Health

ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත කරගන්න එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වාර්තා කරන පරිදි සෑම වසරකම ලොව පුරා ලක්ෂ පහකට අධික මව්වරුන් සංඛ්‍යාවක් ගැබ්ගැනීමෙන් අනතුරුව මිය යනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සඳහන් කරන්නේ සෑම වසරකම මිලියන 60ක් පමණ කාන්තාවන් ගැබිනි සමයේදී ඉතා දරුණු රෝගවලට භාජන වන අතර ඉන් තුනෙන් එකක්ම ජීවිතාන්තය දක්වාම පවතින රෝග හෝ...
''මම එන්න එන්නම මහත් වෙනවා .කොච්චර ව්‍යායායාම් කලත් ,කෑම පාලනය කලත් වැඩක් නැහැ ,පොඩ්ඩක්වත් බර අඩුවෙන්නේ නැහැ '' ඔබත් මෙවැනි මැසිවිලි ඇතිතරම් අහලා තියෙනවා නේද ?සමහරවිට මේ අත් දැකීම ඔබේ ම එකක් වෙන්නත් පුළුවන්. තරබාරුව ,එහෙම නැත්තම් ස්ථුලතාවය නිසා ලෝකයේ බොහෝ මිනිසුන් අපහසුවට පත් වී සිටිනවා .රුපලාවන්‍යයට පමණක් නොව හර්දයාබාධ...
මිනිස් ස්භාවයෙන්ම අත් කරගත් ගති ස්භාවයක් නිසා අපි කවුරුත් විවිධ මට්ටමින් ඔපා දූප වලට සවන් දීමට හා කීමට කැමත්තක් දක්වන බව නම් ප‍්‍රථමයෙන් කිවයුතුය. මෙහිදී වැඩියෙන්ම  ඕපා දූපයට බඳුන් වන මාතෟකාවක් ලෙස පතිවත හැඳින්විය හැකිය. මෙහිදී චපලකම්, අත්හැරයාම්, අනාචාරයේ හැසිරීම්, දෝහීවීම් බොහෝවිට කතා බහට ලක්වන අවස්ථා ලෙස පෙන්විය හැකිය. මේවා ගැන කතාකරන...
පසුගිය දිනවල ඇමරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල ආන්දෝලනයක් ඇතිකළ පුවතක් වාර්තා වී තිබුණා .ඉන් කියවුනේ ඇමෙරිකානු කාන්තාවන් රුධිර පිළිකාවන්ට ගොදුරුවීම බෙහෙවින් ඉහළ යමින් ඇති බවයි .එයට හේතුව ලෙස අනාවරණය වුණේ රෙඩොන් නම් වායුවයි. රේඩෝන් ගැන විශාල කතිකාවක් ලොව පුරා ඇති වුණේ එය පිළිකාකාරකයක් ලෙස හඳුනා ගැනීමෙන් පමණක් නෙවේ .වසා තබන ලද...

ඔබටත් Tension ද?

0
“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර හිටියත් වැඩවල අඩුවක් ඇත්තෙම නෑ. සතියෙ දවස්වල මම වැඩ ඉවර කරලා ගෙදර එනකොට දුව නිදි. මට මං ගැනම පුදුම තරහක් ඇති වෙනවා.” - පින්ලන්තයේ ජීවත් වන කරී. හුඟදෙනෙක්ට හැඟෙන්නේ කරීට හැඟුණු විදිහටයි....
විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල දී මුහුණදෙන මානසික පීඩන තත්වයන් සහ ඒ තත්වයන් පාලනය කරගන්නා ආකාරය ගැන මෙවර හඳුනාගනිමු. මානසික  පීඩන තත්වයන් දිගින් දිගට ම පැවතීමෙන් එය ආතති තත්වයක් බවට පත්වෙනවා. එදිනෙදා ජීවිතයේ දී යම් කිසි මට්ටමක ආතති තත්වයක් පැවතීම පුද්ගලයකුට ක්‍රියාශීලීව මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව  ක්‍රියා කිරීමටත්, පරීක්‍ෂාකාරීව සහ උද්‍යෝගිමත්ව කටයුතු කිරීමටත්...
පසුගිය අවුරුදු කීපය පුරාම ඩෙංගු උණ පිළිබඳවත්, ඩෙංගු නිවාරණය පිළිබඳවත් විශාල වශයෙන් අප සමාජය තුළ කතා බස් කෙරුණත් බොහෝ පිරිසකගේ අවධානය දැන් ඒ පිළිබඳව අඩු වෙලා බවයි පෙනෙන්නේ. නමුත් නැවත වැසි සමය ආරම්භ වීමත් සමගම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා අපි නැවතත් මේ පිළිබඳව ඔබට මතක්...