Lifestyle

SRK නැති හින්දි සිනමාවක් ගැන හිතාගන්න පුලුවන්ද නේද? බෑනෙ. තාමත් අවුරුදු 58 ක් උනත් ඕනම චරිතයක් ආය සුපිරියටම කරන  SRK කියන්නෙ හින්දි සිනමාවට පායපු ලස්සනම තාරකාව කිව්වොතින් හරියටම හරි. දැන් ඉතින් රඟපාන දරුවොත් ඉන්න තාත්තා කෙනෙක් උනාට මොකෝ 90 ගණන්වල සෙට් එකටනම් ඉතින් Romance කිව්වම Shah Ruk Khan වගේ සීන් එකක්නෙ තියෙන්නෙ. ලියන එක්කෙනත් ඉතින් එච්චර තමයි. ඉතින්...
ඉස්සෙල්ලාම පර්ස් එකට එබෙන්න  දෙසැම්බර් නත්තලට වගේම 2024 ජනවාරි වලටත් ඔබේ ආදරණීයයන් වෙනුවෙන් තෑගි මිලදී ගන්න ඔබ දැනටම සූදානම් වෙනවා ඇති. උඩු යටිකුරු වුණ ආර්ථිකයක් එක්කල වුනත්, ආදරේ මිනිස්සු වෙනුවෙන් ආදරේ වත් කරන ආදරණීය හැඟිම් වෙනුවෙන් තමයි අද ලියමන. තෑගි ගන්න කලින් අපි අනිවාර්යයෙන් තෑගි වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් මුදල...
ශාහිඩ් කපූර් කියන්නෙ කාලයක් හින්දි චිත්‍රපට ප්‍රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කල සොඳුරු නලුවෙක් කිව්වොත් හරියටම හරි. වෙලාවකට හරිම අහිංසක, තව වෙලාවකට හරිම දඩබ්බර පෙම්වතාගේ චරිත වලින් අපි අතරට ආව ශහිඩ් කපූර් කාලයක් යාලුවෙලා හිටියෙ ගින්දර වගේ ලස්සන කරීනා කපූර්ව කියන එකත් නොදන්න කෙනෙක් නෑනෙ. ඒත් ඉතින් බොලිවුඩ් ප්‍රේම කතා චිත්‍රපටවල...
ඔබ මෙහෙම කතාවක් අහල තියනවද ? එකම බොරුව නැවත නැවත කියද්දි එහෙමත් නැත්නම් අහන්න සලස්වද්දි ඒ බොරුව ඇත්තක් වෙනව කියල. මිත්‍යා මතත් අන්න ඒ වගේ තමයි කාලෙන් කාලෙට පරම්පරාවෙන් පරම්පරාවට යම් මතයක් පැවත එද්දි එහෙමත් නැත්නම් පිළිපදිද්දී ඒ මතය පිළිගන්න හේතුවවත් ඒ මතය ඇති වුනේ ඇයි කියලවත් අපි සමහරවිට නොදැනම ඉන්න...
පරණ පෙම්වතා ආයෙ මුණ ගැහුණොත් මොකද කරන්නේ? “ඔබට මා එකවරක් එපා නම් මට ඔබ සිය දහස් වරක් එපා” කියල Ex ගෙන් ඈත්වෙච්ච මිනිස්සුනෙ අපි. ඒ උනාට මේ ලෝකෙ කැරකෙන විදියට ජීවිත කැරකෙද්දි අපිට එයාව ආපහු මුන නොගැහී තියෙන්නෙ නෑ. මට වගේම ඒක ඔයාටත් පොදු ඇතිනෙ. ඒ උනාට ඉතින් එහෙම හම්බුනාම අපිට මේ තරහකාරයො...
ටැටූ කියන්නෙ කලාවක්ද ?  ටැටූ එහෙමත් නැත්නම් පච්ච කියන්නෙ ඉඳිකටු උපයෝගී කරගෙන සම මත යම් මෝස්තරයක් නිර්මාණය කර සමේ ගැඹුරු ස්ථර වලට ඒ සිදුරු හරහා මේ සඳහා විශේෂ වූ තීන්ත වර්ගයක් ඇතුළු කර ඒ මෝස්තරය පිටතට පෙන්වීමේ ක්‍රමයක්. ටැටූ කලාවක් කියල පිළිඟන්න වගේම ටැටූ කියන්නෙ කලාවක් කියල නොපිළිගන්න අයත් ඉන්නව.  ටැටූ කලාවක්...
මේ නම අහපු නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම මේ සුන්දර නිලියට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. ඉතාම ලස්සන, ඒ වගේම දක්ෂ, ඒ තරම්ම නිහතමානී Rashmika Mandanna කියන්නෙ මෑත කාලීනව ප්‍රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කල නිලියක් කියල කියන එක ඉතින් බොරුවක් නම් නෙවෙයි. ඉතින් එච්චර ජනප්‍රිය කෙල්ලෙක් ගැන ඇයි අපි කතා නොකර...
ඔබ දන්නවා, අපරාධ විද්‍යාව වර්තමානයේ බොහෝම ප්‍රබල වෙන සාක්ශි සපයන්නේ ඩීඑන් ඒ විසින්. ඒත් අපි මේ කියන්න යන කතාව අධිකරණ විසින් ඩී එන් ඒ අපරාධ සාක්ශියක් ලෙස පිළි නොගත්තු කාලේටයි අයිති.  පුංචි ඇලිස්  1990 ඔක්තෝබර් මාසේ මැද දවසක්. කැනඩාවේ සුන්දර නගරයක්.  ඇලිස් කීටින් හය හැවිරිදි සුන්දර ගැහැණු දරුවෙක්. දෙමාපියන්ගේ දික්කසාදයට පස්සේ...
රන්බීර් කපූර් සහ ආලියා කියන්නෙ දවසින් දවසෙ පුවත් මවන ජෝඩුවක් නේ. ඒ දෙන්නගේ ආදර අන්දරය වගේම විවාහයත් ලෝකෙ පුරාම ප්‍රේක්ෂකයන් කතා බහට ලක්කරගත්ත News බවට පත් වුණ එක ආය අමුතුවෙන් කියන්න උවමනා නෑ. හැබැයි අද නම් අපි කතා කරන්න යන්නෙ මේ රන්බීර් ආලියා ජෝඩුවගෙ ආදර කතාවවත්, විවාහය ගැනවත් නම් නෙවෙයි. මේ දෙන්න...
අපේ ජීවිතේ අපිටම අනන්‍ය වුණ විවිධ අරමුණු, බලාපොරොත්තු සහ අධිෂ්ඨාන තියෙනවා.  ඔබටත් අනිවාර්යයෙන් ඒම ඇති.  මේ අරමුණු, බලාපොරොත්තු සහ අධිෂ්ඨාන වල අවසානය කොතනද කියල මන් ඔබෙන් ඇහුවොත් එක්වරම ඔබට පිළිතුරක් දෙන්න අපහසු වේවී.  නමුත් ටිකක් වෙලා කල්පනා කරල බැලුවොත් අපි මේ සියල්ලම අවසානයේ බලාපොරොත්තු වෙන්නෙ ජීවිතේ සතුට බව ඔබට හිතේවී. නමුත් අපේ අරමුණු...