මේ දිනවල විවිධ රෝග නිසා බොහෝ දෙනාට රෝහල් ගත වන්නට සිදුව ඇත. ඕනෑම අයෙකු රෝහල්ගත වන්නේ තමන්ට පවතින රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමටයි. තම රෝගී...
තමන්ගේ රුව ලස්සන කරගැනීම අද බොහොමයක් දෙනාගේම ජිවිතයේ අංක එක බවට පත්වෙලා. ඒ නිසාම විවිධ සබන්, ක්‍රීම් ඇතුළු ආලේපන වර්ග කිසිදු විමසිල්ලකින් තොරව ආලේප කිරීමට බොහොමයක්...
ලස්සන දත් දෙපලක් රුවට ආලෝකයක්. දත් දෙපල රැකදෙන දන්තාලේප (toothpaste) යනු දත් දෙපෙලේ පමණක් නොව සමස්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයටම උපකාරී වන්නකි.
දත් පවිත්‍ර කිරීමට, දත්...
අපේ රටේ ප්‍රධාන ආහාරය බත් වුණත්, දැන් දැන් හුඟක් දෙනා තුන් වේලට ම බත් කන්නෙ නැහැ. උදෑසනට හෝ රාත්‍රියට හෝ අඩුතරමින් එක වේලක් හෝ...
ලෝකය පුරා කාන්තාවන් අතර පවතින පිළිකා තත්ත්වයන් අතරින් පළමු ස්ථානය හිමිවන්නේ පියයුරු පිළිකාවන්ට. පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලයි. කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පියයුරු නිර්මාණය...
බිත්තර කියන්නේ බොහොම සුලබ ආහාරයක්.ඒ වගේම බොහෝ දෙනා සිතන්නේ බිත්තර දිනපතා ආහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර බවයි. ඇත්තටම එය සාවද්‍ය මතයක් බව පෝෂණවේදීන් පවසනවා. අපි මේ...
මිනිස් ජීවිතය අද ඉතාමත්ම සංකීර්ණ බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසාම මිනිස් ජිවිතයේ මූලික අවස්ථාවක් වන ආහාර මිනිසාගේ පැවැත්මට නැතුවම බැරි අත්‍යාවශ්‍ය සාධකයක් වුවත් ඒ සඳහා නිසි...
ඉන්දියානු ආහාර වලට කැමති අයට නම් ගිතෙල් ඉතාම හුරු පුරුදු දෙයක්. කිරිවල අතුරු ඵලයක් ලෙසින් නිපදවෙන ගිතෙල් ආහාරයක් වගේම ඖෂධයක් ලෙසින් ද අතිතයේ සිට...
රෝග ලක්ෂණ කිසිවක් මතු පිටින් නොපෙනීම නිසා නිහඬ රෝගයක් ලෙස හැඳින්වෙන ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ අවදානම පරිගණක ඇබ්බැහිය නිසා වැඩිවිය හැකි බව ඔබ දැන සිටියාද?
ඔස්ටියෝපොරෝසිස් යනු...
“එයාට ලේ මදි. හොඳට කන්න බොන්න දෙන්න කියනවා.” ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ. අපි ටිකක් ඒ ගැන දැනුවත් වෙමු. නීරක්තිය, නැත්තම් රක්තහීනතාවය (Anemia) අද...










