හීන දකිනවා කියන්නෙ ජීවත්වෙන මිනිස්සු දිනපතා කරන දෙයක්. හීන නොදැක, නොදැක්ක අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න අපිට බැහැ.අපි දකින හීන තමයි අපිව ජීවත් කරවන බලාපොරොත්තු...
කවුද මේ Mitesh Patel ?
මිටේෂ් පටෙල් කියන නම ඔබට හුරු නොවුණත් ඔහු විසින් සිදු කරපු අමානුෂික මිනීමැරුමක් නිසා ඔහු අපරාධ සිදුවීම් අධ්‍යනය කරන්නන් අතර...
මහනුවර නැත්නම් සෙංකඩගල පුරවරය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දළදා මාළිගාව සහ ඇසළ පෙරහැර මංගල්‍යයනේ. පසුගිය දින වල ආරම්භ වුණ ඇසළ පෙරහැරත් එක්ක හැමෝම...
යළි ඉපදීම, එහෙම නැත්තම් Reincarnation කියන්නෙ අපේ හිත් කොහොමත් තිගැස්සීමකට, කුතුහලයකට ලක්කරන මාතෘකාවක්. විවිධ ආගම් අනුව මේ යළි ඉපදීම විවිධාකාරයෙන් විග්‍රහ කරල තිබුණට ඒ ඔස්සේ ගොඩනැගුණ...
“සයිෆ් එක්ක ගෙවන විවාහ ජීවිතය හරිම Tough. එයා එන්නෙ උදේ පාන්දර. එයා නිදාගන්න වෙලාවට මම මගේ වැඩවලට යනවා. එයා නැගිටල වැඩට යන වෙලාවට මම තව කොහෙට...
"ඔයාලාගේ බලාපොරොත්තු සුන් කරන්න සිදු වීම ගැන මට කණගාටුයි. සුවපත් වීම වෙනුවෙන් මම හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. මගේ ශක්තිය ගොඩ නවා ගන්න මම වෛද්‍ය...
මේ දවස්වල අම්බානි පවුලට ලැබෙන්නෙ එසේ මෙසේ ජනප්‍රියතාවයක් නෙවෙයි. සියවසේ විවාහය කියල හැඳින්වෙන අම්බානි පවුලෙ පොඩි පුතා වෙන අනන්ත් සහ රාධිකා මර්චන්ට් අතර විවාහය...
ඔස්ට්‍රේලියාවේ MasterChef තරගාවලිය නිරත්තරයෙන් අපේ කතාබහට එන්නේ ශ්‍රී ලාංකික දක්ශයින් වරින්වර එහි පාන දස්කම් විස්කම් හේතුවෙන්.
සවින්ද්‍රි පෙරේරා කියන්නෙත් ආන්න ඒ වගේ ලංකාවේ නම ආයෙම වතාවක් MasterChef තරගාවලිය අතරවාරයේ...
විවාහයක් කියන්නෙ කොහොමත් ඉතින් කට්ටිය වියදම් කරල ලස්සනට කරන වැඩක් නෙ. අපි කවුරු උනත් ආසයි තියෙන සල්ලි ඔක්කොම ටික හරි වියදම් කරල තමන්ගෙ මේ...
අතුරුදහන් වීම
ඒ 1996 දෙසැම්බර් 26 වැනි දින හිමිදිරි පාන්දර.
ජෝන් සහ පැට්සි රැම්සි අවදි වූයේ කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර් හි පිහිටි ඔවුන්ගේ නිවසේ ඇඳෙන් අතුරුදන් වූ...










