“හායි”
මාධවිගේ වට්සැප් එකට ඒ මැසේජ් එක ආවෙ මාධවී ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දි. ෆෝන් ස්ක්‍රීන් එක උඩ ඇවිත් තිබුණ නොටිෆිකේශන් එක ඕපන් කරාම ඒ මැසේජ් එක ඇවිත් තියෙන්නේ තිහාන්ගෙන් කියල දැනගත්තම මාධවී පුදුම විදියට සතුටු උනා.
“මාස කීයකට පස්සෙද මේ මට රිප්ලයි කරේ” මාධවී හිතුවෙ එහෙම. මාධවී තිහාන්ට පුදුම...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මලක ලස්සන විඳින්න මලක් කඩාගෙන අත උඩ තියාගන්නෙ මක්කටෙයි? එහෙම කරෝතින් ඉක්මනට ඒ මල පරවෙලා යනවා. ඒත් ගහේම තියෙද්දි ඒ දිහා බලාන මොනතරං අපූරුවට අපිට ලස්සන බලන්න ඇහැක්ද? ජීවිතෙත් අන්න ඒ වගේ. ඕනවට වැඩියෙන් යං...
අපගේ නවීන ලෝකය සංකීර්ණත්වය සහ කාර්ය බහුලත්වය සහිත එකක් වන අතර, බොහෝ විට අපට සාමකාමී, සරල ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වෙනවා. ජීවිතය සරල කරගැනීම හෝ "මිනිමලිස්ට්" ආකාරයට ජීවත් වීම යනු අපගේ කාලය, ශක්තිය, සහ ආධාරය වඩාත් වැදගත් කරනු ලබන ක්‍රමවේදයක් වන අතර, එය අපගේ මානසික, භෞතික, සහ සමාජීය ආතතිය අඩු කරගැනීමට උපකාරී වෙන බව අපි දන්නවා.
තොරතුරු...
සාර්ථක සතියක් ගත කරන්න නම් ඔබට ඒ සඳහා හොඳ පෙර සූදානමක් තියෙන්නට ඕනේ. සතිය ආරම්භ වන විට ඔබට බොහෝ සැලසුම් තිබුණත් සමහර ඒවා සතිය අවසාන වන විට මග හැරී තිබෙන්නට පුළුවන්. ඒ මගහැරීම් වළක්වා ගන්නට ඔබට කළ හැකි හොඳම දේ තමයි ඔබ වඩාත් සැලසුම් සහගත වීම. ඒකට හොඳම දවස...
මුකුත්ම කරගන්න බෑ කියලා හිතලා අවුලෙන්ද ඉන්නෙ? ඒ ගැන ඔබට දුකක් දැනෙනවද?
ගොඩක් අයට සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒ නිසා මෙහෙම හිතන්නෙ ඔයාට විතරක් නෙවෙයි කියලා හිතලා සන්තෝස වෙන්න. ඔයා වගේම හිතන තව අය ඕන තරම් ඉන්නවා. හැබැයි මෙහෙම හිතෙන තැනක ඔයා වඩා හොඳ හැඟීමක් ඇති කරන්න වගේම ඔයාට බොහෝ...
සරණිගේ ජීවිතේ එකපාරටම හෙල්ලිලා ගියා. මාතර අකුරැස්ස ගමෙන් කොළඹ ඇවිල්ලා, උජාරුවෙන් ගමට ආව ගිය සරණි ගොලුබෙලි කටුවක හැංගුණා වගේ හැංගුණා.
සරණි කොළඹ ආවේ සහකාර ගණකාධිකාරි තනතුරක් එක්ක. ඇවිල්ලා නැවතුණේ සරණිගෙම ගමේ යාලුවෙක් ගේ නවාතැනේ. ඒ කල්පනා. කල්පනා සැලෝන් එකක සේවයට ඇවිල්ලා අවුරුදු දෙකක්.
" ඒ සැලෝන් එකට එන්න ලැබුනේ මගේ වාසනාවට...
ඇමෙරිකාවේ වෙස්ට් පාම් බීච් වල ජීවත් වුන පුංචි සමාරියා ග්ලේන් අවුරුදු 13 ක් වුන හරිම ලස්සන, හුරුබුහුටි ගැහැණු ළමයෙක්.
ඇයට රංගනය ගැන තිබුණේ පුදුමාකාර ඇල්මක් සහ ආදරයක්.
ඒ විතරක් නෙමෙයි ඇයට ඒ සඳහා උපතින්ම ලැබුණු තිළිණයක් වගේ හැකියාවක්, දක්ෂතාවයක් තිබුණ බව ඇයව දන්න හඳුනන බොහෝදෙනෙක් ප්‍රකාශ කරපු කාරණාවක්.
නර්තනයට විතරක් නෙමෙයි සමාරියා...
එංගලන්ත රජ පවුල කියන්නෙ ලෝකෙ බහුතරයක් දෙනා ආදරය කරන රජ පවුලක් නේ.
ඉතින් පහුගිය කාලය පුරාවටම එංගලන්ත රජ පවුල ගැන එක එක විදියෙ ආරංචි කරලියට ආව.
බහුතරයක් ඒව පොඩ්ඩක් අවුල් ආරංචි කියන එක අමුත්තක් නෑනෙ කාටවත්. එතනින් හොඳටම තටු ලැබිච්ච ආරංචි දෙක උනේ චාල්ස් කුමාරා සහ කේට් කුමරිය කියන දෙදෙනාම පිළිකා...
ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කල "ගාඩි" චිත්‍රපටය නැරඹුවානම් එහි රඟපෑ ටිකිරිව ඔබට අමතක වෙන්න විදියක් නැහැ.
ගාඩි චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ලාංකේය සිනමා ලෝලීන්ගේ සිත් ඇඳ බැඳ තබා ගත් ඇයව ඔබ නොදන්නවා වෙන්න බැහැ.
ඩිනාරා පුංචිහේවා - ඇගේ නම මේ වන විටත් ලංකාවේත් මුලු ලෝකයේත් බොහෝ දනන් තුඩ තුඩ රැව් දෙමින්...
හැරී කුමාරයගෙ ආදරණීය බිරින්දෑ වෙච්ච මේගන් මාකල් එච්චර එංගලන්ත රජ පවුල එක්ක සමීප නෑ කියන එක අපි දන්නවනෙ ඉතින් නේද?
ඉතින් ඔන්න අපි අද අරගෙන එන්නෙ එයාල ගැන විස්තරයක් තමයි. මේගන් රජ පවුල එක්ක එච්චර සමීප නැති උනාට චාල්ස් රජුගෙ උදව්වෙන් මේගන්ට ආපහු රජ පවුල එක්ක සමිප සබඳතා තියාගන්න හැකිවෙයි...