ඔස්ට්‍රේලියාවේ MasterChef තරගාවලිය නිරත්තරයෙන් අපේ කතාබහට එන්නේ ශ්‍රී ලාංකික දක්ශයින් වරින්වර එහි පාන දස්කම් විස්කම් හේතුවෙන්.
සවින්ද්‍රි පෙරේරා කියන්නෙත් ආන්න ඒ වගේ ලංකාවේ නම ආයෙම වතාවක් MasterChef තරගාවලිය අතරවාරයේ...
නිශාලි ප්‍රභාත්ව කසාද බැන්දෙ අවුරුදු දෙකක විතර අෆෙයාර් එකකින් පස්සෙ. කසාද බැඳලත් අවුරුදු දෙකකට පස්සෙ නිශාලිට තේරුම් ගියා ප්‍රභාත්ගෙ හැසිරීමෙ වෙනස්කමක් තියෙනවා කියලා. ආදරෙන්...
දවසක වෙහෙස මහන්සිය අවසානයේ සුව නින්දක් ලැබීම අපි කාගෙත් බලාපොරොත්තුවනේ.
නින්දෙදි අපේ ශරීරය විවේක ගැනීම, යථා තත්වයට පත්වීම සහ අලුත්වැඩියාවට ලක්වීම සිදුවීම නිසා ශරීරයේ දීර්ඝකාලීන...
විවාහයක් කියන්නෙ කොහොමත් ඉතින් කට්ටිය වියදම් කරල ලස්සනට කරන වැඩක් නෙ. අපි කවුරු උනත් ආසයි තියෙන සල්ලි ඔක්කොම ටික හරි වියදම් කරල තමන්ගෙ මේ...
ඔබ ඔබේ සාමාන්‍ය ජීවන රටාවේ නිරත වූවත් ඔබට වැඩි වෙහෙසකර බවක් දැනෙනවද ? ඔබට තවත් ශක්තිය උවමනා බව දැනෙනවද ? විවිධ තත්ත්වයන් නිසා මේ...
අතුරුදහන් වීම
ඒ 1996 දෙසැම්බර් 26 වැනි දින හිමිදිරි පාන්දර.
ජෝන් සහ පැට්සි රැම්සි අවදි වූයේ කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර් හි පිහිටි ඔවුන්ගේ නිවසේ ඇඳෙන් අතුරුදන් වූ...
Entertainment
සියලු නැන්දම්මලාට ආදර්ශයක් දෙමින් තම ලේලිය පවුලට පිලිගත් සියලු දෙනා ඇසිය යුතු නීටා අම්බානිගේ කතාව
උදතාරි - 0
“මුකේශ් සහ මම පොරොන්දු වෙනවා අපේම දුව විදියට අපි රාධිකාව පිළිගන්නවා සහ ආරක්ෂා කරනවා කියලා.දියණියන් කියන්නේ භාරදෙන්න ඕන වස්තුවක් නෙවෙයි.ස්ත්‍රියක් කියන්නේ බුද්ධිමත් බවේත්, ශක්තියේත්,...
ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා හරින බව ඔබ විශ්වාස කරනවද?
ඔව්, ලෝකය කොතරම් දියුණු වුවත් තවමත් කාන්තා ඔසප් වීම් සමාජයෙන් නොසලකා...
Entertainment
තාත්තාගෙන් නත්තලට ලැබුණ රයිෆලයෙන් පාසලට වෙඩි වරුසාවක් එල්ල කළ ඈන් ස්පෙන්සර්
අපේක්ෂා ගුණරත්න - 0
දීප්තිමත් රතු හිස කේ ඇති මලානික කෙල්ල
බ්‍රෙන්ඩා ඈන් ස්පෙන්සර් ඉපදෙන්නේ 1962 අප්‍රේල් තුන් වෙනිදා. ඒ ඩොරති නඩීන් සහ වොලස් එඩ්වඩ් ස්පෙන්සර්ට දාව. බ්‍රෙන්ඩා ඒ...
ඔබ ඔබේ උදෑසන කාලය ප්‍රීතියෙන් ගත කරනවා කියන්නේ ඔබට ඔබේ සම්පූර්ණ දවසම ප්‍රබෝධමත්ම ගත කරන්නට පුළුවන් වෙනවා කියන එකයි. ඔබේ උදෑසන කාලය ප්‍රීතිමත්ව ගත...









