දානයට සාදයට ඕනෑම දේකට ලාංකීකයනට මීකිරී නැතිව බැරිය. ඉතාමත් ජනප්‍රිය අතුරුපසක් වන මුදවපු කිරි වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් අනුභවයට රුචි වෙති. විශේෂයෙන්ම කුඩා...
ලාංකීකයන් හිස් අතින් උත්සවයකට යෑමට දක්වන්නේ මැලිකමක්. තිළිණයක් පිරිනැමීම සේම පිළිගැනීමද සිතට සතුට දනවන්නක්. විශේෂ අංගයක් ලෙස මංගල උත්සවයේදී යුවතිපති දෙපළට තිලිණ ලබාදීම හඳුන්වන්න...
මේ දිනවල උත්සව අවස්ථාවලදී ෆින්ගර් ෆුඩ්ස් (Finger foods) කියන යෙදුම නිතරම ඇසෙනවා. නමුත් ඇත්තෙන්ම මොනවද මේ ෆින්ගර් ෆුඩ්ස් කියන්නේ?
ෆින්ගර් ෆුඩ්ස් යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ...
නිවසක් කියන්නේ හැමදෙනකුගෙම සිහිනයක්. මේ සිහිනය සැබෑ කර ගන්න තියන පියවර සියල්ල හරිම වැදගත්. මුලු ජීවිත කාලයම ජීවත් වෙන්න හදා ගන්න නිවස තනන්න පෙර...
නිවසක නාන කාමරය අනිවාර්යයෙන්ම පිරිසිදුවට තිබිය යුතුම ස්ථානයක්. නිවසේ නාන කාමරය පිරිසිදුවට තබා ගැනීම කාන්තාවතගේ ප්‍රධාන වගකීමක් කිව්වොත් නිවැරදියි. ඉතිං මෙන්න මේ විදිහට නාන...
අද වෙනකොට නගරයේ වගේම ගම්බදවත් වැඩිපුරම විශේෂයෙන් උදේට බත උයා ගන්නේ රයිස් කුකරයේ. හැබැයි ඉතිං රයිස් කුකර් එකට ටිකක් වැඩිපුර විදුලිය වැය වෙනවා. මෙන්න...
සතුටින් පිරි සුන්දර දිනයක් ගත කරන්නට සියලු දෙනාම කැමතියි. සරළ පුරුදු කිහිපයක් එකතු කරගැනීමෙන් ඔබට දවස ලස්සනට ගත කරන්නට අවස්ථාව සලසා ගත හැක. ලස්සනට...
නිවසේ සින්ක් නැතිනම් අපද්‍රව්‍ය බැහැර කෙරෙන කාණු පද්ධතිය අවහිර වුනොත් ඉන් සිදු වන්නේ නිවසේ සියලු දෙනා අපහසුතාවයට පත්වීමයි. ඒ වගේම තමයි මේ තත්ත්වය නැති...
ඇතැම් වෙලාවට අපිට තනිකමක් නැත්නම් කාංසියක් දැනෙනවා. තනිකම දැනුනු අවස්ථාවට යමක්කිරීම හරිම අපහසුයි වගේම මේ හැඟිම අපට කියන්නේ ජීවිතයට යම් වෙනසක් ඕන කරනවා කියන...
ගෙදරදොරෙ වැඩ කටයුතු පහසු කර ගන්න වගේම කාලය ඉතිරි කරගන්නත් හැකියාවක් ලැබෙනවා නම් ඒක පහසුවක්. විශේෂයෙන් කාර්ය බහුල ජීවිතයක් ගෙවන ගෘහනියකට කාලය ඉතිරිකර ගැනීම...










