Health

Flowering tea හෙවත් blooming tea නැතිනම් මල් තේ යනු වියළි තේ කොළ (green or black tea leaves) වියළුණු මලක හෝ මල් කිහිපයක් එකට එක් කොට වියලෙන්නට තබණ අතර උණු වතුර දැමූ විට පිපුණු මලක ස්වභාවයක් ගනියි. චීනයේ Yunnan පළාතෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි සැලකේ. රෝස, රවුම් තම්පලා (globe amaranth), කපුරු...
කාන්තාවන්ට අපහසුවක් ගෙනෙන දවස් කිහිපයක් සෑම මසකම එළඹෙනවා.ඉතින් ඒ දිනයට අපහසුවකින් තොරව මුහුණ දෙන්නට අප මනාව සුදානම් වුණොත් කිසිදු අපහසුවකින් තොරව ඒ දින කිහිපය ගත කරන්නට අපට පුළුවන්. ඒ ගැනයි අද අපේ කතාව. මානසිකත්වය ගැන සැලකිලිමත් වෙන්න ආර්තව කාලයේදී කාන්තාවන්ට කේන්තියාම, නොසන්සුන්තාවය වැනි අපහසුතා රැසක් ඇති වෙනවා. ඉතින් ඒ ගැන අප...
කෙසෙල් සියලුම දෙනා අතර ඉතා ජනප්‍රිය පළතුරක්. සුලබ බව මෙන්ම ගුණයෙන්ද ඉහළ කෙසෙල් ලෝකයේ ඉපැරණි ආහාර භෝගයක් ලෙසට සැලකෙනවා. කෙසෙල් වල නිජබිම ගිනිකොණ දිග ආසියාව බවට මතයක් තිබෙනවා. ලොව වාර්ෂික කෙසෙල් නිෂ්පාදනය ටොන් මිලියන 100කට ආසන්න වන අතර දැනට කෙසෙල් ප්‍රභේද 1000කට වඩා සොයාගෙන තිබෙනවා. ඒවා පළතුරක් ලෙස ගන්නා කෙසෙල් සහ ඉවීමට ගන්නා...
Carambola, එහෙම නැතිනම් starfruit ලෙස හඳුන්වන කාමරංකා ලංකාවේ වගේම බොහෝ ආසියාතික රටවල ජනප්‍රිය පලතුරක්. ඉතාම ගුණදායක පලතුරක්වන කාමරංකාවල antioxidants, පොටෑසියම් සහ විටමින් C යහමින් තිබෙනවා. අඩු ඇසිඩ්, සෝඩියම් වගේම සීනි ප්‍රමාණයක් තිබෙනා නිසා නිතර ව්‍යායාම කරන ඔබට ගැලපෙනම පලතුරක්. මොන තරම් රසවුණත් ගුණදායකවුණත් කාමරංකා සමහරක් අයට මාරාන්තික පලතුරක් වෙන්න පුළුවන්....
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..? හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා. ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ? අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී එය ග්ලුකෝස් නමැති සරල සීනි බවට පත්වී රුධිරයට උරා ගැනීමෙන් සීනි නිපදවීම සිදුවෙනවා. සිරුරට සීනි අවශ්‍ය ඇයි ? සිරුරට ශක්තිය ලැබෙන්නේ සීනි...
orange juice
දවස පුරා කාන්තාවකට කරන්න තියෙන වැඩ සුළුපටු නැහැ.ඉතින් දවසේ මැද හරියක් ගෙවෙනකොටම බොහෝ අය ඉන්නේ හෙම්බත්වෙලා.එහි ප්‍රතිපලය තමා නුරුද්දනා සුළුබව,අකාර්යක්ෂමතාවය,කේන්තිය වගේ දේවල්.ඉතින් ඔබේ විඩාපත් සිරුරට ශක්තිය ගෙන එන,දවස පුරා ක්‍රියාශීලි බව රැකදෙන ආහාර කිහිපයක් ගැන කතා කරන්න අප හිතුවා. අපට ශක්තිය ලබාදෙන මුලික ප්‍රභවය වන්නේ කබෝහයිඩ්රේට්. කේක්, බිස්කට්, සිනි වලින්...
මේක ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. පුංචිවුණත් පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්නයක්. මන්ද බොහෝ පර්යේෂණ අනුව පෙනී යන්නේ එය ඒ ඒ පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වය සහ ක්‍රියාකාරී බව අනුව වෙනස්විය හැකි බවයි. හැමෝටම ගැලපෙන සූත්‍රයක් නොමැති වුණත් ඔබේ ශරීරයට අවශ්‍ය දියර ප්‍රමාණය දැනගෙන සිටියොත් දියකට පානය කළ යුතු ජලය ප්‍රමාණය ඔබට තීරණය කළ...
කැල්සියම් කියන්නේ සිරුරට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක්. කැල්සියම් ඌනතාවය නිසා ලෙඩ රෝග රැසක් හට ගන්නවා. ඒ නිසා කැල්සියම් ජනප්‍රිය වෙළඳ භාන්ඩයක්ද වෙලා තියෙනවා. කිරිපිටි වෙළෙන්දන් තම නිෂ්පාදන අලෙවිකරගැනීම සඳහා ඉදිරියට දාන්නේ කැල්සියම් වලින් පරිපුර්ණයි කියන එක තමා. සමහරු කිරිපිටි ආදී දෑ අලෙවිකරගැනීම සඳහා නොමිලේ ජනතාවගේ කැල්සියම් ප්‍රතිශතය ගණනය කිරීමටද පෙළඹෙනවා....
ගම්මිරිස් බොහෝ අයට නැතිවම බැරි රසවත් කුළුබඩුවක්.විශේෂයෙන්ම කුළුබඩු අඩුවෙන්ම භාවිතා කරන විදේශකයින් අතර පවා ගම්මිරිස් ජනප්‍රිය වී තිබෙන්නේ එයටම ආවේණික රසය නිසාවෙන්.ඒත් මේ ලොව පරසිඳු ආහාරය ගැන සිදු කල මෑත කාලින පර්යේෂණවල ප්‍රතිපල වලින් අනාවරණය වන්නේ එතරම් සුබදායි තොරතුරක් නෙවෙයි. පර්යේෂකයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ ගම්මිරිස් මඟින් පෙනහළු පිළිකා ඇතිවීමේ...
ඔබේ වයස අවුරුදු විසිහතරට වැඩි ද? එහෙමනම් මේ තොරතුරු අනිවාර්යයෙන් ම ඔබ දැනගන්න ඕනේ. ඔබ තවම ගතකරන්නේ තරුණ වයසේ මුල් ම කාලයයි. ඒත් ඉක්මණින් ම ඔබ තරුණ වැඩිහිටියෙක් බවට පත්වෙනවා. හිටියට වඩා වෙනස් විදියට ඉන්න පටන්ගන්න මේ තමයි හොඳම වයස. කොහොම ද ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ? ලාබ සහ බාල ඇඳුම් මිළ දී ගන්න...