Cooking

ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතිය විවිධ රටවල් වල, විවිධ ජාතීන්ගේ කුළුබඩු, ඉවුම් පිහුම් ක්‍රම, රස රහස් සම්මිශ්‍රණයත් එක්ක රසවත් වෙලා තියනව කියල අපි කවුරුත් දන්නවනේ. ඒ නිසා, කිරිබත් වගේම බිරියානි, පාස්තා, ඉට්ලි, තෝසේ වගේ ආහාර දැන් අපිට ගොඩක් හුරුපුරුදුයි.  Smart lady අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන maasi poriyal එහෙමත්...
ඔන්න අද අපි සූදානම් වෙන්නේ වෙනද හදන පුරුදු හාල් පිටි පිට්ටු වලට වඩා වෙනස් රසයෙන් වගේම පෝෂණ ගුණයෙනුත් අඩුවක් නැති ඉක්මණින් ලේසියෙන් හදාගන්න පුළුවන් රුලං වලින් පිට්ටු හදන විදිහ ඔබට කියල දෙන්නයි.  හාල් පිටි පිට්ටු වගේ නෙමෙයි වෙළඳපොලේ සාමාන්‍යයෙන් මිලදී ගන්න තියෙන රුලං ඒ විදිහටම පාවිච්චි කරල හදාගන්න පුළුවන් නිසා...
හැමදාම එකම රසට, එකම විදිහට රොටී හදල කාල පුරුදු ඔබට ඔන්න අද වෙනස්ම රසකට රොටී හදන ක්‍රමයක් ගැන කියල දෙන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.  පිටි අනන්න, පිපෙන්ඩ තියන්න මොනවත් ඕනෙ නැති හරිම ඉක්මණින්, පහසුවෙන් වැඩි වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන් පෝෂණයෙන් පිරුණු මේ රොටිය ඔබේ...
තනියම ඉන්න වෙලාවට වැඩියෙන්ම කරන්න කැමති මොනවද ? නිදාගන්න, සින්දු කියන්න, නටන්න, පොතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න මේ ඕනැම දෙයක් වෙන්න පුළුවන්නෙ නේද? තනියම ගෙදර ඉන්න වෙලාවට මේ මොන දේ කරත් බඩගින්න නන් අපි කාටත් පොදුයි.  තනියම ගෙදර ඉද්දි උයන්නත් කම්මැලි නම් ඒත් බඩගිනිත් නන් ඉක්මණින් හදාගෙන කන්න පුළුවන් කෑමක වටිනාකම වැඩියිනේ නේද? අන්න...
උණු රෝස් පාන් එක්ක කන්න කැමතිම මොනවද ? උණු රෝස් පාන් එක්ක පොල් සම්බෝල, පරිප්පු හොද්දක්, මස් හරි මාළු හරි හොද්දක් කාල උණුවෙන්ම තේ එකක් බීවම දැනෙන්නේ හරිම වෙනස් වගේම ආවේණික රසයක්නෙ.  රෝස් පාන් වල සුවඳ ඒ රස වැඩිකරන්න එක හේතුවක්නේ.  කලාතුරකින් වුනත් අදටත් පාන් පෝරණුවක් ලඟින් යද්දි එන පාන් පුච්චන සුවඳට...
අපේ පොඩ්ඩො හැමදාම අලුත්, අලුත් රස හොයනවනේ.  පෝෂණය පැත්තකින් තියල රස හොයන නිසාම පොඩ්ඩන්ට කෑම තෝරන එක smart ඔබට ලොකු අභියෝගයක් වෙලා කියල අපි දන්නව.  අද වෙද්දි වෙළඳපොලේ මිලදී ගන්න ලැබෙන ආහාර වල ප්‍රමිතියේ තියෙන ගැටළු නිසාම ඔබේ මුළුතැන්ගෙයි ඔබේ අතින්ම රසට පිරිසිදුවට පිළියෙල වෙන ආහාරයක වටිනාකම ගොඩක් වැඩියි.  අන්න ඒ නිසාම,...
කංකුන් කියන්නෙ අපි බොහොම දෙනෙක් කන්න කැමති ඕනෑම ප්‍රදේශයක බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් පලා වර්ගයක්නේ.  විටමින් A,C,K වගේම කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වලිනුත් සංතෘප්ත කංකුන් සුපිරි ආහාරයක් විදිහටයි බොහෝ ආසියාතික රටවල් වල පිළිගැනෙන්නේ.  රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය ඉහළ නංවන්න, පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්න, හිසකෙස් ශක්තිමත් කරන්න, නීරෝගි සහ දීප්තිමත් සමක් ලබාගන්න...
කොරියන් කෑම, කොරියන් ටෙලි නාට්‍ය, කොරියන් ගීත වගේම කොරියන් විලාසිතාත් අද ලංකාවේ හරිම ජනප්‍රියයිනෙ. මේ අතරින් කොරියන් ආහාර සංස්කෘතිය කියන්නෙ එයටම අනන්‍ය සහ ආවේණික රසවත් කෑම වලින් පිරුණු දෙයක්.   ඔන්න ඒ නිසා smart lady අපි අද තීරණය කරා අල වලින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කොරියන් කෑම කීපයක් හදන විදිහ ඔබත් එක්ක...
අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න වගේම රස බලන්නත් කැමති smart ඔබට ඔන්න තවත් රසම රස කෑමක් ලේසියෙන්ම හදන්නෙ කොහොමද කියල කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ.  අද අපි හදන්න සූදානම් වෙන්නෙ කේසඩියා. කේසඩියා කියන්නෙ ලොව පුරාම ජනප්‍රිය මෙක්සිකන් කෑමක්. පවුලේ සෞඛ්‍ය, පෝෂණය වගේම ආරක්ෂාව ගැන හිතල වෙළඳපොලේ ඇති ආහාර වර්ග...
සීතල පැණිරස කෑමක් කියන්නෙ ශරීරය වගේම හිතත් සුවපත් කරල හොඳ ප්‍රබෝධමත් බවක් ගෙනල්ල දෙන්න පුළුවන් දෙයක්නෙ.  හිතුන ඕන වෙලාවක කන්න ඔබේ ගෙදර ශීතකරණෙම හදල තියාගන්න පුළුවන් අන්න එහෙම සීතල පැණිරස කෑමක් ලේසියෙන්ම හදන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.  එහෙනම් අද අපි බලමු කිරිපිටි වලින් ලේසියෙන්ම චොකලට්...