාසල් නිවාඩු කාලේ ඇවිත්. ඉතින් නිවාඩුව රසවත්ම රසවත් කරගන්න අම්මාගේ ආදරයද එකතු කරලා සවස් වරුවක තේ පානයට මේ කෑම වර්ග හොඳින්ම ගැලපේවි. ඔන්න අමතක කරන්න එපා. දරුවන්ගේ නිවාඩුව රසයෙන් පුරවන්න. ඔරෙන්ජ් බටර් කේක් අවශ්‍ය දේවල්: බටර් ග්‍රෑම් 150, සීනි ග්‍රෑම් 150, පාන් පිටි ග්‍රෑම් 175, බිත්තර 4, බේකින්...
කැරට් කියන්නෙ පෝෂණ ගබඩාවක් බව ඔබ දන්නවා. විටමින් රැසකින් සපිරි කැරට් සතුව සම පැහැපත් කිරීමේ හැකියාවක්ද තිබෙනවා. ඉතින් හැමදාම එකම විදියට උයන කැරට් වලින්වෙනස් වෙනස් රසවත් කෑම හදලා නිවසේ ජනප්‍රිය ආහාරයක් බවට කැරට් පත් කරන්න කවුද කැමති? කැරට් ස්මූදි අවශ්‍ය ද්‍රව්‍ය: අයිස් කැට කෝප්ප එකක්, දොඩම් යුෂ කෝප්ප බාගයක්, කැරට් ගෙඩි...
අවශ්‍ය ද්‍රව්‍ය: සීනි කෝප්ප 1 කොළ පාට කරදමුංගු වතුර කෝප්ප 2 ලෙමන් බින්දු කිහිපයක් කිරිපිටි කෝප්ප බාගයක් පාන් පිටි තේ හැඳි එකක් බේකින් සෝඩා ටිකක් ගී ඔයිල් කිරි හැදි කීපයක් බැදීමට අවශ්‍ය තරමට තෙල් සාදාගන්නා ආකාරය: ගැඹුරු භාජනයක් අරගෙන එයට සීනි කෝප්පය, වතුර කෝප්ප 1 1/2, කරදමුංගු, ලෙමන් යුෂ එක්...
හමුස්‌ හමුස් කියන්නේ නිරෝගී සුවය ලැබෙන කෑමක් මෙන්ම සාම්ප්‍රදායික කෑමක්. මේ ආහාරය පාන් මෙන්ම රොටී කෑමට වඩාත් සුදුසු වනවා. අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් කඩල ග්‍රෑම් 300 සුදු ළුණු බික් 2 දෙහි යුෂ මේස හැඳි 1 අඹරාගත් සූදුරු මේස හැඳි 2 පැප්රිකා මිරිස් කුඩු තේ හැඳි 2 ඔලිව් තෙල් මේස හැඳි 2 ගම්මිරිස්...
ගෙදරට ගේන පාන් ඉවත යන වෙලාවල් ඕනෑතරම් ඇති.එහෙම ඉවත නොදමා පාන්වලින් වෙනස් කෑම හදන්න උත්සාහ කරලා බලමු. හැමදාමත් ගෙදරට එන පාන් ගෙඩියෙන් වෙනස් කෑම හදලා ගෙදර අය පුදුම කරලා බලන්න.සැරට තියෙන නිසා වැහි දවසකට සැරට කන්න මේ කෙටි කෑම වර්ග අපූරුයි. පාන් පීසා අවශ්‍ය ද්‍රව්‍ය- පාන්, කැමති මස් වර්ගයක්,චීස්,බටර්, සෝස්, ගම්මිරිස්...
ආප්ප කියන්නෙ කොයි කවුරුත් අතර ජනප්‍රිය ආහාරයක්. නිවසේ අයට වගේම ඔබ කැමති නම් අමතර ආදායම් මාර්ගයක් ලෙසත් මේ කර්තව්‍ය කරන්න පුලුවන්. මොකද හෝම් මේඩ් ආප්ප වලට තියෙන ඉල්ලුම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. අවශ්‍ය දේවල්: කොටාගත් කැකුලු හාල් තෙත පිටි ග්‍රෑම් 500 පොල් ගෙඩියක කිරි අඬු කෝප්ප 5 සීනි මේස හැඳි...
සාමාන්‍යයෙන් අපි පෑන් කේක් කියලා හඳුන්වන කැවිලි වර්ගයට සිංහල ජන සමාජයේ දෙන නම වෙල්ලවැහුම්. ඇත්තටම ඒ වෙල්ලවැහුම් තමයි. පෑන් කේක් විදෙස් ආහාරයක්. කුඩා දරුවන්ගේ උදේ ආහාරයට ඉතාම සුදුසු ඇමරිකන් පෑන් කේක් හදන විදිය තමයි මේ. චොකලට් සෝස් මිශ්‍ර ඇමරිකන් පෑන් කේක් .. අවශ්‍ය දේවල් : පාන් පිටි අවශ්‍ය තරමට බිත්තර 2 ...
සලාද කියන්නෙ බටහිර රටවල හරිම ජනප්‍රිය ආහාරයක්. අමුවෙන් සාදන නිසා බොහෝවිට පෝෂණය විනාශ නොවී ආරාක්ෂා වෙනවා. ඒ වගේම හදිසියකදී ඉක්මනින්හදා ගන්නත් පුලුවනි. කෑමට හොර පොඩිත්තන්ට වගේම බර අඩුකරගෙන ඇඟ ශේප් කරගන්න කැමති නෝනලාටත් සලාද කියන්නෙ ලඟම මිතුරෙක්. ඒ විතරක් නෙවේ ආහාර වේලකදී මිතුරන්ට, නෑයින්ට, නිවැසියන්ට ඔබේ ඉවුම් පිහුම් දස්කම්...
සයිවර් කඩේකට ගිහින් කන්න අප කවුරුත් කැමතී. ඒත් අද මේ සූදානම් වෙන්නෙ සයිවර් කඩේක ජනප්‍රිය කෑම වර්ග දෙකක් වන උලුඳු වඩේ සහ පරිප්පු වඩේ ගෙදරම හදලා ඔබේ ආදරනීය දරුවන් සමග නිවසේදීම රස බලන්නයි. ඒ වගේම මේක අපේ හිතමිතුරු දමිල සහ මුස්ලිම් ජනතාවගෙන් අපට ලැබුණු රසවත් කෑමක් බවත් එයාලට කියල...