Thriller Movies වලට අපි මාරම ආසයිනෙ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. වාහන වල අන්තරායකර ගමන් යන කඳු නගින වගේ දේවල් ඇත්තටම මිනිස්සු කරන්නෙ පුදුම කැමැත්තෙන්. හැබැයි අපිට ටිකක් විතර නුපුරුදු දෙයක් තමයි මේ Hot Air Ballons වල යන ත්‍රාසජනක ගමන් කියන එක.
Hot Air Balloons කිව්වම මට නම් මුලින්ම මතක් වෙන්නෙ වැඩ බැරි දාසගෙ...
වද මල් කියන්නෙ ඉස්සර අපේ අම්මල ආච්චිලා ගෙවතු අලංකරණයේදී අනිවාර්යෙන්ම එකතු කරගත්ත, ඕනැම ගෙදරක බොහොම සුලභව දකින්න ලැබුණු මල් වර්ගයක්නේ.
හැබැයි, දැන් නන් මල් පැළයක් විදිහට වද මල් කලින් තරන්ම ජනප්‍රිය නොවුනත් විවිධ ප්රමාණවල විවිධ පාටින් හැදෙන වදමල් අදටත් සමහරු අතර හරිම ජනප්‍රිය මල් වර්ගයක්.
ගෙවතු අලංකරණයට අමතරව වදමල් භාවිතා කරල...
රූපලාවන්‍ය ගැන කතාබහ කරද්දී ටිකක් වැඩි අවධානයක් යොමුවුනත්, කෝමාරිකා කියන්නේ ශ්‍රී ලාංකීය අපේ ගෙවත්තේ ඉස්සර ඉඳන්ම දකින්න ලැබෙන බොහොම හුරුපුරුදු පැළෑටියක්.
විශේෂයෙන්ම ඉස්සර පිළිස්සුනු තැන් වලට ආලේප කරන්නත්, හිසේ ආලේප කරන්නත් අපේ අම්මල ආච්චිල කෝමාරිකා බහුලවම භාවිතා කරා.
ඉතිං, smart lady අපි අද ඔබත් එක්ක කතාබහ කරන්න මේ සූදානම් වෙන්නෙ අපි...
නිදහස කියන්නෙ පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. නිදහසට උනත් හොඳ වටිනාකමක් ලැබෙන්නෙ සටන් කරල ලබාගත්තම කියල අපි අහල තියෙනවා.
ඒ උනාට කෙනෙක්ට ජීවත්වෙන්න, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති කෙනෙක් විවාහ කරගන්න තියෙන අයිතිය හා නිදහස බිඳ වැටෙනව කියන එක, ඒ වෙනුවෙන් තමන්ට සටන් කරන්න වෙනවා කියන හිතට කොච්චර අමාරුද...
ඉන්දියාවේ ගණිකා වෘත්තිය කියන්නේ පුරාතන කාලයේ ඉදලා අද දක්වා තිබෙන සමාජ සත්‍යයක්. පරණ කාලේදී ගණිකාවන්ට සමාජේ තිබ්බෙ වෙනස්ම ස්ථානයක්. ඔවුන් ඉන්දීය පිරිමින්ගෙ විනෝදාස්වාදය වෙනුවෙන් සේවය කළාට ඔවුන් සමහරක් අයට ඒ ඒ ප්‍රදේශ වල මිනිසුන්ගෙන් ලැබුන ගෞරවයක් තිබුණා.
හැබැයි, කාලයත් සමග ගණිකාවන්ට සමාජයේ තිබ්බ තැනත් වෙනස් වුණා. බ්‍රිතාන්‍ය යුගයේදී ගණිකාවන්ට හිමිවන අයිතිවාසිකම්...
Murder Mystery කියන්නෙ ගොඩක් අය බලන්න ආස බයයි, කුතුහලයයි දෙකම උපරිමයටම එකතුවෙච්ච Film Genre එකක්නෙ. ඉතින් අපි අද කතාකරන්න යන්නෙත් අන්න ඒ වගේ Murder Mystery Movie එකක් ගැන.
අනිත් Murder Mystery Movie වලට වඩා හැබැයි මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ මේ චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් වෙලා තියෙන එක. ඒ 1996 දී මුලු ඉන්දියාවම බයෙන් තිගස්සන්න හේතු වෙච්ච කතාවක්.
ඉතින්...
පෞද්ගලික සනීපාරක්ෂාව කියන්නේ, අපි අපේ සෞඛ්‍යය සහ සුන්දර රුව රැකගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය විවිධ පුරුදු සහ ක්රමයන්. කෙනෙක්ට මේක සරලව ඩියොඩ්රන්ට් එකක් ගාන එකක්, නාන එක, පෙඩිකියෝ එකක් කරනව වගේ කියල හිතෙන්න පුලුවන්.
හැබැයි පුද්ගලික සනීපාරක්ෂාව කියන්නෙ නම් එහෙම ලේසියෙන් සරලව අරගන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපේ නිරෝගීකමට බලපාන මේ...
ආදර සබඳතා බිඳ වැටෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම රටක ඕනම තැනක එහෙම දෙයක් වෙන්න පුලුවන්. ආදර සබඳතාවයක් වගේම විවාහ පොරොන්දුවක් බිඳෙන්න හේතු වෙන කාරණා මහ ගොඩක් තියෙනවනෙ. අදහස් නොගැලපීම, පවුල් අතර ගැටලු, වෙනත් සබඳතා වගේ හේතු නිසා ආදර හෝ විවාහ සබඳතාවයක් බිඳ වැටෙනවා කියල අහල තිබුනත් චාරිත්‍රයක්...
“කොල්ලෙක් ඉපදුණානම් හොඳයි, කෙල්ලො හරි කරදරයි පරිස්සම් කරගන්න” කියන කතාව අදටත් අපේ සහ ඉන්දියාවෙ වගේ ආසියාතික රටවලට අමුතු නැහැ. ඕනම පවුලක් කැමතියි පුතාලා ඉපදෙනවට. මේව අතෑරල දාන්න ඕන වැරදි මත උනත් ඒව වෙනස් කරන එක අපිට එකපාරින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ඉතින් අද අපි කතාකරන්න යන්නෙ ටිකක් අමුතු කතාවක් ගැන. ඉපදෙන...
ප්‍රධාන ආහාර වේල් අතරතුර අපිට දැනෙන පොඩි බඩගින්නට බොහෝ විට අපි කන්න පුරුදු වෙලා තියන්නෙ සීනි එහෙමත් නැත්නම් පිෂ්ඨය තියෙන කෙටි ආහාර වර්ගනේ.
මේ ආහාර අපි කාගෙ වුනත් ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න එතරම් සුදුසු නොවෙන බව smart lady අපේ ලිපි නිතරම කියවන ඔබ දැනුවත් කියල අපි විශ්වාස කරනවා. අන්න...