අවශ්‍ය දේවල්:
පොතු ඇරලා පෙති කපාගත් ඇපල් කෝප්ප 10
ඕට්ස් කෝප්ප 1
සුදු සීනි
පාන් පිටි මේස හැදි 1
කුරක්කන් /හාල් පිටි කෝප්ප 1
...
අලුත් අවුරුදු ලබන්නේ හෙට. 2020 අවුරුද්ද පිළිගන්න ගෙදර අයට අපේ කෑමක් හදලා දෙන්න ආස ඔබට තමයි මේ රෙසිපිය.
හැමෝම කන්න කැමති, පොඩිත්තන් ගොඩක් ප්‍රිය කරන...
අවශ්‍ය දේවල්:
ගා ගත් පොල් (පොල් බෑයක පමණ පොල්)
රතු ලූණු ගෙඩි 7-8ක් පමණ
සුදුලූණු බික් 1ක්
අමු මිරිස් කරලක් හෝ කොච්චි (අවශ්‍ය පරිදි)
...
හදිසියේ ආහාර පිස ගන්නකොට ලෙහෙසි පහසු රෙසිපියක් තමයි මේ. අමුත්තන්ට සංග්‍රහ කරන්න වුණත් අපූරුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් පැස්ටා ග්‍රෑම් 125
එළවළු තම්බා ගත් ස්ටොක් කෝප්ප ...
අවශ්‍ය දේවල්:
ක්‍රීම් චීස් 750g
බිත්තර 4
සුදු සීනී 200g
වැනිලා තේ හැදී 2
මාරී බිස්කට්
බටර් හෝ මාගරින් 100g
සාදා ගන්නා ආකාරය:
බිස්කට් කුඩු කරගන්න.
පසුව...
නත්තලට නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට...
නත්තලට උදව් වෙන්න පොඩිත්තන් හරිම ආසයි. බොහොම පහසු ආහාර හදන්න වගේම සැරසිලි කරන්නත් එයාලාව සම්බන්ධ කරගන්න.
නත්තල් වෙනුවෙන්ම ගෙදරදීම සාදාගන්න ට හැකි රසම රස...
නත්තල් සමයේදී නැතිවම බැරි රසවත් ම ආහාරයක් තමා කේක් කියන්නෙ. ඉතින් අප ඉදිරිපත් කරන මේ විවිධ වර්ගයේ කේක් වට්ටෝරු ඔබේ උත්සව මේසය රසවත් කරාවි.
අවශ්‍ය...
ක්‍රිස්මස් ජෙලි කැන්ඩි.
අවශ්‍ය දේවල්
රස නොගැන්වූ ජෙලි
කැමති වර්ගයකින් පලතුරු යුෂ
සීනි
ලෙමන් යුෂ
සාදන ක්‍රමය.
බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ එයට දමන්න . විනාඩි...
උත්සව සමයේදී සමයේදී නැතිවම බැරි රසවත් ම ආහාරයක් තමා කේක් කියන්නෙ.ඉතින් අප ඉදිරිපත් කරන මේ විවිධ වර්ගයේ කේක් වට්ටෝරු ඔබේ උත්සව මේසය රසවත් කරාවි.
අවශ්‍ය...