අපිට හුරුපුරුදු මාතෘකාවක් ගැන වැඩිය කතා නොකරන, ඒ වුනත් හරිම වැදගත් කරුණු කීපයක් ගැන සාකච්ඡා කරන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ.
Yoke / union එහෙමත් නැත්නම් සංස්කෘතික භාෂාවෙන් යෝගා / yoga කියල හඳුන්වන්නෙ පුරාණ ඉන්දියාව ආශ්‍රිතව නිර්මාණය වුණ කායික, මානසික සහ ආධ්‍යාත්මිකව පුරුදු පුහුණු කරන ලද හැසිරීම් කියල...
Smartlady ඔස්සේ අරගෙන එන අපේ චිත්‍රපට ආටිකල් වල ගොඩක් වෙලාවට අපි කතාකරන්නෙ ආදරේ ගැන, ජීවිතේ දිනන කතා එහෙමත් නැත්තම් Feel Good Movies ගැනනෙ. ඉතින් වෙනසකටත් එක්ක අපිට ආටිකල් ටොපික්ස් හොයලා දෙන දිලිනි ඔන්න ඔයාලා වෙනුවෙන්ම මේ පාර Horror Movie එකක් ගැන ලියමු කිව්වා හන්දම තමයි මේ අපූරු චිත්‍රපටය ගැන කතාව අපි ඔයාලාට අරගෙන එන්න...
බොහෝදෙනෙක් එක්වරම පිළිගන්න අකමැති වුනත් රටකජු (peanuts) කියන්නෙ ග්‍රීන් පීස්, සෝයා බෝංචි, පරිප්පු වගේ රනිල කුලයට අයත් ශාකයක් මිසක් ඇට වර්ගයක් නම් නෙමෙයි.
ප්‍රෝටීන, ෆයිබර් සහ මේදය වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පරිපූර්ණ රටකජු ඇත්තෙන්ම ගුණාත්මකද කියන ගැටළුව ඇති කරන්නෙ එහි අඩංගු තරමක් වැඩි මේද ප්‍රතිශතය නිසා වුනත් පර්යේෂකයන් පවසන්නෙ නම්...
කාන්තා සනීපාරක්ෂාව පිළිබඳව කතාබහ කරන විට බොහෝ දෙනා කතාබහ කරන කාරණා වගේම කතා නොකරන කාරණාත් බොහොමයක් තිබෙනවා. කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන , කාන්තාවක් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු පිරිසිදුකම සහ සනීපාරක්ෂාව ගැනයි මේ ලිපිය.
පිරිසිදු ජලය භාවිතා කරන්න
ඔබේ යෝනි මාර්ගය පිරිසිදු කිරීම සඳහා සාමාන්‍ය ජලය හෝ මද උණුසුම් ජලය භාවිතා කරන්න....
අක්මාවේ නීරෝගී බව පවත්ව ගන්නෙ කොහොමද කියල https://smartlady.lk/article/35830/health-34/ වගේ ලිපි හරහා smart lady අපි මීට කලින් ඔබත් එක්ක කතා කරා ඔබට මතක ඇති.
ප්‍රෝටීන සහ කොලෙස්ට්‍රෝල් නිපදවීම, විටමින්, ඛනිජ ලවණ සහ කාබෝහයිඩ්රේට ගබඩා කිරීමට අවශ්‍ය බයිල් නැමති සංයෝග නිපදවීම වගේ අපේ ශරීරය තුළ ඉතාම වැදගත් මෙහෙයන් රාශියක් ඉටු කරන අක්මාවේ එන්සයිම...
The Goat Life – Aadujeewitham කියන්නෙ සෑහෙන ප්‍රේක්ශක ජනාදරයක් දිනාගත්ත චිත්‍රපටයක් සහ මෑතකදි ගොඩක් අය අතරෙ කතාබහට ලක්වෙච්ච චිත්‍රපටයක් කියලා කියන්නම ඕන. ඒ නිසාම තමයි අපි අද අපේ Smartlady චිත්‍රපට ලිපි සංග්‍රහය තුළින් මේ Goat Life කියන චිත්‍රපටය ගැන කතාකරන්න හිතුවෙ.
මේ චිත්‍රපටය මේ අවුරුද්දෙ Release වෙච්ච ඉතාම අපූරු මලයාලම් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය රචනා කරේත්, අධ්‍යක්ෂණය...
අපේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන ප්‍රෝටීන බහුල ආහාර ගැන කතා කරද්දී අපි බොහෝදෙනෙක්ට එක්වරම මතක් වෙන කෑමක් තමයි බිත්තර කියන්නෙ.
පිසගැනීමේ තියෙන පහසුව, රස, පෝෂණ ගුණයෙන් අනූන වීම, දැරිය හැකි මිල සහ සපයා ගැනීමේ පහසුව වගේ කාරණා නිසා බිත්තර කියන්නෙ ආහාර පාලනය කරන බොහෝදෙනෙක් අතරේ ඉතාම ජනප්‍රිය ආහාරයක් කියල...
කාලෙකට කලින් ආපන ශාලා සහ වැඩි පිරිසක් සහභාගී වෙන අවස්ථා වලදී විතරක් භාවිතයට ගත්ත තේ බෑග් අසුරා තැබීමේ පහසුව, අරපිරිමැස්ම සහ භාවිතා කිරීමේ පහසුව වගේ කාරණා නිසා අද වෙද්දි අපි බොහෝදෙනෙක් නිවසේදී වුනත් බොහෝවිට භාවිතා කරනව.
නමුත්, පසුගිය කාලයේදී මේ තේ බෑග් භාවිතා කිරීමේදී ඇතිවෙන්න පුළුවන් අහිතකර සෞඛ්‍ය බලපෑම ගැන...
හන ඇට එහෙමත් නැත්නම් flaxseed ගැන කතා කරන්නයි smart lady අපේ අද සූදානම.
ප්‍රෝටීන්, ෆයිබර්, Omega 3 මේද අම්ල අන්තර්ගත වෙලා තියෙන මේ හන ඇට ප්‍රධාන වශයෙන්ම සමහර පිළිකා වර්ග ඇතිවීම වළක්වන්න, ශරීරයේ නිවැරදි බර පවත්වා ගන්න වගේම රුධිරයේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන්නත් උපකාරී වෙන ඉතාම ගුණදායක ඇට...
ඒ ක්‍රිස්තු වර්ෂ 1850 අවුරුද්ද.
උතුරු ආකෝට්වල වෙප්පුර් ගම්මානයේ ඉන්න තංගලන් කියන මනුස්සය ජීවත්වෙන්නෙ තමන්ගෙ බිරිඳ වෙච්ච ගංගම්මා සහ දරුවො එක්ක. සමින්දාර්ගෙ ඉඩම්වල අඳ ගොවියො වගේ වැඩකරන අනිත් මිනිස්සු වගේ නෙවෙයි මේ තංගලන්ට ගමේ මිනිස්සු හොඳට සලකනවා සහ එයාට ගරුකරනවා.
තංගලන් එයාගෙ දරුවන්ට නින්ද යනකම් රෑට එක එක ලස්සන කාතන්දර කියනවා....