1. ඔහු සහ කෝපය එකට එකතුකරගන්න එපා
බය වෙන්න එපා. කලබල වෙන්නත් එපා. මේ ඉන්නෙ කලින් හිටිය කෙනාට වඩා කොයිතරම් දරුණු කෙනෙක් ද? කොයිතරම් නරක...
බොහෝදෙනා විනෝදාංශයක් ලෙස මල්වවති. නමුත් ලස්සන මල්වත්තක් බලාකියාගන්න ඔබට ඉඩහසර නැතිනම් Bonsai කළාව යනු ඔබේ විවේකී වේලාව ගතකරන්නට ඉතාමත් උචිත විනෝදාංශයකි. Bonsai යන ජපන්...
ඇමරිකානු ලේඛිකාවන් මෙන්ම ප්‍රවීණ බයිබල් ගුරුවරියන් දෙපළක් වන ආචාර්ය බෙත් මුවර් සහ කේ ලී ආතර් විසින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන විදියට හැම...
පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම...
ඔබේ මුදල් පසුම්බියේ බර අඩුවෙන්නෙ ඔබ නොහිතන තරම් ඉක්මණින්. අත්‍යවශ්‍ය නොවන බොහෝ දේට පවා ඔබ නොදැනුවත්ව ම ඔබේ මුදල් වියදම් කරවන්න මේ කාලෙ අලෙවිකරණ...
අපි කවුරුත් නිරෝගී දිවියක් ගත කිරීමට ප්‍රාර්ථනා කරන්නෙමු. එසේ නිරෝගී දිවියක් ගත කිරීමට නම් අප දිනපතා පෝෂ්‍යදායී ආහාර පාන ලබාගන්නා සේම දිනපතා නිවැරදි අයුරින්...
මහත් ඵල මහානිශංස ලබාදෙන සාංඝික දානයක් පිළිගැන්වීමේදී ආවාට ගියාට පිළිගැන්වීම සුදුසුවන්නේ නැහැ. එසේම පමණ ඉක්මවා ස්වාමීන්වහන්සේලාට එකවර වැඩි පෝෂණයෙන් යුත් දන් පිළිගැන්වීමත් එතරම් සුදුසු...
විවාහක කාන්තාවන් හුඟක් දෙනෙකුට තමන්ගෙ සැමියා ගැන කියන්න ලොකු කතාවක් තියෙනවා. සමහර කතා හරිම රසවත්. සුන්දරයි. ආදරණීයයි. ඇය හඳුනාගත් කාලයේ පටන් ම පෙම්වතුන් වෙලා...
සැදැහැ සිතින් අපි පිළිගන්වන දානය, දානය වළඳන භික්‍ෂූන් වහන්සේලාට සෞඛ්‍ය ගැටළු ඇති නොවන ලෙස ලබා දුන්නොත් වඩාත් සුදුසු නොවේද? එනිසා මෙම ආහාර දානයකට පිළිගැන්වීමේදී...
ලොව සැමට එදිනෙදා දිවියට නැතිවම බැරි ජනප්‍රිය අගනා පලතුරු විශේෂයක් ලෙස දෙහි හැඳින්විය හැකිය. දෙහි පවුල කූඬලු දෙහි, නාරං ලෙමන්, හීන් නාරං, කොණ්ඩ නාරං...










