ආදරේ මිය යන්නේ විවාහයෙන්. ඒ වචන කීපය ඇත්ත වෙන තැන් දකින්න අහන්න විඳින්න වෙන වෙලාවන් නැතුවම නෙවේ.පිරිමි රණ්ඩුවට හරිම දක්ෂයි.මොන දේවල් ලැබුණත් ගෑනුන්ට සෑහීමක්...
"නැත ලොවේ අන් රසදුනාආදරේ මිස සුව දෙනා "
මෙහෙම කියමින් පටන් ගන්නා බොහෝ සම්බන්ධතා සමහර අවස්ථා වලදී හොරා පොලිස් සෙල්ලම ක ස්වරූපය ගන්නවා .ඔබට නිරන්තරයෙන්...
“දැන් ඉතින් දෙන්නාම එක්කෙනෙක් හැටියට හිතල වැඩකරන්න ඕනෙ..” මේ කතාව යුවළකට මුලින් ම ඇහෙන්න පටන් ගන්නෙ මඟුල් දවසෙ සුබපතන්න එන නෑදෑ හිතවතුන්ගෙන්. “ඇයි රත්තරන්...
විවාහ ජීවිතය මල් පිරුණු ගසක් වුවත් එය ඇතැම් කාලයන්හි කුණාටුවලට හසු වෙනවා.මල් බිම හැලෙනවා. නියඟයන්‍ට හසු වෙනවා. මල් නොපිපී ගස මිය යන්නට ආසන්න වෙනවා.එහෙත්...
ආදරයෙන් නිදහසේ සිටින බොහෝ ආදරවන්තයන් ගේ ජීවිතය දරුවන් ලැබීම ත් සමග වෙනසකට ලක්වෙනවා.එකිනෙකා වෙනුවෙන් වෙන් කල කාලයෙන් වැඩි කොටසක් දරුවන් වෙනුවෙන් වෙන් කරන්න ට...
ලිංගිකත්වය එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්.නමුත්...
Relationships
සියල්ලටම වඩා ප්‍රේමය උසස් බව ලොවටම පසක් කළ හැරී- මේගන් රාජකීය ආදර අන්දරය.
smartlady - 0
"මම විශිෂ්ට ප්‍රේම කතාවකට කැමතියි"
මේ 2017 වසරේ Vanish Fair සඟරාව හා කළ සාකච්ඡාවකදී මේගන් මාක්ල් ප්‍රකාශයක්. සැබැවින් ම ඇය විශිෂ්ට ප්‍රේම කතාවක හිමිකාරියක් වුණා....
ගර්භනී කාලයේ ලිංගික එකතුවීම හානිකරද නැතිද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්. කළලයට හානි වේ යැයි බියෙන් බොහෝ දෙනා එයින් මිදෙන්නට තැත් කරනවා. මෙහි විද්‍යාත්මක...
සමහර ආවේග පුපුරා යන්නේ අපිටත් නොදැනී. පවුලක් ලෙස ජීවිතය ගෙවන විට ආදරය වගේම ගැටලුත් ඕනෑතරම් හමු වෙනවා. සමහර ප්‍රශ්න රණ්ඩු නොවී විසඳා ගන්නත් හැකියාවක්...
නායා රිවේරා ඇමරිකා එක්සත් ජනපදයේ අතිශය ජනප්‍රිය වූ Glee කතා මාලාවේ රඟපෑ දක්ෂ සහ ජනප්‍රිය නිළියක් බව ඔබ දන්නවා ඇති. එය දැන හුන් අය...










