Cooking

හාල්මැස්සො කියන්නෙ ශ්‍රී ලාංකීය අපි අතර බොහොම ජනප්‍රිය මාළු වර්ගයක්නෙ. අපේ නිවෙස් වල නිතරම පිළියෙල වන හාල්මැස්සන් වල කිසිසේත්ම අවතක්සේරු කරන්න බැරි තරම් ගුණාත්මකභාවයක් තියෙනව කියන එක අපි පුංචි කාලෙ ඉඳන් ඉගෙනගෙන තියෙනව.  හාල්මැස්සො කියන්නෙ Omega 3 (ඔමෙග 3) මේද අම්ල වලින් සංතෘප්ත ආහාරයක්.  එමඟින් ඔබේ හෘදයේ සහ මොළයේ නිරෝගීබව ඇති කරන්න...
අපේ වත්ත පිටියෙ, ගමේ කඩේ, පොළේ වගේම අද වෙද්දී සුපිරි වෙළඳසැල් වලත් නිතරම දකින්න ලැබෙන එළවළුවක් තමයි කෙසෙල් මුව කියන්නෙ.  ඉතාම රසවත් වගේම පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවූ කෙසල් මුව වල පොස්පරස්, කැල්සියම්, පොටෑසියම්, කොපර්, මැග්නීසියම් වගේම ෆයිබර් සහ ඇන්ටිඔක්සිඩන්ට් වැනි පෝෂණ සංඝටක වලිනුත් පරිපූර්ණ වෙලා තියෙනව.  ස්වභාවිකවම බැක්ටීරියා ආසාදන සමඟ සටන්...
අද හවස තේ වෙලාවට මොනාද කන්නෙ?  පුරුදු විදිහටම බිස්කට්ද ?  මේ දවස්වල මිළ ගණන් එක්ක බිස්කට් කන්න පුළුවන් ද ?  අනික නිතරම අහන්න දකින්න ලැබෙන ලෙඩ රෝග එක්ක පුළුවන් තරන් නිවසේදීම පිළියෙල කරගන්න දෙයක් ආහාරයට ගන්න ලැබෙනව නම් හොඳයිනෙ. නමුත් ඔබේ කාර්‍යබහුල බවත් එක්ක ප්‍රධාන ආහාර වේල් වලට අමතරව කෙටි ආහාර පිළියෙල කරගන්න...
කාර්යබහුල කාන්තාවන්ට විවේකී සති අන්තයේ දී කරන්න පුළුවන් නුවණැති ම වැඩක් තමයි කල් තියාගන්න පුළුවන් ආහාර කීපයක් හදලා තියාගන්න එක. ඔබ රැකියාවට යන කෙනෙක් නම් සතියෙ දවස් වල දී ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් ඔබ සතුව තියෙන එක ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් අද කියන්න හදන්නෙ ඒ වගේ...
ඔයා Busyම Busy ගෘහණියක් වුනත්, වැඩට යන කාන්තාවක් වුණත් අමතක නොකල යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කරන්න ඕන කියන එක. ඔයාටත් නිදහසක් තියෙන්න ඕන කියන එක. ගෙදරක වැඩ ගත්තම අපිට එක එක ඒවා මතක් වෙනවනේ. කෑම උයන එක, රෙදි හෝදන එක, අතුපතු ගාන එක වගේ. මේ වැඩ අතරින් මේ...
හප්පේ, ඔය ඉතින් හැම්, බේකන් , සොසේජස් කාලා හැදුණු අයනේ. "  අහලා ඇති නේද ඔය කතාව. හැම්, බේකන් කන එක එච්චරට අරුම දෙයක්ද කියලා දැනගන්න මේ ආර්ටිකල් එක කියවලා ඉමුද ?  හැම්  හැම් හදන්නේ ඌරන්ගේ පිටිපස්සේ ගාත්‍රා වල කලවා ප්‍රදේශයේ මස් වලින්.  ඌරු ගාත්‍රාව කල් තබා ගැනීමේ ක්‍රමවේද මඟින් සංරක්ෂණය කරගෙන තමයි...
ගස්ලබු කියන්නෙ ශ්‍රී ලාංකිය අපි අතර බොහොම ජනප්‍රිය පළතුරක්.  ඊට අමතර සිංහල අච්චාරු හදද්දිත් ගස්ලබු අනිවාර්යයෙන්ම භාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නව. අන්න ඒ නිසයි වත්තෙ පිටියෙ ගස්ලබු ගහක අමු ගස්ලබු ගෙඩියක් දැක්කොත් අච්චාරුවක් දාන්න අපිට හිතෙන්නෙ. ඉතිං මේ ක්‍රම දෙකට අමතරව ගස්ලබු ආහාරයට ගන්න පුළුවන් වෙනත් ක්‍රමත් තියෙනව කියල ඔබට...
වටලප්පම් කියන්නෙ ශ්‍රී ලංකාවෙ ඉතාම ජනප්‍රිය අතුරුපස වර්ගයක්.  එදිනෙදා උයන පිහින කටයුතු වලදි අපි නිතරම යොදාගන්න අමුද්‍රව්‍ය කීපෙකින් නිවසේදීම වටලප්පම් හදාගන්න හරිම ලේසියි.  ඒ වුනත්, වටලප්පම් හදද්දි අපි රස වගේම සැළකිලිමත් වෙන්න ඕන තවත් කාරණාවක් තමයි වටලප්පම් වල පෙනුම. නියම වටලප්පමක සිදුරු තියෙන්න ඕන. එතකොටයි අපි එකතු කරන පැණි හොඳින් වටලප්පමට උරාගැනීම සිදුවෙන්නෙ.  නමුත්...
චිලි පේස්ට් (chili paste) කියන්නෙ අද වෙද්දි ශ්‍රී ලාංකික අපි අතර බොහොම ජනප්‍රිය කෑමක් බවට පත්වෙලා තියෙනවා.  චිලි පේස්ට් කියන ආහාරය මුලින්ම පිළියෙල කර ආහාරයට ගත්තේ චීන ජාතිකයන් කියල තමයි චිලි පේස්ට් වල අතීතය හොයාගෙන යද්දි එහි සඳහන් වෙන්නෙ. ඔවුන් සාම්ප්‍රදායික චිලි පේස්ට් හඳුන්වන්නෙ chiu chow යන නමින්.  අද වෙද්දි ආසියාතික රටවල්...
මීල් ප්ලෑනින් කියන්නේ ඔයාගේ බිසී ලයිෆ් එක මාර විදියට ලේසි කරන දෙයක් බව ආය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඉස්සර නම් අපෙ අම්මලට ගෙදරම ඉන්න නිසා සහ නංගිල මල්ලිල නැන්දල මාමල මහ ගොඩක් ඉන්න ලොකු පවුල්වලට එදා වේල එවෙලෙ උයාගන්න එක ලේසියක් වුණාට, දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් ඉන්න, ගෙදර හැමෝම බිසී පවුල්වලට...