සමහර ආදර කතා ඉවර වෙන්නෙ හරිම ලස්සනට, හිතපු පතපු විදියටම. ඒ අතරෙම සමහර ආදර කතා වෙන්වීම් වලින් විරහවෙන් අවසන් වෙනවා. හැබැයි අපි අද කතාකරන්න යන්නෙ මේ දෙවර්ගයටම අයිති නැති ආදර කතාවක් ගැන.
මේ ආදර කතාවෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමා කිම්බර්ලි ලැන්ග්වෙල්. ඒ මේ කතාවෙ පෙම්වතිය. ටෙරී රෝස් තමයි...
'සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ. එක් වූ කිසිවෙකුත් පෙම්වතුන් වී ජීවත් නොවේ වෙන් වී ගියමුත් සදාකල් පෙම්වතුන් ලෙසම ජීවත් වෙයි "
ඔබ ගල්කිස්ස මහ හෝටලයට යන දවසක මේ කතාව ආයෙම කියව්ලා යන්න. එක් නොවුණු ප්‍රේමවන්තයන් දෙදෙනෙකුගේ වේදනාව ඔබට ගල්කිස්ස මහ හෝටලයේ බිත්ති වලින් එළි බහින සුසුම් වගේ දැනේවි.
තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා
1805 දී...
Crushes කියන්නෙ ඉතින් අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි විඳලා තියෙන දෙයක්නෙ. ගොඩක්වෙලාවට අපි ප්‍රසිද්ධ නලුවො නිළියො ගායක ගායිකාවො ක්‍රිකට් තරුවලටනෙ Crush කරන්නෙ. හැබැයි අතරින් පතර ඇත්තම ජීවිතේ අපිට එදිනෙදා හම්බෙන කෙනෙක්ට උනත් අපි Crush කරන අවස්තා නැතුවම නෙවෙයි.
Crush එකක් තියෙද්දි, එයාව දකිද්දි, එයා එක්ක කතාකරද්දි බඩ දඟලනවා වගේ දැනෙනවා. හිත ඇතුලෙ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....
කිසිම සාක්ෂියක් ඉතුරු නොවී සිදු කෙරිලා අන්තිමේදී නොවිසඳුණු අභිරහස් ගොඩට වැටුණ සිදුවීම් ගැන අපි ඔබ එක්ක කිහිප වතාවක්ම බෙදාගෙන තියෙනවා. අපි මේ අද කියන්නේත් එහෙම අභිරහසක් ගැන. ඒ ලෝක ප්‍රසිද්ද කෙඩී කැබින් නොවිසඳුණ අභිරහස.
1979 අවුරුද්දේදී, සූ ශාප් සහ ඇගේ දරුවන් පස්දෙනා වුන ජෝන්, ශෙයිලා, ටීනා,රික් සහ ග්‍රේග් සූගේ හිංසාකාරී ස්වාමිපුරුෂයා ගෙන් බේරෙන්න කනෙක්ටිකට් නගරය...
එන්න එන්නම අපේ ජීවිත තරගකාරීයි. අධිවේගී ජීවිත ගතකරන අපට ආතතිය දැනෙන එක වළක්වන්න බැහැ. ජීවිතයේ නිසල, සංසුන් විවේකීබවක් අත්වඳින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. ජපන් ජාතිකයන් කියන්නේ බොහොම වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපි හැමෝම දන්න කරුණක් නේ. ඔවුන් තමන්ගේ මානසික අතතියෙන් මිදීමට විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඉන් එක් ක්‍රමයක්...
ඉන්දියාව සහ ඉන්දියානු කන්තාවන් කියන්නෙ මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාවෙන ටොපික් එකක්. ඒ විශේෂයෙන්ම කාන්තාවන්ගෙ, ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව ගැන. ඉතින් මේ වගේ මාතෘකා කතා කෙරෙන ඉන්දියාවෙම පසුගිය දවසක තිබුණ රක්ෂා බන්ධන් උත්සවයෙදි ප්‍රසිද්ධ බොලිවුඩ් නිළියක් වෙන කාජල් තමන්ගෙ අදහස ප්‍රකාශ කරලා තිබුණෙ මෙන්න මේ විදියට.
කාජල් තමන්ගෙ මේ අදහස...
“පරසිඳු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා”
මේ සිංදුව අහපු නැති කෙනෙක් නෑ, අනූව දශකයේ ඉපදුණ. ඒ තරම් එදත් අදත් ප්‍රසිද්ධ එක ලෙසින් මිනිසුන්ගෙ සිත් ආකර්ෂණය කරගත් සිංදුවක් තමයි මේ. සිංදුව ලස්සන උනාට මේ සිංදුවෙ කියවෙන දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවියට නම් තියෙන්නෙ එච්චර ලස්සන ජීවිත කතාවක් නෙවෙයි.
සිංහල බිසෝවරු අතර...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මනෝජා - චේතිය විවාහය අවසන් වුනේ අවුරුදු අටක විවාහ ජීවිතයකට පස්සෙ. දෙන්න අතරෙ තිබුන අහස පොළොව වගේ නොගැලපීම් ඒ දික්කසාදයට හේතු වුණා.මොන පැත්තෙන් ගත්තත් මනෝජායි චේතියයි දෙන්නම දැරුවෙ සම්පූර්න විරුද්ධ අදහස්. දික්කසාදය අරගන්න, දෙදෙනාගෙම සන්තෝසෙ...
ශරීරයෙන් කුඩා යෝධ කෙල්ල
අඩි පහක්වත් උස නැති ඇනී ලී ව ඇගේ පශ්චාත් උපාධි ආචාර්යවරයා විසින් හැඳින්වූයේ "ශරීරයට වඩා විශාල ආත්මයක් ඇති , පුංචි තරුණ කාන්තාව" කියලා. වියට්නාම සහ ඇමරිකානු මිශ්‍ර සම්භවයක් තිබුණ දෙමාපියන්ට දාව කුඩා ඇනී ඉපදෙන්නේ කැලිෆෝනියාවේ. කැලිෆෝනියාවේ එල් ඩොරාඩෝ වල යූනියන් මයින් කියන උසස් පාසැලේ කැපී පෙනෙන...
පැළ හදන්න කැමති අකමැති අය ඉන්නව වුනත්, කොළ පාට පිරුණු ගහක් කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ හිත එක තත්පරෙන් නිමන්න, සනසන්න පුළුවන් ස්වභාවධර්මයේ හරි අපූරු නිර්මාණ වලින් එකක්නේ.
උද්‍යාන වල සහ ගෙවත්තේ මල් සහ පැළෑටි වැවීමෙන් ඔබ්බට ගිහිල්ල ටිකෙන් ටික නිවෙස් ඇතුළත කොළ පාට පැළයක් හදන්න අපි තීරණය කරෙත් පැළයක් කියන්නේ ඇසට...