Lifestyle

බඩු මිල අහස උසට නේද ?  සල්ලි කොච්චර තිබුණත් මදි නේද ? මේ දවස්වල ශ්‍රී ලාංකාවෙ ඇති දරුණු ආර්ථික ගැටළු වලට සෘජුව මුහුණ දෙන්න නිවසේ ශෘහණිය විදිහට ඔබට සිද්ධ වෙනව. ගෘහණියන්ට විතරක් නෙමෙයි ඔබ අධ්‍යාපන ලබන එහෙමත් නැත්නම් රැකියාවක නිරත වෙන කෙනෙක් වුනත් මේ ගැටළුවට පොදුවෙ මුහුණදෙනව ඇති. ඒ නිසා ඔබට අතිරේක ආදායම්...
“හැම සාර්තක පිරිමියෙක් පිටිපස්සෙම දක්ෂ කාන්තාවක් හැංගිල ඉන්නවා” මේ කතාව සාර්තක පිරිමියෙක් දකින හැම මොහොතකම අපිට මතක් වෙන, නිරායාසයෙන්ම වගේ අපෙ කටින් පිටවෙන වචන කිහිපයක් වෙලා තියෙනවනෙ. ඒත් විශ්වාස කරනවද පිරිමි එකොළොස් දෙනෙක්ව ජයග්‍රහණයේ සාර්තකත්වය වෙත අරගෙන යන්න ඒ පිරිමි එකොළොස් දෙනා පිටිපස්සෙ ඉඳන් එයාලව දිරිමත් කරපු කාන්තාවක් ඉන්න පුලුවන් බව? මේ...
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක් වන කරීනා කපූර් ඛාන් ගැන නොදන්න කෙනෙක් නෑ. නමුත්, අද වෙද්දී සිනමා අඹරේ සුන්දරව පායා එදා මෙන්ම එකසේ ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න මේ සුරූපී තාරකාව මේ දක්වා පැමිණි ගමන් මඟ නම් සුන්දර නෑ.  ඇය අත්විඳි කඳුළු, සුසුම්, පරාජයන් සහ විවිධ චෝදනා වලට සාර්ථකව මුහුණ දුන්න ඇගේ...
" ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨී පරමං ධනං " -  "නීරෝගිකම උතුම්ම ලාභය වන අතර සතුට පරම ධනය වේ " කියන්නෙ ගෞතම බුදුරජාණන් වහන්සෙගෙ දේශනා වල සඳහන් වෙන අපි කවුරුත් දන්න බොහොම ප්‍රසිද්ධ ධර්ම කාරණාවක්.  මේ කියන කාරණාව බොහෝ දුරට ඇත්ත අපි වැඩි දෙනෙක් පිළිගන්නවනෙ.  ජීවිතේ ඉලක්ක, සමත්වීම්, අසමත්වීම්, නින්දා සහ...
විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයේ ජනප්‍රියත්වයට සහ ප්‍රසිද්ධත්වයට පත්වෙනවනෙ.  ඔන්න ඉතිං අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ විදිහෙ ගොඩක් ආකර්ෂණීය මාතෘකාවක් ඔස්සෙ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට වගේම අවධානයට ලක්වුණු පිරිසක් ගැනයි.  ඒ තමයි තමන් සතු ධනය නිසා වැජඹෙම ලොව වැඩිපුරම ධනවත් යුවළ 07 කවුද කියන කාරණාව.  කවුද මේ ?  ඔවුන් මේ තරම්...
Laptop පරිඝණකයක් කියන්නේ මේ වන විට බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම රැකියා කටයුතු සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට මෙය ඔවුන්ගේ වැඩ පහසු කරගැනීම සඳහා අත්‍යවශ්‍යම වන උපකරණයක්.ඉතින් Laptop එකක් මිලදී ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් පිළිබඳවයි මේ ලිපිය. ඔබ සතු මුදල Laptop එකක් මිලදී ගන්න උනන්දුවෙන ඔබට...
ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන පුද්ගලයෙක්ට සිය ජීවිත කාලයේදී  කළාතුරකින් පිරිනැමෙන ඉතාම ගෞරවණීය සම්මානයක් ලෙස National Award සම්මානය හඳුන්වා දෙන්න පුළුවන්.  ඉතිං 69 වැනි National Awards සම්මාන උළෙල ඉන්දීය ජනාධිපතිනිය වන , ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් 17 වෙනිදා පැවැත්වුණා.  ඒ ඉන්දියාවේ නව දිල්ලිහි පිහිටි විග්යාන් භවන් හිදීයි.  මේ සම්මාන උළෙලේදී ඉන්දීය සිනමාව වෙනුවෙන් වර්ෂ...
ඕනෑම අවුරුද්දක සිදුවෙන ටිකක් ආකර්ෂණීය සිදුවීම් වලට අවධානය යොමුකරගෙන ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසය කියන්නෙ iPhone මාසය කියල.  Apple සමාගම තමන්ගෙ අලුත්ම iPhone දුරකථනය එළි දැක්වීම සාමාන්‍යයෙන් කරන්නෙ සැප්තැම්බර් මාසයේදී වීම තමයි මීට හේතුව. ඉතිං මේ අවුරුද්දෙත් පුරුදු විදිහටම Apple සමාගම තමන්ගෙ iPhone මාලාවේ අලුත්ම දුරකථන එළිදැක්වීම සිදුකරා.  ඒ...
අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ හරිම සුන්දර ආදර කතාවක්.  අපේ කතාවේ කතානායක යුවළ තමයි “ලෙක්සි සහ ඩැනී”. 2007 අවුරුද්දෙදි තමයි ඔවුන් මුලින්ම මුණ ගැහෙන්නෙ.  තමන්ගේ ජීවිතේ ඉදිරි කාලෙ ආදරණීයව, නිස්කලංකව ගත කරන්න හොඳම කෙනා තමන්ට මුණගැහුණු බව ඔවුන් දෙදෙනාටම තේරුන් ගියාට පස්සෙ ඔවුන් ආදරය කරන්න පටන් ගන්නව.  ඕනෑම ආදරවන්තයන් දෙදෙනෙක්...
බොලිවුඩ් තරු වලට පෙම් බඳින, ඒ අය ගැන හොයන ඔයා වෙනුවෙන් තමයි මෙන්න මේ කතාවත් අපි අරන් එන්නේ. රන්වීර් සහ දීපිකා කියන්නේ මේ දවස්වල ටිකක් වැඩිපුර අහන්න කරන්න ලැබෙන නම් දෙකක්නේ. කොහොමත් බොලිවුඩයේ කතා පුවත් මවන ජෝඩුවක් වෙච්ච මේ දෙන්න ගැන ආයෙ මේ අලුතෙන් කතාබහක් යන්න හේතුව වුනේ Koffee With...