Entertainment

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක් වන කරීනා කපූර් ඛාන් ගැන නොදන්න කෙනෙක් නෑ. නමුත්, අද වෙද්දී සිනමා අඹරේ සුන්දරව පායා එදා මෙන්ම එකසේ ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න මේ සුරූපී තාරකාව මේ දක්වා පැමිණි ගමන් මඟ නම් සුන්දර නෑ.  ඇය අත්විඳි කඳුළු, සුසුම්, පරාජයන් සහ විවිධ චෝදනා වලට සාර්ථකව මුහුණ දුන්න ඇගේ...
විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයේ ජනප්‍රියත්වයට සහ ප්‍රසිද්ධත්වයට පත්වෙනවනෙ.  ඔන්න ඉතිං අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ විදිහෙ ගොඩක් ආකර්ෂණීය මාතෘකාවක් ඔස්සෙ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට වගේම අවධානයට ලක්වුණු පිරිසක් ගැනයි.  ඒ තමයි තමන් සතු ධනය නිසා වැජඹෙම ලොව වැඩිපුරම ධනවත් යුවළ 07 කවුද කියන කාරණාව.  කවුද මේ ?  ඔවුන් මේ තරම්...
Laptop පරිඝණකයක් කියන්නේ මේ වන විට බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම රැකියා කටයුතු සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට මෙය ඔවුන්ගේ වැඩ පහසු කරගැනීම සඳහා අත්‍යවශ්‍යම වන උපකරණයක්.ඉතින් Laptop එකක් මිලදී ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් පිළිබඳවයි මේ ලිපිය. ඔබ සතු මුදල Laptop එකක් මිලදී ගන්න උනන්දුවෙන ඔබට...
ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන පුද්ගලයෙක්ට සිය ජීවිත කාලයේදී  කළාතුරකින් පිරිනැමෙන ඉතාම ගෞරවණීය සම්මානයක් ලෙස National Award සම්මානය හඳුන්වා දෙන්න පුළුවන්.  ඉතිං 69 වැනි National Awards සම්මාන උළෙල ඉන්දීය ජනාධිපතිනිය වන , ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් 17 වෙනිදා පැවැත්වුණා.  ඒ ඉන්දියාවේ නව දිල්ලිහි පිහිටි විග්යාන් භවන් හිදීයි.  මේ සම්මාන උළෙලේදී ඉන්දීය සිනමාව වෙනුවෙන් වර්ෂ...
ඕනෑම අවුරුද්දක සිදුවෙන ටිකක් ආකර්ෂණීය සිදුවීම් වලට අවධානය යොමුකරගෙන ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසය කියන්නෙ iPhone මාසය කියල.  Apple සමාගම තමන්ගෙ අලුත්ම iPhone දුරකථනය එළි දැක්වීම සාමාන්‍යයෙන් කරන්නෙ සැප්තැම්බර් මාසයේදී වීම තමයි මීට හේතුව. ඉතිං මේ අවුරුද්දෙත් පුරුදු විදිහටම Apple සමාගම තමන්ගෙ iPhone මාලාවේ අලුත්ම දුරකථන එළිදැක්වීම සිදුකරා.  ඒ...
අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ හරිම සුන්දර ආදර කතාවක්.  අපේ කතාවේ කතානායක යුවළ තමයි “ලෙක්සි සහ ඩැනී”. 2007 අවුරුද්දෙදි තමයි ඔවුන් මුලින්ම මුණ ගැහෙන්නෙ.  තමන්ගේ ජීවිතේ ඉදිරි කාලෙ ආදරණීයව, නිස්කලංකව ගත කරන්න හොඳම කෙනා තමන්ට මුණගැහුණු බව ඔවුන් දෙදෙනාටම තේරුන් ගියාට පස්සෙ ඔවුන් ආදරය කරන්න පටන් ගන්නව.  ඕනෑම ආදරවන්තයන් දෙදෙනෙක්...
බොලිවුඩ් තරු වලට පෙම් බඳින, ඒ අය ගැන හොයන ඔයා වෙනුවෙන් තමයි මෙන්න මේ කතාවත් අපි අරන් එන්නේ. රන්වීර් සහ දීපිකා කියන්නේ මේ දවස්වල ටිකක් වැඩිපුර අහන්න කරන්න ලැබෙන නම් දෙකක්නේ. කොහොමත් බොලිවුඩයේ කතා පුවත් මවන ජෝඩුවක් වෙච්ච මේ දෙන්න ගැන ආයෙ මේ අලුතෙන් කතාබහක් යන්න හේතුව වුනේ Koffee With...
අද්භූත කතා කොයි තරම් උපහාසයෙන් බැහැර කලත් , මෙ කතවට ඔයත් ගැස්සෙනවාමයි.  බ්‍රැන්ඩන් මේසන් ලෝව්සන්, ඇමරිකාවේ ටෙක්සාස් වල  ඔහුගේ බිරිඳ සහ දරුවෝ  එක්ක ජීවත් වුණ සාමාන්‍ය මිනිහෙක්. 2013 අගෝස්තු 8 වෙනිදා ඒ සාමාන්‍ය බව අවසන් වෙන අසාමාන්‍ය සිදුවීමක් ඔහුගේ ජීවිතේට සුළි සුළඟක් වගේ හමාගෙන එනවා  බ්‍රැන්ඩන් අගෝස්තු 8 වෙනිදා රෑ 11.45 ට  ගෙදර...
අවුරුදු හතලිස් පහක් ගෙවුනත් ජැක් තමන්ගෙ බලාපොරොත්තු අත්හැරියෙ නෑ. හවස හත වෙන්න විනාඩි පහක් තියෙද්දි ඔහුගෙ පරණ රේඩියෝවේ රහස් සංඛ්‍යාතයක් සුසුර කරපු ජැක් තමන්ගෙ ප්‍රියතම අසුනේ හෙමිහිට වාඩිවුනා.  රේඩියෝවෙන් එන අපහැදිලි හඬ මුළු කාමරය පුරාම පැතිරෙද්දි ජැක්ගේ නෙත් නොදැනුවත්ම තමන්ගෙ ආදරණීය බිරිඳ එඩ්නාගේ ජායාරූපය වෙත යොමුවුනා. ඇය කොහොමත් සුන්දර කාන්තාවක්.  “දරුවො...
ඔබේ ජංගම දුරකථනයේ තියෙන ඔබ වැඩිපුරම පාවිච්චි කරන යෙදවුම (app) මොකද්ද ? Facebook, Instagram එහෙමත් නැත්නම් whatsApp ? ඒ මොන යෙදවුම (app) වුනත් අපේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සහ සන්නිවේදන කටයුතු පහසු කරන්න මේ යෙදවුම් උපකාරී වන බව නම් අපි හැමෝම බොහොම හොඳින් පිළිගන්න කාරණාවක්. ඉතිං අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම්...