Bridgerton කියන්නෙ පසුගිය අවුරුදු කීපය ඇතුලත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයෙත් ඉතාම ජනප්‍රියත්වයට පත්වෙච්ච අපූරු Netflix Tv Series එකක්. අතීත රාජකීය සම්ප්‍රදායේ ආදර කතාවලින් මිනිස්සුන්ව පිස්සු වට්ටපු Bridgerton කතා මාලාවේ spinoff එකක්...
අපි හැමෝටම ජීවිතයේ සිහින සහ ඉලක්ක තියෙනවා.නමුත් ජීවිතය අපිට බොහෝ වේලාවට විවිධ අභියෝග සහ දුෂ්කරතා වලට මුහුණ දීමට සලස්වනවා. එහිදී ඔබේ කල් පැවැත්ම රඳා...
1968 සැප්තැම්බර් 12 වෙනිදා බටහිර ජර්මනියෙ ඉස්කෝලෙක තමයි මේ අද්භුත සිදුවීම වෙන්නෙ.ඇනලීස් මිචෙල් කියන්නෙ වයස අවුරුදු දාසයක පුංචි ගෑණු ළමයෙක්.මේ සිදුවීම වෙද්දි මිචෙල් ඉන්නෙ...
කරිශ්මා කපූර් කියන නම මං හිතන්නෙ ඉන්දියන් චිත්‍රපටි බලන කිසිම කෙනෙකුට අලුත් නමක් වෙන්නෙ නෑ. මෑත කාලයේදි කරිශ්මා රඟපාපු චිත්‍රපටයක් ගැන මතකයක් කාටවත් නැතිඋනත්...
තරුණ මහලු කාන්තා පිරිමි බේදයක් නැතුව ඉවුම් පිහුම් අද අපි හැමෝටම සමීප වෙලා තියෙනවනේ.
ඉවුම් පිහුම් ගැන කැමැත්තෙන්, උනන්දුවෙන් ඉන්න ඔබට දැනගන්නම ඕන කුස්සියේ වැඩ...
“මගේ පලවෙනි අෆෙයාර් එකේදිත් උනේ එයා මාව රවට්ටපු එක. දෙවනි එකේදි උනෙත් ඒක. ඒ දෙන්නටම වෙන කෙල්ලො ඉන්නව කියන එක මුලු ලෝකෙම දැනගෙන ඉඳලා...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මායා හිටියේ පුදුම තරහකින්. එච්චර ලස්සන හොටෙල් එකක, හරිම සනීප හුලඟක හමන...
ඔන්න එදා හරියටම 2010 මැයි 3. මේ කතාව අපිට ඇහෙන්නෙ ව්ල්ලපුරම් වලින්. අපි මේ කතාව කියන ගෙදර මේ සිදුවීම වෙද්දි ඉන්නෙ භාර්ගවී කියන පුංචි...
සෑම දිනකම උදෑසන අවදි වීම බොහෝ දෙනෙකුට අපහසු කාරණාවක්. ඔබ ගත කරන කාර්යබහුල ජීවිතය , වෙහෙසකාරී බව, ගුණාත්මක නින්දක් නොලැබීම සහ මානසික ආතතිය යන...
කුශ්බු සුන්දර් ඉපදුනේ 1970 සැප්තැම්බර් 19 වෙනිදා ඉන්දියාවේ මහරාශ්ට්‍ර ප්‍රාන්තයේ බොම්බේ වලදි.කුශ්බු කියන්නෙ නිළියක්. නිළියක් විතරක් නෙවෙයි එයා දේශපාලනයේත් යෙදෙනවා. කුශ්බු රඟපාපු චිත්‍රපට ගත්තම Chinna...









