Lifestyle

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “මොකද්ද කිසල් මේකෙ තේරුම? මොකද්ද මේකෙ තේරුම? කීපාරක් නම් ඔයා දැන් මෙහෙම එක එක කෙල්ලො එක්ක ජරා විදියට චැට් කරල අහුවුනාද? ඔයාට ඒ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න උවමනා නම් යාලුවෙන්න. හැබැයි මාත් එක්ක ඉස්සෙල්ලා බ්‍රේක් අප් වෙන්න....
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “මගේ කසාදෙ කවදා හරි කැඩෙන්නෙ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මගෙ නැන්දම්මා නිසා” සෙෂන් එකට ආව පලවෙනි දවසෙ මාධවී කිව්ව පලවෙනි වචන ටික තමයි ඔය. නැන්දම්මා ලේලි ප්‍රශ්න කියන්නෙ අපිට අරුම පුදුම දේවල් නෙවෙයිනෙ. නිතරම අහන්නා...
“Gut Feeling එක ගොඩක් වෙලාවට හරියනවා” “Trust Your Gut Feeling” කියලා කිව්වට Relationship එකක් වගේ දෙයක් ඇතුලෙදි මේ වගේ Gut Feeling එකකට මුල් තැන දීල තීරණයක් ගන්න අපිට අමාරුයි. අපි කොච්චර කිව්වත් අපි මිනිස්සු විදියට තීරණ ගන්නෙ Logically නෙවෙයි Psychologically. විශේෂයෙන්ම Relationship එකක් වගේ දේකදි අපි මොලෙන් හිතනවට වඩා හිතෙන් හිතලනෙ තීරණ ගන්නෙ. ඉතින් ඇත්තටම ඔයාට Gut Feeling එකක් ආවොත් කවදමහරි දවසක මොකක් හරි හේතුවක්...
මරණය වේදනාවක් වෙන්නෙ ජිවත්වෙලා ඉන්න මිනිස්සුන්ට කියලා අපි හැමෝම දන්නවා. අපි ආදරය කරන කෙනෙක් මිය යන එක ඇත්තටම ලොකු වේදනාවක්. මරණය නියතයි කියලා කිව්වට ඔන්න ඇමරිකාව පැත්තෙන් අපිට ආරංචි වෙනවා ඒක එහෙම නැති බව. ඇමරිකාවෙ ඇල්කෝර් මධ්‍යස්තානය සූදානම් වෙනවලු මිය ගිය සිරුරට යළි පණ දෙන්න. පොඩ්ඩක් අමුතුයි නේද? ඉතින් අපි...
Friendzone එකෙන් එහාට ගිහින් ආදරේ කියන්නෙ කොහොමද? මේ ප්‍රශ්නෙ ඔයාටත් ඇති. Friendzone එක කියන එක, අද දවසේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන zone එකක් නෙ. කවුරු හරි එක්ක close friendship එකක් develop කරලා තියෙද්දි, එකම වෙලාවෙ එකෙනෙකුට romantic feelings develop වෙනවා නම්, ඔයා "friendzone" කියලා define කරන්න අපිට පුලුවන්. ඉතින්, ඔයා එක්ක close friendship එකක් තියන අයෙකුට ඔයාගෙ romantic feelings confess කරන්න හිතනකොට, ඒක හරි tricky situation එකක්. මේක smart move එකකින් manage කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න ආස...
ලෝකය රඳා පවතින්නේ දෙමාපියන් සහ දරුවන් අතරේ ඇති බැඳීම් වලින් කියලා මම කිව්වොත්,  ඔබලා අතරින් කිහිප දෙනෙක් හරි මාත් එක්ක එකඟ වේවි. තමන්ගේ දරුවන්ට ලස්සන අනාගතයක් හදන්න වෙහෙසෙන දෙමාපියන් වගේම, තමන්ව ලස්සන අනාගතයකට එක්කගෙන ආව දෙමාපියන්ට කලගුණ සලකන දරුවනුත් මේ ලෝකය ලස්සන කරනවා. හැබැයි මේ කියන්න යන කතාව නම්,...
ගාල්ල කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ගාලු කොටුව. ඊට පස්සේ සුන්දර මුහුදු තීරය. ඊටත් පස්සේ ගාල්ල අවට තියෙන සුන්දර හෝටල්. අද අපි ඔබට කියන්නේ මේ නේක විධ සුන්දරත්වයන්ගෙන් වැහිලා ගිහින් තියෙන අඳුරු කතන්දරයක් ගැන. මීට අවුරුදු 57කට කලින්, ගාල්ලේ සමුද්‍රසිරි කියන නිවසේ සිදු වුණ පද්මිණි කුලරත්න ඝාතනය ගැන සමහර විට ඔබ...
මුලින්ම ආදරේ කියන්න ඕන කෙල්ලද කොල්ලද? කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කියලා කියන එක හොඳ ද, නරකද කියලා සෘජුවම උත්තරයක් දෙන්න අමාරුයි. ඒක depend වෙන්නෙ තම තමන්ගෙ අත් දැකීම් මතයි. හැමෝටම ආදරේ කියලා කියන්න පුලුවන් විවිධ විවිධ හැඟීම් තියෙන්න පුළුවන්. කාටත් තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීම කියන්නෙ විශාල වගකීමක් සහ අනෙකුත් කෙනාගේ හැඟීම්, තත්ත්වයන් හා සමාජමය තත්ත්වය...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) මිලින්ද ගෙදර එනකම් නදී උන්නෙ බලාගෙන. ඒ හැබැයි වෙනදා වගේ කෑම උයාගෙන ආදරෙන් එහෙම නම් නෙවෙයි. ඇස් වල කඳුලු පුරවගෙන, හිතේ තරහවයි වේදනාවයි පුරවගෙන. මෙච්චර දවසක් හිතේ සැකයක් විදියට තිබ්බ “මිලින්ද මාව රවට්ටනව ද?” කියන...
අපරාධයක් කරලා හැංගිලා ඉන්න කාටවත් බෑ කියලා කිව්වට, සල්ලි වල බලයෙන් අපරාධ ගොඩක් කරලා, කිසි ගාණක් නැතුව මේලෝකේ ජීවත්වෙච්ච මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. ඉතින් අද මේ ලිපියෙන් කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ මනුස්සයෙක් ගැන තමයි. මේ දවස්වල Social Media වල එහෙට මෙහෙට යද්දි ඔයාලට මේ P Diddy කියන නම නිතර දකින්න ලැබෙන්න ඇති....