කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ගරුඩ මුහුර්තය 2017 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට සහ ගොඩගේ සම්මානයට නිර්දේශ වී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වෙනවා.
නූරි, මාලිම්බඩ, මාගල...
තරුණයෙකුගේ යතුරු පැදියකට හදිසියෙන් රූමත් තරුණියක ගොඩ වෙයි. ඇය පලා යන්නියකි.තරුණයාට ද කතාවක් ඇත. අඳුරු අතීතයක් ඇත.තරුණියට ස්වකීය කතාන්දරය ඔහු සමඟ කියන්නට සිදු වේ.
මං...
"පරිවාර කන්‍යාවියන් විසින් වට කරනු ලදුව වාසල මුල්ලේ වකුටුවී කන්තල වසා සිටි ප්‍රමිලා හැරී බලද්දී දොර අභියස සිටි යුධ වීරයාගේ උදාර පෞරුෂ ලීලාව ඕ...
මල් පෙත්තේ, මල් පෙත්තේඋතුරු දෙසට - දකුණු දෙසටබටහිරටත් නැගෙනහිරටඉගිල ඉගිල මෙහැම දෙසටකැරකීලා ඇවිත් බිමටම කියන දෙය කර දෙන් මට"
පුංචි ශේන්යාට හත් පෙති මල ලැබෙන්නේ...
මහත්මයාණනි,
එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න. ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන...
2020 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනා ගන්නේ සුනේත්‍රා රාජකරුණා මහත්මිය ලියූ නිෂ්ක්‍රාන්තිය කෘතිය.
නිෂ්ක්‍රාන්තියක් කියන්නේ අහිමි වීමක්, නික්ම යෑමක්. අපි ඕනෑම කෙනෙකුගේ ජීවිතවල නිෂ්ක්‍රාන්ති තිබෙනවා.අපට...
හුළඟට වැලි කඳුවල හැඩේ වෙනස් වෙනවා. ඒත් කාන්තාරේ වෙනස් වෙන්නේ නෑ.එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගෙයි. "
"The Alchemist" කෘතිය රචනා වන්නේ පාවුලෝ...
ඈන් ෂර්ලි!
ලෝකය පුරා ගැහැනු ළමයින්ගේ ආදරය දිනා ගන්නට ඈන් ෂර්ලි තරම් සමත් වූ කල්පිත චරිතයක් නැති තරම්. ඕනෑම ගැහැනු දරුවෙකු තුළ ඇති ගතිගුණ ඇයට...