අපි කවුරුවත් ආස නෑ කිසිම විදියකින් කිසිම කෙනෙක් අපිට වංචා කරනවට.
මොකද කෙනෙකු අපිට වංචා කරා කියල දැනගත්තම දැනෙන හැඟීම හරිම වේදනාකාරී නිසා.
හැබැයි එහෙමයි කියල...
ධනාත්මක චින්තනය කියන දේ ජීවිතේ ඉස්සරහට යන්න මොනතරම් වැදගත්ද කියල අහල තිබුණත් ඇත්තටම ධනාත්මක මනුස්සයෙක් වෙන්නෙ කොහොමද? ධනාත්මක විදියට හිතන්නෙ කොහොමද කියන එක ඔබටත්...
ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්‍ෂණය කල "ගාඩි" චිත්‍රපටය නැරඹුවානම් එහි රඟපෑ ටිකිරිව ඔබට අමතක වෙන්න විදියක් නැහැ.
ගාඩි චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ලාංකේය සිනමා ලෝලීන්ගේ සිත්...
හැරී කුමාරයගෙ ආදරණීය බිරින්දෑ වෙච්ච මේගන් මාකල් එච්චර එංගලන්ත රජ පවුල එක්ක සමීප නෑ කියන එක අපි දන්නවනෙ ඉතින් නේද?
ඉතින් ඔන්න අපි අද අරගෙන...
“ඒ දෙන්න මාර පර්ෆෙක්ට් කපල් එකක්. මම හිතුවෙ අපිටත් එහෙම වෙන්න පුලුවන් වෙයි කියල”
මේ වගේ සිතුවිලි, කතාබහ අද සමාජයේ දුලබ නෑ. තරුණ ප්‍රජාව ඉක්මනින්...
මාරියා, ඉගෙනීමට බොහොම දක්ශ, ඒ වගේම සුන්දර යුවතියක්. මාරියා ජීවත් වුණේ එයාගේ අම්මයි , තාත්තා යි එක්ක. උසස් අධ්‍යාපන කටයුතු වල ඉදිරි සැලසුම් වෙනුවෙන්...
වෙරලට පැමිණි විශාල රළ පහරක් කුඩා දරුවෙකු සෑදූ වැලි මාළිගාවක් සෝදා හැරියා.
“මුහුද කියන්නෙ හොරෙක්” - කුඩා දරුවා වැල්ලේ ලිව්ව.
ඊට මඳක් එහායින් සිටි ධීවරයෙක් එම...
ආදරය කියන්නෙ යුග ගණනාවක් පුරා කවියන්, කලාකරුවන් සහ දාර්ශනිකයින්ට අලුතෙන් දේවල් හිතන්න, කරන්න ඉඩක් දුන්න බලවේගයක්. මිනිස්සු මේ ආදරේ සමරන්නෙ වඩාත්ම ප්‍රභල හැඟීමක් විදියට. සීමා...
බොලිවුඩය කියන්නෙ ඉතින් කොහොමත් ගොසිප් පිරුණ තැනක්නෙ. ඔන්න මේ දවස්වල බොලිවුඩය පුරා සුලි සුලඟක් වගේ යන ගොසිප් එක වෙලා තියෙන්නෙ අනන්‍යා පාණ්ඩේ සහ ආදිත්‍ය...
විශ්ව ආකර්ශන නීතිය යනු නිකන් වාඩි වී බලා සිටීම ද?
විශ්ව ආකර්ශනීය නීතිය (Law of attraction) යනු ඔබ ලෝකය දෙස බලන ආකාරය සහ එහි ඔබේ...










