අවුරුද්දට නිවසට එන අමුත්තන්ට නිතර හමු නොවන රස කැවිලි වලින් සංග්‍රහ කරන්න ලැබෙනවා නම් එය දෙගොල්ලන්ගේම ප්‍රීතියට හේතුවක් වේවි. ඉතින් මෙන්න මේ කැවිලි ඔබේ අලුත්...
බනානා බ්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය:
කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500 ක්.ලෙලි ඉවත් කරගත්
සීනි ග්‍රෑම් 500
බිත්තර 5
පිටි ග්‍රෑම් 500
බේකින් පවුඩර් ග්‍රෑම් 12.5
බේකින් සෝඩා...
අලුත් අවුරුද්දේ තෑගි බෝග අරගෙන ඔබේ නිවසට සපැමිණෙන නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නට අලුත්ම ප්‍රණීත රසයන්ගෙන් යුත් තේ පානයන් කිහිපයක් තමා අද අප හඳුන්වා...
කොකිස්
අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් කිලෝ 1
පැසුණු පොල් ගෙඩියක කිරි
බිත්තර 2
කහ කුඩු සහ ලුණු අවශ්‍ය පමණ
පොල්තෙල්
සකසාගන්නා ආකාරය:
හාල් පෙගෙන්නට දමා කොටාගන්න.
පෙනේරයකින්...
අලුත් අවුරුද්දට නැතිවම බැරි කෑමක් තමයි කිරි කජු මාළුව. අමුත්තන්ට පිළිගන්වන්නට පමණක් නොව ඔබේ පවුලේ අයටද රස විඳින්න හදල බලන්න රසම රස කිරි කජු...
ඉදුණු කෙසෙල් වලින් රසවත් පානයක්
අවශ්‍ය ද්‍රව්‍ය: එක් අයෙකු සඳහා
ආනමාලු කෙසෙල් ගෙඩි 1
මී කිරි කෝප්ප 1
අයිස් කියුබ් 4
සීනි තේ හැඳි 3
මෙය බනානා...
බිස්කට් පුඩිම ලොකු පොඩි සැම අතර ජනප්‍රියම අතුරුපසක්.උත්සවයකට වගේම එදිනෙදා ගෙදර රස බලන්නත් බිස්කට්පුඩින් හදන්න ගෘහනියන් හරිම කැමතියි. නමුත් බොහෝ දෙනෙක් පුරුදුවී ඇත්තේ...
ළඟ ළඟම එන අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට, නෑදෑයින්ට, හිතමිතුරන්ට අලුත් රසවත් කෑම හදලා සංග්‍රහ කරන හැටි ඔබ මේ වනවිටත් සැලසුම් කරමින් ඇති. අවුරුදු...
ගමේ තාලෙට කන්න කැමති ඔයාලට අද අපි ගෙනාවේ බොහොම පෝෂණීය ගුනයකින් යුතු මැල්ලුමක්.මැල්ලුම් කන්න කැමති කවුරුත් බොහොම ප්‍රිය කරන මේ මැල්ලුම හදල රස බලන්න
අවශ්‍ය...
අතීතයේ ගෙවතුවල නිතර දකින්නට තිබුනද අද කෘතීම බෙහෙත් පොහොර යොදමින් මහා පරිමාණයෙන් වගා කරනු දක්නට හැකිය. ඔබට උවමනාවක් ඇත්නම් වත්තේ අයිනක කන්කුන් ටිකක් වවා ගන්නට...