Entertainment

දෑස් නොපෙනී වුවත් අසාධාරණය වෙනුවෙන් පෙනී සිට, අපරාධකරුවෙකු ගේ ග්‍රහණයට ලක්වූ තරුණියන්ගේ ජීවිත බේරාගත් ඇය " දුර්ගා " 2021 වසරේ අගෝස්තු දහතුන් වන දින නිකුත් වන Netrikan ( තෙවනි ඇස ) නම් මෙම චිත්‍රපටිය මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වෙමින් තිබෙනවා Lady Super Star ලෙස හැඳින්වෙන නයනතාරා " දුර්ගා...
මේ පොත් කියවන අයට වගේම පොත් කියවන කෙනෙක්ට තෑග්ගක් දෙන්න හොයන අයට වෙන් වුණ තැනක්. ඔබ පොත් වලට ආදරය කරන කෙනෙක් නම්, දැනට ලංකාවේ වෙළඳ පොලේ තියෙන ඕනෑම පොතක් ,ඒ වගේම පොත්වලට ආදරය කරන කාටහරි අමතක නොවන, සුන්දර තෑග්ගක් දෙන්න හොයමින් ඉන්නවා නම්, ඒකටත් හොඳම උත්තරය මෙතැන තියෙනවා. මෙහි විශේෂයෙන් සකස්...
අප රටේ කලාව සම්බන්ධයෙන් අවධානයට ලක් කළ විට බොහෝ දෙනෙකු පසුවන්නේ ඍණාත්මක ආකල්පයක් පෙරදැරි කරගනිමින් ය. නමුත් නවමු මුහුණුවරකින් ලාංකේය කලාකෙත අස්වැද්දීමෙහිලා තරුණ කලා ශිල්පීන් ගන්නා උත්සහය අගයකළ යුතු මනාය. මෙකී කතාවට බඳුන් වන්නේ ලාංකේය නූතන සංගීත හා ගීත රචක පරම්පරාවන්ට ඇත්තා වූ සුභ ලකුණු දෙකක සුසංයෝගයක් සම්බන්ධවයි. මෙම...
රෑ 9ට අපි එනවා 2008 දවසක වුන අපේ කතාව කියන්න..මේ සිද්දිය වෙන්නේ බිබිල යකුන්නෑව පුංචි ඉස්කෝලේ..සිද්දිය වෙලා අවුරුදු 12කුත් ගෙවිලා ගිහින්..හැබැයි තාමත් ඒ මතකය සුවදයි.. මම …,"චලෝ" ⚽️ සතියේ දිනවල රාත්‍රී නමයට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වෙන අලුත්ම ටෙලි නාට්‍ය තමයි " චලෝ " කියන්නේ , සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් සුන්දර...
මේ දිනවල සිරස නාලිකාව ඔස්සේ විකාශය වන " කියා දෙන්න ආදරේ තරම් " ටෙලිනාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් " නිර්වාණ් " ගේ චරිතයට පණ පොවන සචින් ලියනගේ එක්ක තමයි අද Chat With Star කතා බහ දිග හැරෙන්නේ කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ? මේ දවස් වල කොවිඩ් තත්වය නිසා රූගත...
අලුත් අවුරුද්දට සිරිත් විරිත් කිරීම් දැන් අපෙන් ඈත් වෙමින් තියෙන්නේ.මේ දේවල් ඇත්තටම අපි හුරු කළ යුත්තේ අපේ දරුවන්ටයි.මේ සංස්කෘතිකාංග ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය ඔවුන් නිසා අපි අවුරුදු සැමරිය යුත්තේ ඒ හැමදෙයක්ම ඔවුන්ට වටහා දෙමින්. ස්මාර්ට්ලේඩි අපි "සෙල්ලම් ගෙදර අවුරුදු" අරගෙන එන්නේ ඒ වෙනුවෙන්.අලුත් අවුරුදු චාරිත්‍ර දරුවන් දකින ආකාරය තමයි මේ....
ලංකාවේ අපි බොහෝ දෙනෙක් කොරියානු ටෙලි නාට්‍ය සහ කොරියන් ෆිල්ම්ස් වල රසිකයන්.ඒ වගේම අපේ කෙල්ලන්ගෙන් "ක්‍රෂ් එක කවුද " ඇහුවම මුලටම ඉන්නේ කොරියන් නලුවන් කීප දෙනෙක්.ඉතින් අපි හිතුවා ඔබ වැඩියෙන්ම ආදරේ කරන කිහිප දෙනෙක්ගේ නොදන්නා විස්තර ඔබට අරන් එන්න.ඒ ඔබේ කොරියානු උන්මාදය නිසාමයි. Lee Min ho මේ දවස් වල The legend...
2020 අවුරුද්ද ලෝකයම වසංගතයක ගිලී හිටියත් පුරුදු ලෙස සිනමා ශාලා වල කල්ගත කරන්න නොහැකි වුණත් මේ වසරේ ද හොඳ චිත්‍රපටි සිනමා ලෝකයට මුදා හැරුණා. රසිකයන් ද හැකි ලෙස චිත්‍රපටි නැරඹුවා. මේ වසරේ බොලිවුඩ් ට්‍රෙන්ඩින් වූ 2020 නිකුත් කෙරුණු චිත්‍රපටි ගැන අපි මේ ලිපියෙන් දැන ගනිමු.Time of India වෙබ් අඩවියට...
සංස්කෘතික ගැහැනියක ද යුතුකම් ඉටු කරන ගැහැනියක ද වීරවරියක ද ඒ චරිත අතර හැඩිදැඩි පිරිමියෙකු ද වූ ආලත්ති අම්මා නමින් හැඳින්වෙන වීරවිල මහවිදානේ වසුන්දරා වාසුලදේවී අපට හමු වන්නේ මෑත කාලීනව ඉතා ජනප්‍රිය වූ නවකතාවක වන අසනග වැසි තුළින්. කතරගම පෙරහැරේ කටයුතු වලට පේ වූ ඇයව මැවෙන්නේ ද ගැහැනියකගේ අකුරු...
කාලයකට වතාවක් ගීතයක් කරන අභිෂේකා මෙවර නිහැඬියාව බිඳින්නේ "නේත්‍රා" හරහා. ඒ වගේ සංවේදී ගීතයක් කරන්නේ හිතුවේ ඇයි? නේත්‍රා නිර්මාණය වීම හරිම අහම්බයක්. දවසක් ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩ සටහනට සහබාගී වෙන ගෙස්ට් ආටිස්ට් නව පරපුරේ කවියෝ ගැන සඳහන් කරනකොට ජනිත් විතාරනගේ ගේ කවියක් උපුටා ගන්නවා. ඒ "ගල් වලේ වැඩ කරන...