Lifestyle

පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ‍ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම කාන්තාවකට විශාල අභියෝගයක් වගේම ජීවිතයේ ඇය ලබන ‍විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ අභියෝගාත්මක දිනුම ජීවිතයට හරියට ම ලැබෙන්නේ බබාගෙ තාත්තගෙන් අම්මාටත් බබාටත් නිරන්තරයෙන් ලැබෙන ආදරය, අවධානය...
ඔබේ මුදල් පසුම්බියේ බර අඩුවෙන්නෙ ඔබ නොහිතන තරම් ඉක්මණින්. අත්‍යවශ්‍ය නොවන බොහෝ දේට පවා ඔබ නොදැනුවත්ව ම ඔබේ මුදල් වියදම් කරවන්න මේ කාලෙ අලෙවිකරණ සහ දැන්වීම් ප්‍රචාරණ ආයතන බොහොම දක්ෂයි. ඉතින් ඔබ ඉතා පැහැදිලි අවබෝධයකින් කටයුතු නොකළොත් අසාර්ථක වන්නට සිදුවන්නේ ‍ඔබටයි. වෙළඳපොළේ ඇති සියල්ල විකුණා ගැනීම අලෙවිකරුවන්ගේ අවශ්‍යතාව වුණාට වෙළඳ...
අපි කවුරුත් නිරෝගී දිවියක්‌ ගත කිරීමට ප්‍රාර්ථනා කරන්නෙමු. එසේ නිරෝගී දිවියක්‌ ගත කිරීමට නම් අප දිනපතා පෝෂ්‍යදායී ආහාර පාන ලබාගන්නා සේම දිනපතා නිවැරදි අයුරින් ව්‍යායාමවල යෙදිය යුතුය. වර්තමානයේ බොහෝ දෙනා ව්‍යායාමවල යෙදීමට යොමු වී සිටිති. ඇවිදීම සහ නොයෙකුත් ව්‍යායාම අභ්‍යාසයන්හි යෙදීම කෙරෙහි ඔවුනගේ වැඩි අවධානය යොමු වී තිබේ.මෙලෙස යෙදෙන...
මහත් ඵල මහානිශංස ලබාදෙන සාංඝික දානයක් පිළිගැන්වීමේදී ආවාට ගියාට පිළිගැන්වීම සුදුසුවන්නේ නැහැ. එසේම පමණ ඉක්මවා ස්වාමීන්වහන්සේලාට එකවර වැඩි පෝෂණයෙන් යුත් දන් පිළිගැන්වීමත් එතරම් සුදුසු නැහැ. එනිසා මේ කරුණු පිළිබඳවත අවධානය යොමන්න. සුදුසු සහල් වර්ගයක්‌ පිළිගැන්වීම - නිවුඩු සහිත සහල් හා තම්බාපු සහල් යන දෙවර්ගයම සුදුසුය. මෙම සහල් වල සෞඛ්‍ය...
විවාහක කාන්තාවන් හුඟක් දෙනෙකුට තමන්ගෙ සැමියා ගැන කියන්න ලොකු කතාවක් තියෙනවා. සමහර කතා හරිම රසවත්. සුන්දරයි. ආදරණීයයි. ඇය හඳුනාගත් කාලයේ පටන් ම පෙම්වතුන් වෙලා හිටිය කාලේ වගේ ම ආදරය බෙදාගන්නට ඔහු තමන් ළඟින්ම ඉන්නා බව කියන්නට හැකි නම්, එවැනි කාන්තාවන් ඇත්තටම හුඟක් වාසනාවන්තයි. ඒත් එදාට වඩා ඔහු ඇයගෙන් ඈත් වෙලා...
සැදැහැ සිතින් අපි පිළිගන්වන දානය, දානය වළඳන භික්‍ෂූන් වහන්සේලාට සෞඛ්‍ය ගැටළු ඇති නොවන ලෙස ලබා දුන්නොත් වඩාත් සුදුසු නොවේද? එනිසා මෙම ආහාර දානයකට පිළිගැන්වීමේදී වඩාත් සැලකිලිමත් වුවහොත් ඉතාමත් සුදුසුයි ප්‍රෝටීන් බහුල ආහාර පිළිගැන්වීම - භික්‍ෂූන් වහන්සේනමකගේ දවසේ ප්‍රධාන ආහාර වේල් දෙක වන උදැසන හීල් දානය සහ දහවල් දානවේලහි ප්‍රොaටීන බහුල...
ලොව සැමට එදිනෙදා දිවියට නැතිවම බැරි ජනප්‍රිය අගනා පලතුරු විශේෂයක්‌ ලෙස දෙහි හැඳින්විය හැකිය. දෙහි පවුල කූඬලු දෙහි,  නාරං ලෙමන්, හීන් නාරං, කොණ්ඩ නාරං ලෙස විවිධත්වයක් ගනියි. දෙහි මොණරාගල , අම්පාර , බිබිල ආදී ප්‍රෙද්ශවල වැඩි වශයෙන් ව්‍යප්තව ඇත. රස වගේම දෙහි ඔබේ දිවිය සෞඛ්‍ය සම්පන්න කරවයි අධික රුධිර පීඩනය...
ඔබ හිතන තරම් ඔබ ආකර්ෂණීය නැද්ද? අනිත් අය ඔබ සමඟ කතාබහට එතරම් ප්‍රිය කරන්නේ නැද්ද? ඔවුන් ඔබ හැකිතාක් මඟඅරින්න හදනවාද? කොටින්ම සමූහයක් අතරේ ඔබට කැපී පෙනෙන චරිතයක් වෙන්න බැරිද? එහෙම වෙන්න හේතුව ඔබට තවමත් හොයාගන්න බැරිවුණා ද? එහෙමනම්, මේ කරුණු ටික හොඳින් අවධානයට ගන්න. ඔබට දැන් වෙනස් වෙන්න කාලය...
කජු කන්න හැමෝම කැමති වුණත් කජු ගැන දැනුමක් බොහෝ දෙනාට නැහැ. කජු වල මුල්ම උපත ඊසාන දිග Brazil  වේ. කජු ගස් (Anacardium occidentale) යනු කජු හා කජු පුහුලම් නිෂ්පාදනය කරන නිවර්තන සදාහරිත ගස් ය. මෙහිදී වැඩිපුර පරිභෝජනය කරනු ලබන්නේ බොහෝ විට කජු ලෙස සරලව හඳුන්වන කජු මදයයි. එය එලෙසටම...
බොහෝ දෙනෙකු හට ගෙවත්තේ ඇති ඖෂධීය හෝ ආහාරමය වටිනාකමක්‌ ඇති ශාක පිළබඳ අවබෝධයක් නොමැති තරම්. එසේම බොහෝ දෙනා පෝෂණීය සහ රසවත් පළාවක්‌ ලෙස ද ආහාරයට ගත හැකි ශාක වගාවට මැළිවෙති. නමුත් පළාවල නිසි ගුණ අඳුනාගත්විට නිසැකයෙන්ම ඔබ පළා වගාවට යොමුවනු ඇත. ඉතා සුලබ ශාකයක් වන තවුසි එසේත් නොමැති නම් කුරුඤ්ඤං...