හන ඇට එහෙමත් නැත්නම් flaxseed ගැන කතා කරන්නයි smart lady අපේ අද සූදානම.
ප්‍රෝටීන්, ෆයිබර්, Omega 3 මේද අම්ල අන්තර්ගත වෙලා තියෙන මේ හන ඇට ප්‍රධාන වශයෙන්ම සමහර පිළිකා වර්ග ඇතිවීම වළක්වන්න, ශරීරයේ නිවැරදි බර පවත්වා ගන්න වගේම රුධිරයේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන්නත් උපකාරී වෙන ඉතාම ගුණදායක ඇට...
ඇට වර්ග එහෙමත් නැත්නම් nuts කියන්නෙ අධික මේදය තිබියදී වුනත් ඉතාම වටිනා සෞඛ්‍ය ප්රතිලාභ ගෙන එන්න පුළුවන් සරල, පහසු සහ රසවත් ආහාරයක් කියල smart lady අපේ ලිපි කියවන ඔබ දැනටමත් දන්නව.
විවිධ ලෙඩ රෝග වලදී සහ සෞඛ්‍ය තත්ව වලදී ඇට වර්ග වල බලපෑම ගැන විවිධ ලිපි හරහා ඔබව දැනුවත් කරපු...
ලෝකය පුරාම සිදුවන මරණ වලින් කැපී පෙනෙන ප්‍රතිශතයකට හේතු වෙන හෘදයාබාධ ඇතුළු හදවත් රෝග වැළැක්වීමට අපි ගන්නා ආහාර වල ගුණාත්භාවය ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
අපි ගන්නා ආහාර හෘදයාබාධ ඇතිවීමට බලපාන අවධානම් සාධක වන,
රුධිර පීඩනය,
ට්‍රයිග්ලිසරයිඩ,
කොලෙස්ට්‍රෝල් මට්ටම සහ දැවිල්ල වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්.
ඒ නිසා, නීරෝගී ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන අපි අපි පරිභෝජනයට...
විටමින් C කියන්නෙ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ග වලින් එකක්.
ඒ කියන්නෙ අපේ ශරීරයට විටමින් C නිපදවීමේ හැකියාවක් නැහැ ඒ නිසා, විටමින් C පිටතින් ලබා ගැනීම අනිවාර්යයි කියලයි.
දොඩම්, ස්ට්‍රෝබෙරි, කිවි, බෙල් පෙපර්, බ්‍රොකලි, නිවිති වගේ එළවළු පළතුරු බොහොමයක ජලද්‍රාවී විටමිනයක් වන විටමින් C අඩංගු වෙලා තියෙනව.
වැඩිහිටි කාන්තාවකගේ දෛනික විටමින් C...
හාල් මැස්සන් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතියට නුහුරු නුපුරුදු ආහාරයක් නෙමෙයි.
ලූණු අමු මිරිස් යහමින් දාපු හාල් මැස්සන් තෙම්පරාදුවක් හරි හාල් මැස්සන් බැඳුමක් එක්ක හරි පොල් සම්බෝලයක් හදාගෙන කන උණු කැකුළු බත් කටක්, රස්නෙ අල හාල්මැස්සො හොද්දක් එක්ක රස බලන පාන් කෑල්ලක තියෙන්නෙ ඊටම අනන්‍ය වුණ රසක් කියල අපි...
අපි අතරෙ ඉන්න සමහරුන්ට යම් සතුටක් ලබාගන්න ඇඟිලි වල ඇට කඩන පුරුද්දක් තියෙනව කියල ඔබට නිරීක්ෂණය වෙලා තියෙනවද?
සමහරවිට ඔබටත් මේ පුරුද්ද ඇති.
ඔබට සතුටක් දෙන මේ පුරුද්ද සමහරු ගණන් ගන්නෙවත් නැති වුනාට සමහරු නම් ඔබේ මේ පුරුද්දට අකමැතිත් ඇති.
ඒ අතරින් බොහෝ දෙනෙක් ඇඟිලි වල ඇට කැඩීම සෞඛ්‍යට අහිතකර පුරුද්දක් විදිහට...
පිපිඤ්ඤා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඔයාගේ හිතට වුනත් පිපිඤ්ඤා කියනකොටම ඒ රූපේ මැවෙන්න ඇතිනේ.ලංකාව ඇතුලේ එළවළු ලෑල්ලක ඉඳන් සුපිරි වෙළඳසැලක් දක්වා ඕනෑම තැනකින් හොයා ගන්න පුලුවන් කෑමක් තමයි මේ පිපිඤ්ඤා.
හැබැයි අපි අද මේ කියන්න යන කතාව නම් ඔයා මීට කලින් අහලා නැතුව ඇති.
පිපිඤ්ඤා පානයකින් ඔබේ බර අඩු කරගන්න පුලුවන්...
ෆේස්බුක් එකේ දැක්ක වීඩියෝවක්, යාළුවෙක්ගේ එහෙමත් නැත්නම් පවුලෙ ප්‍රශ්නයක් නිතරම මතක් වෙලා එදිනෙදා අධ්‍යාපන කටයුතු , කාර්යාලයේ වැඩ කටයුතු අතපසු වෙන අත්දැකීම් ඔබටත් තියෙනවද?
අපි කරන දේට අවශ්‍ය අවධානය යොමු නොවීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක් වුනත් මේ දේ දිගින් දිගටම සිදුවීම නම් අපේ එදිනෙදා ජීවිතේට ගොඩක් අපහසුතා ඇති කරන්න...
වද මල් කියන්නෙ ඉස්සර අපේ අම්මල ආච්චිලා ගෙවතු අලංකරණයේදී අනිවාර්යෙන්ම එකතු කරගත්ත, ඕනැම ගෙදරක බොහොම සුලභව දකින්න ලැබුණු මල් වර්ගයක්නේ.
හැබැයි, දැන් නන් මල් පැළයක් විදිහට වද මල් කලින් තරන්ම ජනප්‍රිය නොවුනත් විවිධ ප්රමාණවල විවිධ පාටින් හැදෙන වදමල් අදටත් සමහරු අතර හරිම ජනප්‍රිය මල් වර්ගයක්.
ගෙවතු අලංකරණයට අමතරව වදමල් භාවිතා කරල...
රූපලාවන්‍ය ගැන කතාබහ කරද්දී ටිකක් වැඩි අවධානයක් යොමුවුනත්, කෝමාරිකා කියන්නේ ශ්‍රී ලාංකීය අපේ ගෙවත්තේ ඉස්සර ඉඳන්ම දකින්න ලැබෙන බොහොම හුරුපුරුදු පැළෑටියක්.
විශේෂයෙන්ම ඉස්සර පිළිස්සුනු තැන් වලට ආලේප කරන්නත්, හිසේ ආලේප කරන්නත් අපේ අම්මල ආච්චිල කෝමාරිකා බහුලවම භාවිතා කරා.
ඉතිං, smart lady අපි අද ඔබත් එක්ක කතාබහ කරන්න මේ සූදානම් වෙන්නෙ අපි...