Lifestyle

අපේ දිනිති තුමිය මේ ලිපිය ලියන්න ටොපික් එක එව්වම මම මුලින්ම හිතුවෙ මම ගැන ලියන්න කිව්ව කියල.මොකෝ මමත් ඉතින් කොට මොඩ්ල් නිසා. ඒ වුනාට හොයාගෙන යද්දි තමයි දැනගන්න ලැබුනෙ ඉන්දියාවෙ ඉන්න බව පුංචි ශරීරයක් අස්සෙ හැංගිච්ච ලස්සන කාන්තාවක්. ඉතින් අපි අද කතාකරන්න යන්නෙ එයා ගැන. මේ එයා තමයි ජ්‍යෝති කිසංජි අම්ගේ. 1993 දෙසැම්බර්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “උඹ එන ගමන් නේද?” ශෙහාන් ලෑස්තිවෙලා ගෙදරින් එලියට ඇවිත් වාහනේට නැගල ස්ටාට් කරන්න කලින් ඒ මැසේජ් එක ආවෙ අනුහස් ගෙන්. අනුහස් කියන්නෙ ශෙහාන්ගෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල හොඳම යාලුවා. අද මේ සෑහෙන කාලෙකට පස්සෙ කොල්ලො කට්ටිය...
විද්‍යුත්කරණය වෙච්ච ගිටාර් සංගීතය, අමුවෙන්ම වදින වචන එක්ක සංගීත ක්ශේත්‍රය ඉස්සරහට අරගෙන යන්නෙ කවුරු කියලද ඔයාලා හිතන්නේ? ඒ තමයි One and Only, Rock and Roll සංගීතය! අඩ සියවසකටත් වඩා එහා කාලයක් තිස්සේ සංගීත ක්ශේත්‍රයට පණ පොවන මේ සංගීතය ගැන තමයි අපි අද කතාකරන්න යන්නේ. 1950 ගණන් වල පොඩියට පටන් අරන් අද වෙනකම් බොහොම අභිමානවත්...
රසිකයන් විදිහට අපි ආදරේ කරන ප්‍රසිද්ධ චරිතවල යම් යම් පෞද්ගලික තොරතුරු දැනගන්න අපි කැමතියි. ඉතිං අද අපි කතා කරන්නෙ යන්නෙත් අන්න එහෙම කාරණාවක් ගැන. තමන් නිරත වෙන ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ හිනි පෙත්තටම ගියත් කිසිදාක විවාහ නොවුනු තරු කීපදෙනෙක් ගැනයි අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නෙ. බලමු ඒ කවුද කියල Leonardo DiCaprio Titanic චිත්‍රපටය හරහා ලොව...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) "මේ සම්බන්දෙ තියාගෙන යන එකෙන් අපි දෙන්නටම තේරුමක් තියෙනව කියල මට හිතෙන්නෙ නෑ අශේන්" ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ජොබ් එකක් කර කර උන්න අශේන් සහ නාලිකා බැඳල දැන් අවුරුද්දක් වගේ. හරිම මනුස්සකම් තියෙන කපල් එකක් විදියට හැමෝම...
සර්ව සම්පූර්ණ නොමැති පුද්ගලයන්ට පවා ලෝකය ජය ගත හැකි බව ඔබ විශ්වාස කරනවාද ? එයට හොඳම උදාහරණයක් ඉන්දියාවෙන් දැකගන්නට ලැබෙනවා. පසුගියදා පැවැත්වුණ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී දුනු විදීමේ ඉසව්වෙන් සිංගප්පූරුවේ Alim Nur Syahidah පරාජය කරමින් රන් පදක්කම් දෙකක් ම දිනා ගැනීමට සමත් වූ අපූරු තරුණියක් ගැනයි මේ කතාව. ඇගේ...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)  “මට එපා වෙලා ඕයි තියෙන්නෙ තමුසෙ එක්ක මේ ගෙදර ඉඳල, පුදුම කරුමයක්නෙ තියෙන්නෙ. ගෙදරට එන්න බෑ තමුසෙගෙ කන් කරච්චලේ පටන් ගන්නව. මොන කරුමයක්ද ඕයි මේක? තමුසෙට මාත් එක්ක ඉන්න බැරි නම් දමල ගහල යනව, මගේ ඔලුව...
ලොකුම දේ සෑමවිටම හොඳම දේ නොවේ” කියල කතාවක් අපි අතර තියෙනවනෙ.  නමුත් එහෙම කියල අතාරින්න බැරි හරිම ආකර්ෂණීය ලොකුම දේවලුත් මේ ලෝකෙ තියෙනව.  ඉතිං අපි අද ඔබට ගෙන එන්නෙ ලෝකෙ ලොකුම දේවල් 07 ක් ගැන බොහොම රසවත් ලිපියක්.  බලමුකො මේ දේවල් මොනවද කියල ? ලෝකෙ ලොකුම සාප්පු සංකීර්ණය සාප්පු 1200 කින් සමන්විත ආසන්න වශයෙන්...
“ ඒ මිනිහ කියන කියන දේ ඇයි අනේ ඔයා කරන්නේ ? ” උමාලි සචිනිගෙන් එහෙම ඇහුවෙ පුදුමාකාර කේන්තියකින්. ඇයි අනේ මේ “ මට නම් බෑ ඒ මිනිහ එක්ක තව මොහොතක්වත් ඉන්න, මට එපා වෙලා කියල” අඬල ඉවර වෙලා ආයෙ පොඩි වෙලාවකින් බලද්දි මෙන්න දෙන්න කුරුලු ජෝඩුව වගේ. සචිනිගෙ අඬෝවැඬියාව අහන් ඉඳල...
ජවාන් බැලුවද ? ඉන්දියානු රුපියල් බිලියන 10 කටත් වඩා ආදායම් හිමි කරගනිමින් තවමත් තිරගත වන ජවාන් චිත්‍රපටය මේ වෙද්දි බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කීපයක් බිඳ දමපු අති සාර්ථක සහ දැවැන්ත චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා.  ජවාන් චිත්‍රපටයේ ප්‍රධාන නළුව වගේම බොලිවුඩ් සිනමාවෙ සදාතනික ආදරවන්තයා වුන ශාරුක් ඛාන් ජවාන් චිත්‍රපටය සමඟ දකුණු ඉන්දියානු...