නිවි හැනහිල්ලේ බලන්න පුලුවන් චිත්‍රපටයක් ගැන නම් නෙවෙයි අද අපි ඔබට කියන්න යන්නේ. නිවිහැනහිල්ලේ බලන්න පටන් ගත්තත් හැම තත්පරයක් ගානෙම ඇඟ ලොමු ගැන්වෙන සිදුවීම්...
Morning Rituals අපිට කියන්නෙ ජිවිතේ හොඳ විදියට ගෙවන්න අපිට උදව් කරන එක විදියක් කියලා ඔයාලාත් අහලා ඇති. Energy Levels Boost කරන්න විතරක් නෙවෙයි අතිරේක ශරීර බර අඩු...
ඔබව උණුසුම්ව තබා ගැනීමට හැකි සෞඛ්‍ය සම්පන්න උණුසුම් පාන වර්ග කිහිපයක් ගැන කියන්නයි අද අපි සූදානම් වන්නේ. මේ පාන වර්ග උදෑසන කාලයේදී හෝ සවස්...
ප්‍රතිශක්තිකරන පද්ධතිය කියන්නේ ශරීරයේ තීරණාත්මක කොටසක් වන අතර එමගින් ශරීරයට බැක්ටීරියා , වෛරස් සහ දිලීර වැනි හානිකර ආක්‍රමණිකයන්ගෙන් ඇතිවිය හැකි හානි වලින් ශරීරය ආරක්ෂා...
වයසට නොයා ඉන්න පුලුවන් නම් ඕනම කෙනෙක් කැමතිනෙ නේද? විශේෂයෙන්ම කාන්තාවො හරිම කැමතියි වයසට නොයා හැමදාම තරුණ කෙල්ලෙක් විදියට ඉන්න පුලුවන්කමක් තියෙනම්. ඒත් ඉතින්...
වීර යුධ කාව්‍ය ගැන ඕනෑ තරම් චිත්‍රපට, කතන්දර ඔබත් නරඹලා ඇති. ඒත් අමරන් එහෙම නැත්නම් අමරණීය විරුවා කියන්නේ ඔබ මඟ නොහැර ගත යුතු චිත්‍රපටයක්....
ලිංගාශ්‍රිතව තිබෙන ශ්‍රාවයන් නිසා ඇතිවෙන කැසීම් සහ ආසාදන කාන්තා අපිට නුපුරුදු නැහැ. ජීවිතයේ එක්වරක් හෝ අප මෙවන් අවස්තාවන්ට මුහුණ දී තිබෙනවා. ඒ නිසාමයි ඒ...
2024 අවුරුද්දෙදි තිරගත වුන ත්‍රිලර් කියන ශානරයට අයිති චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ. ඇඩ්ස්ම් ස්කෙන්ඩ්ලර් සහ බ්‍රයන් නෙට්ටෝ විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය...
මේ සිද්දිය වෙද්දි මම හිතන්නෙ මම හිටියෙ ඉස්කෝලෙ එකේ හෝ දෙකේ පංතියෙ. අපේ අම්මා ඉස්සර මාරම රසට වට්ටක්කා දාලා කරවල කාටු දාලා හොදි හදනවා...
මේ දවස්වල ලාංකේය සිනමාවට ආදරය කරන අය හැමෝම වගේ කතාකරන චිත්‍රපටයක් තමයි අශෝක හඳගම අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරපු. සිංහල සිනමාවේ විශිෂ්ටම නිළියක් වෙන ස්වර්ණා...










