Career

කාන්තාවක් තම සිහින කරා යාමට කිසිම විටෙකවත් මැලි විය යුතු නැහැ. ඔබ තුළ හොඳ අධිෂ්ඨානයක් තියනවා නම් ඔබට ඔබේ සිහින සැබෑ කර ගැනීම අපහසු කාර්යයක් නෙමෙයි.ඔබ ඔබේ ඉලක්ක කරා යන විට නොයෙකුත් බාධක මුණගැහෙනවා. ඒ බාධක පරාජය කරමින් ඉදිරියට යන්නට ඇත්ත වශයෙන්ම ඔබ තුළ ශක්තිය තියෙනවා. ඔබ කළ යුතු...
Smart Lady තුලින් අප අද ඔබ වෙත ගෙන එන්නේ, විදෙස් රැකියාවකට පිටත් වන ඔබට අවශ්‍යය ලියවිලි සහ ඒවා ලබාගැනීමට ඔබ යොමු විය යුතු ආයතන පිළිබඳවයි. පළමුවෙන් ඔබ, ගමන් බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කරන්න.මෙය ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් පහසුවෙන් Down load කරගත හැකිය. එය සම්පුර්ණ කර බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව...
එක්තරා රාත්‍රියක ජනාධිපති ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිචෙල්ට වෙනදාට වඩා වෙනස් ලෙස ආහාර ගත යුතු යැයි සිතුණා. ඔවුන් රාත්‍රී භෝජනය පිණිස එතරම් සුඛෝපභෝගී නොවන සාමාන්‍ය ආපන ශාලාවකට ගියා. ඔවුන් ආපන ශාලාවේ අසුන්ගත් පසු එහි අයිතිකරු ජනාධිපති ආර්යාව සමඟ පෞද්ගලිකව වචන කිහිපයක් කතාකරන්නට ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් හරහා අවසර ඉල්ලුවා. ආපන...
මෙම වසරේ New York Fashion Week හි සියළුදෙනාගේ අවධානය එක් සුවිශේෂී නිරූපිකාවක් වෙත යොමුවුණා පමණක් නොව, ඇය සැමගේ ප්‍රසාදය දිනාගන්නත් සමත්වුණා. රේෂ්මා කුරේෂි (Reshma Qureshi) පළමු වතාවටයි New York Fashion Weekහි නිරූපිකාවක් ලෙස සහභාගිවූයේ. ඒ FTL Moda හි අනුග්‍රහය මතයි. ඇගේ සුවිශේෂත්වය වන්නේ ඈ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී ඉන් බේරුණු අයෙකු...
මේ කාන්තාවන්ගෙන් ලොව බලගැන්වෙන සමයක්. රංගන ශිල්පිනියන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ සුබදායී ආකල්පයක් නෙවෙයි. එනිසා ම අධ්‍යාපනයෙන් එක් අංශයකින් ඉහළට ම ගොස් වෘත්තිය ලෙස රංගනය තෝරාගත් බොලිවුඩ් රංගන ශිල්පිනියක් කිහිප දෙනෙක් පිළිබඳ කතාවකටයි මේ සූදානම. පරිනීති චොප්රා ඇය ජනකාන්ත රංගන ශිල්පිනියක් වන ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරියකි. පරිනීති චොප්රා රංගනය...
අඳුරට බියපත් තරුණයෙක් අඳුරේම ගිලිලා මියැදුණු පුවතක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ .  ශෝන් රොසිග්ටන්, 21 වියැති තරුණයෙක්. කෙවින් සහ ශැරෝන් යුවලගේ බාල පුතණුවන් වුන ශෝන්ට වැඩිමහල් සොයුරෙක් හිටියා. ඔහු විවාහ වෙලා තමන්ගේ බිරිඳ සමඟින්ම නිවසින් පිට වෙනමම ජීවත් වුණේ. ඒ නිසාම ශෝන් රොසිග්ටන් ඔහුගේ අම්මයි , තාත්තායි එක්ක...
බාලවියේ පටන්ම අප සැවම සිහින මැව්වද  එම සිහින සැබෑ කරගන්නට දිරිගන්නේ කලාතුරකින් අයෙක්ය. ඔබ උපන්නේ කෙතරම් පහළ සමාජ තලයක වුවත්, ඔබේ සිහිනය අද ඔබ සිටින ස්ථානයෙන් කොතරම් ඈතක රැදුනත් අප්‍රතිහත වීර්යකින් ඔබේ සිහිනය හඹා යන්නේ නම් ඔබට ජයගත හැකි බව  Najat Vallaud-Belkacem  අපට නැවතත් පසක් කරන්නීය. මොරොක්කෝවේ සිට ප්‍රංශයට සංක්‍රමණයවූ...
“මම මුලින්ම රාධිකාව හම්බුන දවසෙ මම තේරුම් ගත්ත අනන්ත්ට එයාගෙ ජීවන සහකාරියව, එයාට වඩාත්ම ගැලපෙන කෙනාවම හම්බුවෙලා කියල. ඒ වගේම මට තවත් දුවෙක් හම්බුනා කියල. එයා මම වගේම නැටුමට ආස කරන ආදරේ කරන කෙනෙක්. ඒ වගේම මම තරම්ම මගෙ පුතාට හදවතින්ම ආදරේ කරන කෙනෙක් රාධිකා අපි ඔයාව අපේ පවුලට පිලිගන්නෙ ආදරේ...
“මම මේ තරගය පටන් ගත්තෙ පුංචි කොල්ලෙක් විදියට. තරග ඉවර කළේ ශක්තිමත් ගැහැණියක් විදියට” මෙහෙම කියන්නෙ මම නෙවෙයි. නෙදර්ලන්ත රූ රැජිණ දිනපු රිකී වැලරි කොලේ. රූප රැජිණ තරගයක් දිනන්න පුළුවන් කාන්තාවකට විතරයි. මම මෙහෙම කිව්වොත් ඔයාලා මාත් එක්ක එකඟ වෙනවද? අපි දන්න ඉතිහාසය තුළ නම් ඒ කතාවට එකඟ වෙන්න පුලුවන් වුණාට මේ අවුරුද්දෙ...
ලෝප්‍රකට සඟරාවක්‌ වන ‍ෆෝබ්ස් (Forbes)‌ සඟරාව විසින් වසරේ ලොවධනවත්ම කාන්තාවන්ගේ ලැයිස්‌තුවක්‌ පසුගිය දා ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. 1- ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌ ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌ හට මෙම වසරේ දී නැවතත් ලොව ධනවත්ම කාන්තාවට හිමි ස්‌ථානය හොබවන්නට අවස්‌ථාව උදා වුණා. ඇය මෙම වසරේ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්‌තුවේ 11 වැනි ස්‌ථානය ද ලබාගෙන සිටිනවා. ඇගේ වයස අවුරුදු...