Entertainment

ඔව් මයෙ හීං කොල්ලෝ…ආතා කියලත් ලියනවා…අම්මා-තාත්තා-ආතා-කිරිඅම්මා-පුංචිඅම්මා-මාමා-නැන්දා. මේ ඔක්කොම ලියනවා. තව මේ ලෝකෙ නැති දේවල් පවා ලියනවා. අන්න එහෙම ලියලා ලෝකෙ ගැන ඉගෙනගනිං… පුතේ. ලොකු සල්ලිකාරෙක් නෙමෙයි, ලොකු දැවැන්ත මිනිහෙක් වෙයං… එහෙව් මිනිස්සුන්ට විතරයි මේ සමාජේ ගොඩනගන්න පුළුවං. වීරප්පුලියෝ, උඹල මං කියන එක හිතට අරං, කොල්ල අකුරු ලියන්න යොමු කරපං....
'යක්ෂණියක වූ ගැහැණියකගේ ස්වයංවරය' හෙවත් ගිරි දේවි මේ දිනවල අපි හැමදෙනාගෙම අවධානය සහ ආදරය දිනා ගත් ටෙලි නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතය වුණු "ආශා" අපූර්ව ලෙස මවන ශලනි තාරකා එක්ක තමයි අද අපේ Chat with smartlady" ගෙන එන්නේ. ආශාට පණ දෙන ශලනි ආශා ගැන වගේම ගිරි දේවි නවකතාව ලියපු ශාන්ති දිසානායක...
ඔබට තිරය හරහා සමීප වූ ප්‍රසිද්ධ චරිතවල ඔබ නොදත් කටුක කතාන්දර ලියන්න අපි හිතුවේ දුෂ්කර, කටුක ජීවිත කතා ඒ අයටත් අයිති නිසා. නමුත් ඒ හැම කටු පඳුරක්ම මල් පොකුරක් කර ගන්න ඔවුන් සමත් වූ නිසා. කොරියන් ටෙලි නාට්‍ය නරඹන්න ඔබ බොහෝ දෙනෙක් ඉතා ප්‍රිය කරනවා ඇති. කොරියන් නාට්‍ය රුචි කරනවා...
ඇනා කැරනිනා ඉතා ඈත අතීත කාලයක් පසු බිම සහිත ව හෙවත් එම කාලයේම වාසය කළ ලියෝ තොල්ස්තෝයි විසින් රචනා කළ විප්ලවකාරී නවකතාවක් ලෙස ඇනා කැරනිනා හඳුන්වන්න පුළුවන්. සිය ප්‍රභූ සැමියා ගෙන් සහ එකම පුතණුවන් ගෙන් මිදී තමා ප්‍රේම කරන තරුණයා සමඟ ගොස් ඔහු සමඟ නිත්‍යානුකූල නොවන විවාහ ජීවිතයක් ගත කරන අතිශයින්ම...
පෝලා - ඉසබෙල් අයියන්දේ පෝලා කියන්නේ ඉසබෙල් අයියන්දේ ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය කියන්න පුළුවන් .නමුත් එය  ලියැවෙන්නේ ඇයගේ දියණිය, මරණාසන්න ව වැතිර සිටින මොහොතක ,ඇයව අමතා කරන කතාවක් විලසින්. "මට ගන්න ඉතිරිවෙලා තිබුණේ තීරණ දෙකයි." මතකය අවදිකරමින් ඉසබෙල් පවසනවා. "එක්කො,දිවිනසා ගන්න එක,එහෙම නැත්නම් ඒ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක." ඉතාමත් ආකර්ෂණීය ආකෘතියකින්  එම...
අප සියලුම දෙනා සංචාර කිරීමට මහත් රුචියක් දක්වනවා.ඉතින් හරියට ම විස්තර දැන ගෙන සංචාරයේ යෙදීමට හැකි නම් එහි වටිනාකම තවත් වැඩි යි.ඔබගේ ඊළඟ සංචාරය වෙනුවෙන් තමයි අපේ මේ සටහන... රිටිගලට චාරිකාවක් රිටිගල ගැන ඔබ අසා තියෙනවා.ඒ වගේම රිටිගල පිළිබඳව විවිධ මත තිබෙනවා.එයින් එක් මතයක් වන්නේ රිටිගල යනු යක්ෂ ගෝත්‍රිකයන් විසූ ප්‍රදේශයක්...
සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො එකතු වුණාම ටිකක් වෙනස් විදියේ ට්‍රිප් යන්න කැමතියි. හැමදාම යන ට්‍රිප් නැතුව රේල් හයික් එකක් යන්න හිතෙනවා නම්, ඒකට හොඳම රූට්ස් තමයි මේ..   ඔහිය –  ඉදල්ගස්හින්න. මේ රූට් එකේ යන විට ඔහිය මාර්ග පරීක්ෂක කාර්‍යාලයෙන් අවසර ගන්න. මේ පාර පිහිටන්නේ හෝර්ටන්තැන්න අභයභූමිය හරහා. අවසර නැතුව යාම තහනම්. සංවේදී...
"උඹට කොල්ලෙක් නැත්තෙ උඹ උයන්ඩ දන්නැති හන්ද.දැන් කොල්ලෙක් නැති උනාම බදින්ඩ එකෙක් නැතුව යනව.ඊට පස්සේ ලමේක් නැතුව යනව.එතකොට වයසට ගියාම සලකන්ඩ එකෙක් නැතුව යනව.තනි වෙනව.ජීවිතේ අදුරු වෙනව.ඉර හඳ තරු පායන්නැතුව යනව.හැමදා නියං එකදා වැහි වලාවේ වෙනව.වැඩිහිටි නිවාසෙක තමා අන්තිමට ඉන්ඩ වෙන්නෙ.එතෝට මගෙ ලමයි එක්ක මං එන්නං උඹව බලන්න.අපි දෙන්න...

Hichki (2018) –

0
Brad Cohen නම් ඇමෙරිකානු දේශකවරයා ඔහුගේ ජීවන කතාව ඇසුරෙන් Lisa Wysocky සමඟ එක්ව රචනා කළ " Front of the Class : how Tourette Syndrome Made Me the Teacher I Never Had" නම් කෘතිය පදනම් කරගනිමින් නිර්මාණය වූවක්. 'Hichki (2018)' හින්දි චිත්‍රපටය . දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂක සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙහි අධ්‍යක්ෂකවරයා...
බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රීතිමත් කුමාරයා ලෙස හඳුන්වන, චාර්ල්ස් සහ ඩයනා යුවලගේ කණිටු පුත්‍රයා වන හැරී කුමරු රජ පවුලම කළඹමින් තවත් පෙරළයකට මුලපුරල. ඒ හැරීගේ නවතම පෙම්වතිය නිසයි. ඒ ඇය සාම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රාජකීය මනාලියකගේ සාම්ප්‍රදායික රාමුවට කිසිසේත්ම නොගැලපෙන නිසයි. පසුගිය සති කිහිපය තුල බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමරිකාවේද බොහෝ ටැබ්ලොයිඩ් පුවත්පත් නව...