Entertainment

ටැටූ කියන්නෙ කලාවක්ද ?  ටැටූ එහෙමත් නැත්නම් පච්ච කියන්නෙ ඉඳිකටු උපයෝගී කරගෙන සම මත යම් මෝස්තරයක් නිර්මාණය කර සමේ ගැඹුරු ස්ථර වලට ඒ සිදුරු හරහා මේ සඳහා විශේෂ වූ තීන්ත වර්ගයක් ඇතුළු කර ඒ මෝස්තරය පිටතට පෙන්වීමේ ක්‍රමයක්. ටැටූ කලාවක් කියල පිළිඟන්න වගේම ටැටූ කියන්නෙ කලාවක් කියල නොපිළිගන්න අයත් ඉන්නව.  ටැටූ කලාවක්...
මේ නම අහපු නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම මේ සුන්දර නිලියට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. ඉතාම ලස්සන, ඒ වගේම දක්ෂ, ඒ තරම්ම නිහතමානී Rashmika Mandanna කියන්නෙ මෑත කාලීනව ප්‍රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කල නිලියක් කියල කියන එක ඉතින් බොරුවක් නම් නෙවෙයි. ඉතින් එච්චර ජනප්‍රිය කෙල්ලෙක් ගැන ඇයි අපි කතා නොකර...
ඔබ දන්නවා, අපරාධ විද්‍යාව වර්තමානයේ බොහෝම ප්‍රබල වෙන සාක්ශි සපයන්නේ ඩීඑන් ඒ විසින්. ඒත් අපි මේ කියන්න යන කතාව අධිකරණ විසින් ඩී එන් ඒ අපරාධ සාක්ශියක් ලෙස පිළි නොගත්තු කාලේටයි අයිති.  පුංචි ඇලිස්  1990 ඔක්තෝබර් මාසේ මැද දවසක්. කැනඩාවේ සුන්දර නගරයක්.  ඇලිස් කීටින් හය හැවිරිදි සුන්දර ගැහැණු දරුවෙක්. දෙමාපියන්ගේ දික්කසාදයට පස්සේ...
රන්බීර් කපූර් සහ ආලියා කියන්නෙ දවසින් දවසෙ පුවත් මවන ජෝඩුවක් නේ. ඒ දෙන්නගේ ආදර අන්දරය වගේම විවාහයත් ලෝකෙ පුරාම ප්‍රේක්ෂකයන් කතා බහට ලක්කරගත්ත News බවට පත් වුණ එක ආය අමුතුවෙන් කියන්න උවමනා නෑ. හැබැයි අද නම් අපි කතා කරන්න යන්නෙ මේ රන්බීර් ආලියා ජෝඩුවගෙ ආදර කතාවවත්, විවාහය ගැනවත් නම් නෙවෙයි. මේ දෙන්න...
හින්දි සිංදු අහල නැති, අහන්න අකමැති කෙනෙක් හොයාගන්න කොච්චර අමාරුද නේද? හින්දි සිංදු කියන්නේ ඒ තරම් මධුර මනෝහර සුන්දර හිතට කතා කරන සිංදුනෙ. ඉන්දියාවේන් එපිටට ගිහින් ලෝකෙ පුරාම වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ හින්දි චිත්‍රපට ගීත. මොකද ලංකාවට වගේ ඉන්දියාවට  සංගීත ක්ෂේත්‍රයක් කියල දෙයක් නෑ. එයාලගෙ අපි අහන්නෙ කරන්නෙ වගේම ජනප්‍රිය වෙන්නෙ...
2023 ලෝක ක්‍රිකට් කුසලාන අවසන් මහා තරඟය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය නොවැම්බර් 19 වෙනිදා ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වුන බව ඔබ දන්නවනෙ.  ලෝක කුසලාන තරඟාවලියෙ තමන් ක්‍රීඩා කරපු තරඟ 10 ම ජයග්‍රහණ කරල අපරාජිත කණ්ඩායමක් විදිහට අවසන් මහා තරඟයට තේරී පත්වුණ ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියානු...
තාක්ෂණය නොදියුනු කාලෙ නම් අපි උයන්න ඉගෙන ගත්තෙ අපෙ අම්මල අත්තමල එහෙමත් නැත්තම් ගමේ ඉන්න කවුරුහරි උයන්න දක්ෂ නැන්ද කෙනෙක්ගෙන්. ඒත් දැන් ලෝකෙ ඕනම කෑමක් අපේ ගෙදරදිම හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් බලල දැනගන්න පුලුවන් තරමට ලෝකෙ දියුණු වෙලා. ලංකාවෙත් අපි මොනතරම් නම් YouTube Chanels දකිනවද අපිට උයන්න කියල දෙන? පහුගිය කාලෙ...
බොලිවුඩය එහෙමත් නැත්නම් උතුරු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය කියන්නෙ දවසින් දවස අලුත් වෙන ප්‍රවෘත්ති මවන තැනක්නෙ.  ඒ අතර බොලිවුඩ් ආදර කතා කියන්නෙ බොහොම උණුසුම් මාතෘකාවක්. සෝඩා බෝතලේ කැඩුව වගේ මේ තිබිල මේ නැතිවෙන ආදර කතා වගේම සාර්ථක විවාහ දක්වාම ගිය ආදර කතාත් බොහොමයක් බොලිවුඩ් සිනමා තරු වල නම් ඉදිරියේ ලියවිලා තියනව.  මේ...
ක්‍රිකට් සහ තේ කියන්නෙ ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙනියන්න උදව් වුණු ක්ෂේත්‍ර දෙකක් කියල අපි කවුරුත් අවිවාදයෙන් පිළිඟන්න කාරණාවක්. මේ ඉතාම ජනප්‍රිය ක්ෂේත්‍ර වලින් ඇරෙන්න ශ්‍රී ලාංකීය නාමය ලොවට ගෙනියන්න, ආඩම්බරයක් සහ ගෞරවයක් ලබාදෙන්න කටයුතු කරපු තවත් තරු ඉන්නව කීවොත් ඔබට මොකද හිතෙන්නෙ? ඒම කීපදෙනෙක් ගැන ඔබට මතක් වුනාද ? ඔන්න...
“හැම සාර්තක පිරිමියෙක් පිටිපස්සෙම දක්ෂ කාන්තාවක් හැංගිල ඉන්නවා” මේ කතාව සාර්තක පිරිමියෙක් දකින හැම මොහොතකම අපිට මතක් වෙන, නිරායාසයෙන්ම වගේ අපෙ කටින් පිටවෙන වචන කිහිපයක් වෙලා තියෙනවනෙ. ඒත් විශ්වාස කරනවද පිරිමි එකොළොස් දෙනෙක්ව ජයග්‍රහණයේ සාර්තකත්වය වෙත අරගෙන යන්න ඒ පිරිමි එකොළොස් දෙනා පිටිපස්සෙ ඉඳන් එයාලව දිරිමත් කරපු කාන්තාවක් ඉන්න පුලුවන් බව? මේ...