සමහර වෙලාවට ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව...
එකමත් එක රටක සෙන් ජාතික ආචාර්යවරයෙක් හිටියා. මේ ආචාර්යවරයාගෙන් අධ්‍යාපනය හදාරන්න සිසුන් අතරේ තිබුණේ පුදුමාකාර තරඟයක්. ඒක එහෙම වුනත් එක් වසරක එක් කාර්තුවක අධ්‍යාපන...
අපි දෙයක් උනාම ඒක කර්මයට භාර දෙනව නේද?
“කරුමෙ හන්දා මේක උනේ” කියල අපි කියනව. මෙහෙම කියන්නෙ ගොඩක් වෙලාවට අපි වැරදි තීරණයක් ගත්තම තමයි.
ඒත් ඇත්තටම...
කිසිම මනුස්සයෙක් නැතුව ඇති මේ ලෝකයේ එකපාර ජීවිතේ හැම සැප සම්පතක්ම අත්පත් කරගත්ත. හැමෝම ජීවිතේ දිනන්නෙ මහන්සිවෙලා, වැටි වැටී. වැටී වැටී නැගිටින්න කියල කතාවකුත්...
එක් උදෑසනක මහලු මිනිසෙක් වෙරළ දිගේ ඇවිදිමින් සිටින විට, කුඩා පිරිමි ළමයෙකු වැලිවලින් යමක් කඩා මුහුදට දමනු දුටුවා.
ඔහු තවත් ඊට ළං ව දරුවා කරන්නේ...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මාලිකා කසාද බැන්දෙ අවුරුදු 22. ඒ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල...
ජීවිතේ කියන මේ ගමනෙදි අපි හැමෝටම ඉශ්ට කරන්න වෙන්වෙච්ච භූමිකාවක් තියෙනව. අපි හැමෝම කවද හරි මේ ලෝකෙ යන්නෙ හැකිතාක් හොඳින් ඒ භූමිකාව ඉටු කරල....
“මගේ දැන් වටිනකමක් නෑ”
අපිත් මෙහෙම හිතන අවස්තා ඕන තරම් තියෙනව නේද? ඒත් ඇත්තටම මේ වගේ දේවල් එක්ක අපේ වටිනකම අඩුවෙනවද?
ඔන්න දවසක් එක ප්‍රසිද්ධ දේශකයෙන්...
එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතා නිසා ණය මුදලක් හෝ කීපයක් අරන් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඔබට සිදුවෙන්න ඇති.
කාලෙකදී ඔබේ ආර්ථිකයට උදව්වක් දුන්න ණය මුදල් එක්වරම...
අපි හැමෝගෙම කතාව එකිනෙකට වෙනස්. එකම දේ දිහා දෙන්නෙක් දකින්නෙ දෙයාකාරව.
"ඔයාට මගේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. තුවාලෙ තියෙන මිනිහනෙ වේදනාවෙ දන්නෙ" කියන කතාව අපි ජීවිතේ...










