One Pot meal – noodles muffins

නිවාඩු දවසට වැඩිය භාජන පාවිච්චි නොකර පහසුවෙන් කෑමක් හදා ගන්න තියෙනවා නම් මොන තරම් අපූරු ද?

ඒකට තමයි one pot meal සංකල්පය තියෙන්නේ. හදලා බලමු noodles muffins..

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් නූඩ්ල්ස්
  • මොසරැල්ලා චීස්
  • තම්බාගත් ග්‍රීන් පීස්
  • චොප් කරගත් අමු මිරිස්
  • ගම්මිරිස් කුඩු
  • තම්බා අඹරාගත් මස්
  • රස අනුව ලුනු
    දෙහි යුශ ස්වල්පයක්
  • සෝයා සෝස් මේස හැන්දක්
  • තක්කලි සෝස්බි
  • බිත්තර

නූඩ්ල්ස් සහ චීස් හැර අනෙක් සියල්ලම මස් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.

තම්බාගත් නූඩ්ල්ස් මදක් පොඩි කර බටර් ගාගත් මෆින් ට්‍රේ වලට දමා ලේයර් එකක් සාදාගන්න.

සාදාගත් මිශ්‍රනය එය මැදට දමා උඩින් චීස් ඉස සෙල්සියස් 170ට පෙර රත් කරගත් අවන් එකක් විනාඩි 10ක් 15ක් බේක් කරගන්න

Related Articles

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content