මහනුවර නැත්නම් සෙංකඩගල පුරවරය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දළදා මාළිගාව සහ ඇසළ පෙරහැර මංගල්‍යයනේ. පසුගිය දින වල ආරම්භ වුණ ඇසළ පෙරහැරත් එක්ක හැමෝම...
යළි ඉපදීම, එහෙම නැත්තම් Reincarnation කියන්නෙ අපේ හිත් කොහොමත් තිගැස්සීමකට, කුතුහලයකට ලක්කරන මාතෘකාවක්. විවිධ ආගම් අනුව මේ යළි ඉපදීම විවිධාකාරයෙන් විග්‍රහ කරල තිබුණට ඒ ඔස්සේ ගොඩනැගුණ...
“සයිෆ් එක්ක ගෙවන විවාහ ජීවිතය හරිම Tough. එයා එන්නෙ උදේ පාන්දර. එයා නිදාගන්න වෙලාවට මම මගේ වැඩවලට යනවා. එයා නැගිටල වැඩට යන වෙලාවට මම තව කොහෙට...
අද පවතින උද්ධමනයත් එක්ක දිනෙන් දින ඉහළ යන ආර්ථික ගැටළු, සෞඛ්‍ය ගැටළු, අයහපත් කාළගුණික දේශගුණික විපර්‍යාසයන්, අධ්‍යාපන කටයුතු, කාර්‍යාලීය කටයුතු, දරුවන්ගේ ගැටළු මේ හැමදේම...
Cactus සහ succulent කියන්නෙ වර්තමානයේදී ඉතාම ජනප්‍රිය ගෘහාශ්‍රිත ශාක විදිහට හඳුන්වන්න පුළුවන්.
විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් දකින්න ලැබෙන Cactus සහ succulent ශාකවල ගතිගුණ බොහෝදුරට...
Plastic බෝතල්වල යට පැත්තෙ Recycle සලකුණ එක්ක සඳහන් කරපු අංක සටහන් කරල තියෙනවා ඔයාලා දැකලා ඇති. අංක 1 ඉඳල 7 දක්වා අංක මේ විදියට අංක සටහන් කරලා...
"ඔයාලාගේ බලාපොරොත්තු සුන් කරන්න සිදු වීම ගැන මට කණගාටුයි. සුවපත් වීම වෙනුවෙන් මම හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. මගේ ශක්තිය ගොඩ නවා ගන්න මම වෛද්‍ය...
රෙහාන් කියන්නෙ ඇත්තටම හරිම හොඳ කෙනෙක්. එයා පුතෙක්, පෙම්වතෙක් වගේම සැමියෙක් විදියටත් එයාගෙ යුතුකම් වගකීම් කොච්චර හොඳට කරත් රෙහාන්ගෙ වයිෆ් වෙච්ච දිශා නම් හිටියෙ...
මේ දවස්වල අම්බානි පවුලට ලැබෙන්නෙ එසේ මෙසේ ජනප්‍රියතාවයක් නෙවෙයි. සියවසේ විවාහය කියල හැඳින්වෙන අම්බානි පවුලෙ පොඩි පුතා වෙන අනන්ත් සහ රාධිකා මර්චන්ට් අතර විවාහය...
“හායි”
මාධවිගේ වට්සැප් එකට ඒ මැසේජ් එක ආවෙ මාධවී ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දි. ෆෝන් ස්ක්‍රීන් එක උඩ ඇවිත් තිබුණ නොටිෆිකේශන් එක ඕපන් කරාම...










