Health

ශරීරයේ අනෙකුත් කොටස් වලට වගේම මොළයටත් ඉතා හොඳින් ක්‍රියාකරවීම සඳහා නිවැරදි ආකාරයේ ඉන්ධන , එහෙමත් නැත්නම් නිවැරදි ආකාරයේ පෝෂ්‍ය පදාර්ථ සහ පෝෂණයක් අත්‍යවශ්‍ය වනවා....
කරපිංචා වලින් ඇත්තටම කොලොස්ට්‍රෝල් අඩු කරගන්න පුලුවන්ද? නැත්තම් ෆැටි ලිවර් තියෙන අයට ඇත්තටම මේ කරපිංචා වලින් හොඳ ප්‍රතිඵලයක් අත්වෙනවද? රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න කරපිංචා හොඳද වගේ ප්‍රශ්න අපේ අයට කරපිංචා ගැන තියෙනවනෙ. ඒ වගේම තමයි කරපිංචා වල effectiveness එක හොඳටම වැඩි කැඳ විදියට බිව්වොත් ද? එහෙනම් කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනද වගේ ගැටළුත් මිනිස්සුන්ට තියෙනවා. අන්න ඒ හන්දම තමයි අපි හිතුවෙ අද මේ කරපිංචා කොච්චරක් බිව්වොත් ද හොඳ කියලා ඔයාලා එක්ක කතාකරන්න. ඉස්සෙල්ලා අපි බලමු මේ කරපිංචා වල තියෙන ගුණ සහ වැදගත්කම මොකද්ද කියලා. කරපිංචා කියන්නේ ඉන්දියාවට ආවේණික සුවඳ කොළයක්. අපි කරි, බත්, පරිප්පු වගේ කෑමවලට මේක දාන්නේ රසයයි, සුවඳයි නිසා. හැබැයි, ඒක විතරක් නෙමෙයි, කරපිංචා කොළවල තියෙන ගුණ නිසා අවුරුදු ගාණක ඉඳලා අපේ සාම්ප්‍රදායික බෙහෙත් වලටත් මේක පාවිච්චි කරනවා. ඇඟට හොඳ ප්‍රතිඔක්සිකාරක තියෙනවා කරපිංචා කොළවල ඇල්කලොයිඩ්, ග්ලයිකෝසයිඩ් සහ ෆීනෝලික් සංයෝග කියන ඒවා තියෙනවා. මේවායින් අහිතකර ෆ්‍රී රැඩිකල් (free radicals)...
ජපානය කියන්නේ තමන් පරිභෝජනය කරන ආහාර පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ජන කොට්ඨාසයක් ජීවත් වන රටක්. මේ නිසාම සෞඛ්‍ය සම්පන්න බව අතින් ඔවුන් තරමක් ඉහළින්...
අපි හැමෝටම අපේ ඇට කටු කූඩුව ශක්තිමත් කරගන්න ඕනේ කිව්වම මුලින්ම මතක් වෙන්නේ කැල්සියම් ගැනනේ.  ඒත් ඇත්තටම කැල්සියම් විතරක් ප්‍රමාණවත්ද? ඔයාට පුදුම හිතෙයි, හැබැයි නිරෝගී...
දියවැඩියාව ඇති පුද්ගලයින්ට සහ එය වර්ධනය වීමේ අවදානමක් ඇති පුද්ගලයන්ට  රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා. මේ සඳහා ඖෂධ, ව්‍යායාම සහ...
දුරියන්, මේ නම ඇහුණ ගමන් ඔයාට නිකන් නාහෙට දූරියන් සුවඳ දැනෙනවා වගේද? ඒ සුවඳට ඔයා ආස වෙන්නත් පුලුවන් අප්පිරිය වෙන්නත් පුලුවන්.  ඇත්තටම, දුරියන් කියන්නේ ලෝකේ පුරා...
ඔබේ ඉලක්කය බර අඩු කර ගැනීම නම්, ආහාර පාලනය අතිශයින්ම වැදගත්. ඒත් ඒ කියන්නේ ඔයා ආසම කරන කෑම සම්පූර්ණයෙන්ම අත්හරිනවා කියන එකවත්, රස නැති කෑම විතරක් කනවා කියන එකවත්...
ඔයාලත් සමහර වෙලාවට තෙල් වැඩිපුර දාලා හදපු රස කෑම කන්න ආසයි නේද? ෆ්‍රයිඩ් රයිස් එකක්, බැදපු රොටීයක්, වඩයක් නැත්නම් වෙන මොකක් හරි හරිම රසට හදපු තෙල් කෑමක් කෑවට...
වැඩිපුර වතුර පානය කිරීමේ ගැටළු (Overhydration or Water Intoxication) අපි හැමෝටම ජිවත් වෙන්න නම් ආහාර වගේම ජලයත් අවශ්‍ය බව ඔබ දන්නවා.  ඒ සඳහා ප්‍රමාණවත් ජල...
ඔයා වතුර බොන ප්‍රමාණය මත ඔයාගේ මුත්‍රාවල වර්ණය අවර්ණ තැනක ඉඳලා තද කහ පාටට හුරු තැනක් දක්වා අරගෙන යන්න පුලුවන් කියන එක අපි දන්නවනෙ....