ඔබ ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහා සරල නමුත් ඵලදායී ක්‍රම සොයන කෙනෙක් නම් එවැනි දෙයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ....
ශරීරයට අත්‍යවශ්‍ය සහ වැදගත් පෝෂකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. මේ වන විට වෙළඳපොළේ ආහාර අතිරේකයක් ලෙස කොලජන් මිලදී ගන්න පුළුවන් වුණත් සමහර ආහාර පරිභෝජනය කිරීම...
අලුත් අවුරුද්දට සාප්පු සවාරියෙ යන්න ලෑස්තිද?
පවුලේ හැමෝටම තමන්ට ඇති හැකි විදිහට සාප්පු සවාරියෙ යන්න ඕනෙ වෙන smart tips ඔබත් එක්ක නිතරම බෙදා ගන්න අපි...
ඔබේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක් තමයි කුරුඳු කියන්නේ. ආහාර පිසීම සඳහා බහුලව යොදාගන්න මේ කුරුඳු වලින් ඔබේ සෞඛ්‍යයට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක්...
ශරීරය නීරෝගී පැවැත්මට ජලයෙන් ලැබෙන්නෙ කොයිතරම් වැදගත් දායකත්වයක්ද කියන කාරණාව අපි හොඳින්ම දන්නවනේ.
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසිලෙස පවත්ව ගෙන යන්න, සංවේදී පටක ආරක්ෂා කරන්න වගේම...
පිළිකා, හෘද රෝග, දියවැඩියාව, කෙල්ස්ට්‍රෝල්, අස්ථි සහ සන්ධි වේදනා කැක්කුම්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝ වන රෝග ගැන අපි නිතරම කතාබහ කරනවනේ.
නිතරම කතාබහ නොකරන අපේ...
තරුණ ගැහැණු ළමයි විදිහට ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සහ අනෙකුත් පෝෂක නිසිපරිදි ලබා ගැනීම හරිම වැදගත්. ඒ මොකද, ඔබේ ශරීරය ශක්තිමත්ව සහ සෞඛ්‍ය සම්පන්නව...
වයස් බේදයක් නැතුව, ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව බෝ නොවන රෝග ඉතාම සීඝ්‍රයෙන් පැතිරිලා යන, ඒවා නිසා සමාජයේ බොහෝ දෙනෙක් වගේම මුළු සෞඛ්‍ය පද්ධතියක්ම ගැටළු...
පාන් එක්ක සම්බෝල, මිරිසට හදපු මස්, මාළු හොඳදක් එහෙමත් නැත්තන් පරිප්පු කියන්නෙ මතක් වුන ගමන් කටට කෙළ වුනන රසම රස කෑමනෙ.
හැබැයි කොච්චර රස වුනත්...
බොන්න කලියෙන් හැමදාම බොන වතුර ගැනත් දැනගෙන සිටීම නුවණට හුරුයි. කොච්චර ඇඟට ඕන වුණත් බොහෝ දෙනාට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මෙන්න මේ...










