නිවසේ වගේම ඔබේ සියලුම කටයුතු වලදී මුහුණ දෙන එතරම් ලොකු නැති ගැටලු කියන්නෙ සමහරවිට ලොකු අභියෝගයක්. ඒ ඒවා කුඩා නිසාම නොසලකා හැරෙන බැවින්. ඉතින්...
දවසක් අවසන් වෙන විට ඔබ ඇත්තටම ඉන්නේ සතුටින් ද? කාන්තාවක් ලෙස නිවසක වැඩත්, දරුවන්ගේ වැඩත්, කාර්යාලයේ හෝ ඔබේ ව්‍යාපාරයේ වැඩත් කරලා ඔබට කිසිම නිදහසක්...
දක්ෂ ගෘහනියකට අවශ්‍ය වෙන තොරතුරු රැසක් අප ඔබට ගෙන එනවා. පුංචි පුංචි මේ තොරතුරු ඔබේ ජීවිතය ට කාර්‍යක්ශමතාවට බොහෝ සෙයින් වැදගත් වේවි.
බත් බෙරිවුනාම...
ඔබ අලුත විවාහ වුණු යුවතියක් වෙන්න ඇති. නැත්නම් උසස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ රැකියාව නිසා ගෙදරින් පිට වුණු කෙනෙක් වෙන්න ඇති. වෙනදා වගේ ඔබේ කතාබහ,...
දකින ඇසුරු කරන අයගේ ආදරය දිනාගැනීම අප සිතන තරම් පහසු දෙයක් නෙවෙයි. ඒත් දකින දකින අයගේ ආදරය දිනා ගැනීමට කවුද අකමැති. එහෙම නේද? මෙන්න...
දිගින් දිගටම අබරණ පැළඳිමේදී ඒවා අව පැහැ ගැන්වීම සාමාන්‍ය දෙයක් වුණත් මිල අධික මෙන්ම අප වඩාත් ආදරය කරන ආභරණ දිගුකල් භාවිතා කිරීමටයි අපකැමති. රිදී,...
පුංචි බබාලා ඉන්න නිවෙස් වල තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි බිත්තිවල පැල්ලම් ඇති වීම. නිතරම තීන්ත ආලේප කිරීමත් මෙයට විසඳුමක් නොවන නිසා ඔබ බොහොම හිත...
ස්මාර්ට් ලේඩි වෙබ් අඩවියෙන් අපි ශීතකරණයේ ආහාර ගබඩා කරන හැටි, ශීතකරණය පිරිසිදු කරන හැටි වගේ දේවල් කතා කළා ඔබට මතක ඇති. ඒත් මේ කතාව...
කුස තුළ හෙමින් වැඩෙන පුංචි අමුත්තා අපේ ජීවිතේ ලස්සන කරන අතරෙම සංකීර්ණ කරමින් ඉන්න බව මට දැනෙනවා. වෙනදට වඩා කේන්ති යනකොට හඬා වැළපෙන එක...
මම හිඳින්නේ සිහිනයක ද නැත්නම් සැබෑ ලෝකයේද කියලා මම ආයෙමත් කල්පනා කළා. මීට වසර විසි ගණනකට එපිටදී මේ සිහිනයේ අතරමං වුණු මගේ අම්මාත් හුන්...










