Career

ඔබේ පවුලේ, කාර්‍යාලයේ එහෙමත් නැත්නම් නෑදෑ හිතමිතුරන් අතරෙත් හැමවෙලේම නිදහසට කරුණු කියන පුද්ගලයො ඉන්නවද? ඔබ ගැන හොඳින්ම දන්නෙ ඔබනෙ. ඔබත් සමහරවිට එහෙම කෙනෙක් වෙන්න ඇති. අනිත් අය වෙනස් කරන්න උත්සහ කිරීමට වඩා තමන් වෙනස් වෙන්න උත්සහ කිරීම වඩා වටින නිසා හැමදේටම නිදහසට කරුණු කියන මේ පුරුද්දෙන් ගැලවෙන්න පාර පෙන්නන්නයි මේ ලිපිය හරහා...
අපි ජීවිතේ එක එක දේවල් වලට ප්ලෑන් හදනවනෙ. උත්සවයක් තියෙනවනම්, විබාගයක් තියෙනවනම් අපි ප්ලෑන් එකක් හදාගෙන ඒ අනුවනෙ කටයුතු කරන්නෙ. ජීවිතේ දිනන්නත් ඒ වගේම අපිට ප්ලෑන් එකක් තියෙන්නම ඕන. ඉතින් අපි හිතුව අද ඔයාලා එක්ක කතා කරන්න ජීවිතේ දිනන්න අපිට මේ වගේ හදාගන්න පුලුවන් ප්ලෑන් මොනවද සහ ඒ ප්ලෑන් එකක්...
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ගැන බොහෝ දෙනා දන්නවා.නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ එම අරමුදල සමඟ බැඳී සිටින සේවා නියුක්තිකයන්හට ඉන් සලසා ගත හැකි සේවාවන් ගැන දැනුවත් කිරීම වනවා.ඉන් උපරිම ප්‍රතිලාභ අත්විඳින්නට නම් ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු වනවා. සාමාජිකයන්ට ලබා ගත හැකි සාමාන්‍ය ප්‍රතිලාභ 1980.අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාර...
ඒකි නම් යකින්නියක් වගේ ගෑණියෙක් කියලා කටට එනවට කිව්වට, යකින්නියක් වගේ ගැහැණියක් ගැන ඇත්තම කතාවක් අහලා තිබුනේ නැහැ නේද ?  එහෙම නම් අද කතාව ඔයා කියවන්නම ඕනි  කෙලි කෝර්චට්  1982 දී ඉපදෙන කෙලී කියන ගැහැණු ළමයා ඇගේ කුඩා කාලයේ පටන්ම පෙන්වන්නේ හරිම අසාමාන්‍ය ගති ලක්ශණ. ඇය ක්‍රම ක්‍රමයෙන් තරුණ වයසට එනකොට...
(මනෝ උපදේශක ශ්‍රීමාල් ප්‍රභාසිරි මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “කලිඳු අනේ කෙල්ලෙක් වගේ” කියල ගෙදරට එන නැන්දල මාමව මූණ අතගාලා හුරතල් කරාට කලිඳුට මේක සෑහෙන ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. අවුරුදු දහ අටක තරුණ කොල්ලෙක් උනාට තමන් අනිත් කොල්ලො වගේ ඉලන්දාරිකම් කරන්නෙවත් එහෙම හැසිරෙන්නෙවත් නෑනෙ කියන...
ඹබ අද සිටින තරගකාරී ලෝකය තුල මදක් නැවතී විනාඩියක් සිතන්න, ඔබගේ ජීවිතයේ පසුගිය කාලය ගෙවී ගිය ආකාරය. එය ඇතැම් විට ඔබ සතුටටත් දුකටත් පත් කරාවි. අප අද කථාකරන්නේ ජීවිතයට මුහුණ දීමට නව ලොවට පිය නගන, දැනටමත් සමාජය තුල ගැටෙමින් සිය ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමට වෙරදරන; ඉන් ජයග්‍රහණය කළ...
මේ දවස්වල “යමු යමු වී නොපමා”කියලා හැමෝම රට යන කාලේ. හැබැයි පාස්පෝර්ට් පෝලිමේ ඉන්න වීම නිසා ඒ අදහස පස්සට දමපු අයත් ඕනෑ තරම්.එක් දින පාස්පෝට් සේවාවට පවා ලොකු වෙහෙසක් දරන්න සිදුවීම නිසා පාස් පෝර්ට් ගන්න වැඩේ අතුරේ යන වැඩක් වෙලා. Online Passport Service ආවේ ඒ කටයුතු සියල්ලම පහසු කරමින්. තාමත්...
බෝනික්කෝ කිව්වම ලොකු , පොඩි වෙනසක් නැතුව ගෑණු ළමයි හැමෝම ආදරේ කරන දෙයක් නේ. ඇස් නටවන, ඇස් කරකවන, එක එක ජාතියේ බෝනික්කෝ ගොඩක් ඔයාලාටත් අනිවාර්යයෙන්ම ඉන්න ඇති.තවමත් ඇඳේ කොනකට වෙලා තනි රකින රෙදි බෝනික්කෝ එහෙමත් ඔයා ළඟ ඇති. පොඩි කාලේ සෙල්ලම් කරපු බෝනික්කෝ දැන් සමහරවිට හොයාගන්නත් නැතිව ඇති. සමහර...
බොලිවුඩයේ දොරටු විවර කරගත් ශ්‍රී ලාංකීය තරු බොලිවුඩ් සිනමාව කියන්නෙ වයස් බේදයක් නැතුව අපි කවුරුත් ආදරය කරන සිනමා ලෝකයක්නෙ. අති සාර්ථක ආදායම් වාර්තා ගොඩනගන දැවැන්ත චිත්‍රපට, ප්‍රේක්ෂක මතකයේ දශක ගණනක් රැව් පිළිරැව් දෙන ගීත, ප්‍රේක්ෂකයන් වසඟ කරගත් සිනමා නළු නිළියන් වගේම සටන් ජවනිකා ඇතුළත්ව නිර්මාණය වුන බොලිවුඩ් සිනමාවට පිවිසෙන එක චිත්‍රපට...
කාන්තාවක් තම සිහින කරා යාමට කිසිම විටෙකවත් මැලි විය යුතු නැහැ. ඔබ තුළ හොඳ අධිෂ්ඨානයක් තියනවා නම් ඔබට ඔබේ සිහින සැබෑ කර ගැනීම අපහසු කාර්යයක් නෙමෙයි.ඔබ ඔබේ ඉලක්ක කරා යන විට නොයෙකුත් බාධක මුණගැහෙනවා. ඒ බාධක පරාජය කරමින් ඉදිරියට යන්නට ඇත්ත වශයෙන්ම ඔබ තුළ ශක්තිය තියෙනවා. ඔබ කළ යුතු...