Imagine කරලා බලන්න, ඔයාගේ ආසම බර්ගර් එකේ පළවෙනි bite එක ගන්නකොටම ඒකෙන් ඔයාට දැනෙන්නෙ සුපුරුදු මස් රසම තමයි. ඒත් ඒ රසය ගන්න සත්වයෙක් මැරිල නැහැ! විශ්වාස කරන්න අමාරුයි නේද? මේකට හේතුව තමයි 3D printed meat කියන අලුත්ම තාක්ෂණය.
සත්තු මරනවට අකමැති, හැබයි මස් මාංශ කන්න කැමති ඔයාලා වෙනුවෙන්ම හඳුන්වා දුන්න අලුත්ම තාක්ශණයක් කියලා කියන්න පුලුවන්. මේ ක්‍රමයෙදි...
මීට කාලෙකට කලින් ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිදුවුන කාන්තා මරණ ගැන සිදුවීම ඔබට අමතක නැතුව ඇති. මේ සිදුවීමට සමාන සිදුවීමක් ඉන්දියාවේ නිතාරි වලත් මීට අවුරුදු කිහිපයකට කලින් වෙලා තියෙනවා. අවුරුදු කිහිපයකට කලින් නිතාරි වල ගැහැණු ළමයි එක පාරටම අභිරහස් විදියට අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය මේ සිදුවීම...
ගමක් එහෙම නැත්නම් නගරයක් කිව්වාම අපිට එකපාරටම සිහියට එන්නේ මානව ජනාවාසයක් නේ. මිනිස්සු ඉන්න, ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා සැපයෙන විදියට හැඩගැහුණු දවසේ පැය කිහිපයක් හරි කාර්යබහුල තැන්ක් තමයි නගරයක් කිව්වම අපේ සිහියට එන්නේ. ඒත් මේ නගරය ඒ කීව කිසිම දෙයක් නැති පාලුවෙන් විතරක් පිරිලා තියෙන නගරයක් ගැන විස්තරයක් අපිට...
Elon Musk කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. නොදන්න කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්ය්නෙම ගූගල් එකේ හොයලා බලන්න ඕනි. ඒත් කම්මැලියි නම්, දැනට මතක තියාගන්න Elon Musk කියන්නේ ටෙස්ලා කියන ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ ව්‍යාපාරයේ හිමිකාරයා. ඒ වගේම SpaceX කියන අභාවකාශ සමාගමේ අයිතිය තියෙන්නේත් ඔහුට. ඩොලර් බිලිනයන 270.5ක වත්කමක් තියෙන මේ අපූරු මිනිසා තවත් අලුත් කාර්යයක්...
හැමදේකටම මුල අපේ සිත කියලා කියන කියමන ඔබටත් හුරු ඇති. අපේ සමාජයේ වෙන සමහර සිදුවීම් වලට පස්සේ, අනේ ඒ ඉතින් හිත පාලනය කරගන්න බැරිකම නිසානේද කියලා ඔබත් කියලා ඇති. අන්න ඒ හින්දාම අපි පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගන්නවා අපේ සිත පාලනයකින් යුතුව නඩත්තු කරන්න ඕනෑ කියලා. අපි මේ අද ඔබට...
ජීවිතේ හරිම පුදුමාකාරයින් තමයි. හිමිවීම්, අහිමිවීම් ගැන හරියට හිතාගන්න බැරි තරමට සමහරවිට ජීවිතේ වේගවත්. හිනාවෙන් ගෙවෙන තත්පරයකට පස්සේ එලැඹෙන තත්පරය මහා විනාශයක් එක්ක කඳුලක් ගෙනල්ලා දෙන තරමට ජීවිතේ දරුණු වෙන්නත් පුලුවන්. අද මේ කතාව කියෙව්වාම ඔබට හිතේවි, ජීවිතේ කොයි තරම් නම් අනියතද කියලා.. එහෙම නැත්නම් ඔබට හිතේවි කර්මය මේ...
දිගින් දිගටම මූණ දෙන්න වෙච්ච අතවර වලට පුලුවන්ද අහිංසක ගෑණු කෙනෙක්ව මිනීමරුවෙක් කරන්න?
ඔයාලගෙ උත්තරේ මොකක් වුණත් මට මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. අහිංසක ගෑණු කෙනෙක් වුනත්, පිරිමි කෙනෙක් වුණත් දුක් කරදර, අතවර දරාගන්න පුලුවන් එක් සීමාවක් තියෙනවා. ඒ සීමාව අවසානයෙ ඒ දුක් කරදර වලට පුලුවන් වෙනවා අපිව...
ජීවිතේ අපි හැමෝටම වැරදෙන තැන්, වැරදි තීරණ ගන්න තැන් අනන්තවත් තියෙනවා.හැබැයි තමන්ට තමන්ගෙ ජීවිතේ මේ විදියට නෙවෙයි ගෙවන්න තිබුණෙ කියලා හිතලා ජීවිතේ වෙනස් කරගන්න හිතන කෙනෙක්ට ඒක නොකර ඉන්න බැරිකමක් නැහැ.
ස්වභාවදහම අපිට ඉඩ දීලා තියෙනව අපි කරපු මෝඩකම්, වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් අද කතාවත් ජීවිතේ තරුණ වයසෙදිම වැරදි...
අම්මා කියන නම ඇහුණත් අපි බොහෝමයක් දෙනාගේ හිත් නිවෙනවා. ජීවිතේ මොන දේ වුනත්, අම්මා මට ඉන්නවානේ කියන සිතුවිල්ලම අපිව සෑහෙන ශක්තිමත් කරනවා. ඒ වගේම අම්මා කෙනෙක්ගේ ආශිර්වාදය අපිව ජීවිතේ බොහෝ දුර ගෙනියනවා. අම්මා කියන අකුරු තුන ඇතුලේ බොහෝ දෙනාගේ ජීවිත වල ශක්තිය ලියැවිලා තියෙනවා. දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා,...
ලබන ඔක්තොම්බරයේ බ්‍රසීලය, නෙදර්ලන්තය, ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන උන්මාදනීය Tomorrowland ප්‍රසංගයේ අලගිය මුලගිය තැන් තමයි අද අපි ඔබත් එක්ක බෙදාගන්නේ. "අද ජීවත්වෙන්න, හෙට ආදරේ කරන්න, සදහටම එකමුතුව සිටින්න" කියන තේමාවෙන් ගලාගෙන යන මේ ටුමෝරෝ ලෑන්ඩ් ප්‍රසංග කියන්නේ සංගීත සහ නර්තන ලෝකයට නැවුම් , නවමු අත් දැකීමක් එකතු කරපු අවස්තාවක් බව නොකියාම බැහැ....