Lifestyle

මුළුතැන් ගෙය, එහෙම නැත්තම් කුස්සිය, අපේ නිවසේ වැදගත්ම තැනක්. ඔබ කොහොම කෙනෙක්ද කියලා කුස්සියට ගිය ගමන් ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඉතින් ලස්සනට පිළිවෙලට වැඩ කරගන්න කැමති කාර්යක්ෂම ගෘහනියක් වන ඔබට, ඔබේ වැඩ කටයුතු පහසු කර ගැනීමට ඒ වගේම එදිනෙදා ඔබට කරදර වෙන පුංචි කරදර ටිකකින් නිදහස් වෙන්න පුංචි පුංචි ටිප්ස් ටිකක් කියල දෙන්න...
ලොව ප්‍රසිද්ධතම ආදර අන්දර අතර ප්‍රමුඛ තැනක් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණ සහ ජර්මනියේ ඇල්බට් කුමර යුවලට හිමිවේ. ආදරය ධනයට බලයට වඩා ඉහළ බව ඔවුන් අපට සිහිපත් කරවයි. බෙහෝ දෙනාට තනතුරු, බලය ලැබුණුවිට තම සහකරු අමතකය. තමන් කණ්ඩායමක් බව අමතකවූ විගස ආදරය පෑලදොරින් පලායයි. මෙය විවාහක දෙපාර්ශවය අතින්ම සිදුවිය හැකි දුක්...
ඔලිම්පික් රන් සිහිනයක් යනු ක්‍රීඩක දිවියේ හිණිපෙත්ත අතර එය සුළුපටු සිහිනයක්ද නොවේ. නමුත් සැමවිටම පදක්කමක් යනු ජයග්‍රහනයක්ද නොවේ. රන් පදක්කමක් දිනා නොගත්තද Rio Olympics හි ආදරණීයම ක්‍රීඩිකාව බවට පත්වුණු Fu Yuanhui ගැන සටහනක් තැබිය යුතුවන්නේ ඇගේ හැසිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනි. Fu 20 හැවිරිදි චීන ජාතික පිහිනුම් ක්‍රීඩිකාවකි. චීන...
තමන්ට හොඳින් ම ගැළපෙන සහකරුවෙක් සොයාගන්න එක ගැන හැම යුවතියකට ම තියෙන්නෙ ලොකු බලාපොරොත්තුවක්. ඔහු කොයි වගේ වෙන්න ඕනෙ ද? මොනව ද ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ? අනාගතයේ දවසක තමන්ගේ ආදරණීය සහකරුවා වන්නේ ඔහු. බලන්න ඔහු ළඟ මේ ගුණාංග තියෙනවද කියලා. ඔහු ඔබ සමග සිටින කිසිම මොහොතක් අසීරු අපහසු හෝ අසතුටුදායක නැහැ. ඔව්/නැහැ ...
අයියෝ අදත් මේවද? ඔබේ පවුලේ අය නිතර මේ පැමිණිල්ල කරනවාද? එහෙනම් මේක තමයි හොඳම විසඳුම. Meal Plan කියන සංකල්පය තවම ගොඩක් දෙනෙක් නොදන්නා සහ අවධානය නොකරපු සංකල්පයක්. සරලවම මෙහදී සිදුවන්නේ සතියකට පමණ අදාළ පවුලටම හෝ තමාට අවශ්‍ය කෑම වේල් තීරණය සහ සැලසුම් කිරීමයි. ඔබ කුඩා කලදී අත්තම්මලා මෙය වෙනත් අයුරකින්...
පසුගිය සතියේ රියෝ 2016  ඔලිම්පික් උලෙළ නිමාවට පත්වූයේ අලංකාර පුවත් රැසක් මවමිනි. ක්‍රීඩා ලොවේ මහා මංගල්‍යය සුපුරුදු ලෙස ජයග්‍රහණ රැසක් තිළිණ කලාය. කාන්තාවන් රැසක් තරග රැසකට සහභාගී වුණු අතර මේ සටහන ඉන් සුවිශේෂී අවස්ථා සනිටුහන් කල දිරිය කාන්තාවන් කිහිප දෙනෙක් පිළිබඳවයි.. Pierre de Coubertin Medal, සමස්ත නවීන ඔලිම්පික් ඉතිහාසයේ 17වරක්...
මෙය මෑත කාලයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ ආදරණීය චිත්‍රපටයක් වන The Notebook සහ එම නමින්ම යුත් නවකතාවට පාදක වුනු ආදරණීය යුවලයි. ජැක් බාල සංදියේ පටන්ම දිනපොතක් ලියුවේය. ෆිලිස් ඔහුට ප්‍රථම වරට මුණගැසෙන්නේ 1941 දීය. එදින ඔහු සටහන් කරන්නේ අද දින මා ලොව පියකරුම යුවතිය හා රංගනයෙ යෙදුනා යනුවෙනි. පසු කලෙකදී ජැක්...
“මගේ ඔෆිස් එකේ යාලුවෙකුට මං ගැන ආදරයක් හිතිලා. මට නම් ඒ වගේ අදහසක් තුන් හිතකවත් තිබුණේ නැහැ. හැබැයි මම මගේ අකමැත්ත ප්‍රකාශ කළොත් එයාගේ හිත රිදෙයි ද කියලා මට බයයි. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්න ද කියලා.” - මේ කතාව කිව්වේ මගේ මිතුරියක්. ඇය මේ යෝජනාවට ඇත්තටම කැමති ද නැද්ද කියලා මටත් එකසැරේටම...
“හිත පතුලේ තුවාලයක් තියෙනකොට හැමවෙලාවෙම ඔලුව වටේට රතු එළි පත්තු වෙනවා. වැඩිපුර ගතිපැවතුම් විමර්ශනය කරන්න ගියාම කොහිල වලෙත් කිඹුලෙක් ඉන්නවා කියලනේ හිතෙන්නේ. මේ හැමදේකටම පදනම වෙන්නේ කලින් වතාවකදි ඔබ විඳපු නරකම නරක  අත්දැකීම් සම්භාරය වෙන්නත් පුළුවනි. එක පාරක් අසීමිතව විඳවලා යන්තම් කෙලින් කටින් ඉන්න හිත හදාගත්තට පස්සේ ආයෙමත් දුක්...
ඉන්ටර්විව් එකකට එන්න කියලා කෝල් එකක් හරි ලියුමක් හරි ආවම පොඩි ගැස්මක් දැනෙනවා නේද? බයවෙන්න එපා. මේ ටිප්ස් ටික අනුගමනය කරන්න. ඔබ අනිවාර්යයෙන්ම සමත් වෙනවාමයි! නිවැරදිව පිළිවෙලට සහතික පත් අසුරා ගන්න. අලුත් ෆයිල් කවරයක විෂයගොනුවේ පිළිවෙලට ඒවා අසුරා ගන්න. සුදුසු ඇඳුමක් තෝරා ගන්න. තද වර්ණයෙන් යුතු විසිතුරු ඇඳුම් භාවිතයෙන්...