ඔබ ඉතා කාර්යබහුල අවස්ථාවකදී ඔබේ දරුවා නූලක්වගේ දිගටම පස්සෙන් එනවානම් කරන්න තිබෙන හොඳමදේ තමයි තරමක වේලාවක නිරතවිය හැකි, කරන්න පහසු ක්‍රියාකාරකමක යෙදෙන්නට සැලැස්වීම. ඔබවගේම ඔහු/ඇයත් විශේෂ කාර්යයයක යෙදෙනවායැයි දරුවාට හැඟෙන්නට සැලැස්වීමෙන් පහසුවෙන්ම දරුවාගේ අවධානය ඔබෙන් තරමක් දුරස්කරගත හැකිවේවි. දරුවාට සතුට ගෙන දෙන්න වගේම යමක් ඉගෙන ගන්නත් මෙවැනි ක්‍රියාකාරකම්වලින් අවස්තාව...
කිරි කැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට අලුත් දෙමාපියන්ට අනිවාර්යයයෙන්ම මුහුණදෙන්න වෙන ප්‍රධානතම ගැටළුවක් තමයි baby-proofing. ගෙදරක් මේ විදිහට ළදරුවාට ගැලපෙන ලෙස ආරක්ෂාකිරීම තරමක් වියදම්කාරී කටයුත්තක්. වෙනම මුදල් විශාල ප්‍රමාණයක් වියදම් නොකර ඔබේ නිවසත් මේ විදිහට අඩු වියදමින් baby-proof කරගනිමු-
මේසයේ තියුණු දාරවලට Foam pipe/tubing
දණගාන, ඇවිදින පොඩිත්තව අනිවාර්යයෙන්ම මේසවල තියුණු දාරවලින්...
සාමාන්‍යයෙන් කුඩා දරුවන් සිය නාසයට ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් කරගැනීම සාමාන්‍ය සිදුවීමක්.මෙය නිතරම දෙමාපියන් බියට කලබලයට පත් කරවන සිදුවීමක් ලෙස හඳුන්වන්නට පුළුවන් .ඉතින් අපි අද ඒ ගැන ටිකක් කතා කරමු.
නාසයේ යමක් සිරවීම අනතුරුදායකද?
සිරකරගන්නා ද්‍රව්‍ය මත තමා අනතුරුදායක බව රැඳී තිබෙන්නේ .නිතරම දරුවන් ගැන අවධානයෙන් සිටීම සහ නුපුරුදු කුඩා ද්‍රව්‍ය ඔවුන්ගෙන්...
https://www.youtube.com/watch?v=6sqMmacL6GI
දරු උපතත් සමගම සබැඳි සිරිත් විරිත් අතරින් මුල් තැනක් ලැබෙනුයේ රන් කිරි කට ගෑමටයි. දස මසක් කුසතුල උන් කිරිකැටියාගේ දිවිමගේ පළමු ආහාරය ලෙස රන් කිරිකටගාන්නේ අසීමිත සෙනෙහසකිනි. එය හුදෙක් සිරිතක් පමණක් නොව ළදරුවාගේ නිරෝගීබව උදෙසා සිදුකෙරෙන සද්කාර්යයකි. එනිසා රන් කිරි කට ගෑමේ සිරිත පිළිබඳව දැනුවත් වෙමු.
ඔබේ පොඩිත්තා සමහර වෙලාවට බඩ අල්ලාගෙන වේදනාවෙන් කෑ ගහනව නේද? කුඩා දරුවන් අජීර්ණය රෝගයට නිතර ගොදුරු වෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ වැඩිහිටියන් විසින් අනුගමනය කරන වැරදි ක්‍රියාවන් නිසා බැක්ටීරියා සහ වෛරස් ආසාදන වලට දරුවන් ගොදුරු වීමයි.
අජීර්ණය වැඩිපුර වැළඳෙන්නේ කුඩාම දරුවන්ටද?
ඇත්තටම මෙය නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසුයි.බිලිඳු වියේ වගේම වැඩෙන වයසේ දරුවනටත් අජීර්ණය...
ගොඩක් පොඩිත්තන් පාසලේදි කෑම කන්න හරිම හොරයි. නමුත් වෙනස්, ලස්සන කෑම එක්ක යැවුවොත් පොඩ්ඩා පාසලේදී කෑම කන්න අකමැතිවෙන එකක් නැහැ.
හරි පුදුම ඉස්කෝලෙ ටොට්ටෝ චංගේ, මල් වත්තක් වගේ ලස්සන කෑම පෙට්ටියක් හද හද ඉන්න ඔබට වෙලාව නැති වුණත් මෙම සරළ අදහස් කීපය ඔබේ පොඩ්ඩගේ කෑම පෙට්ටියට නැවුම්බවක් එක්කරන්න සමත්වේවි.
කෑම දාන පෙට්ටිය...
හැකි සෑමවිට ම මව්කිරි දෙන්න. මව්කිරි මගින් දරුවාට පෝෂණය ලැබෙනවා පමණක් නොවෙයි දරුවාට ඔබේ ස්පර්ශය හදගැස්ම සුවඳ දැනෙන්නට පටන් ගන්නවා. එයින් යහපත් මානසික සුරක්ෂිතභාවයක් සුවදායී බවක් දරුවාට ලැබෙනවා. දරුවාගේ නිරෝගී වර්ධනයට ඒ සියල්ල ම අත්‍යවශ්‍යයි.
කිරි පොවනවිට දරුවාගේ දෑස් දෙස බලන්න. එයින් දරුවා ඔබව හඳුනාගන්නවා පමණක් නොවෙයි කිරි පෙවීම ගැන...
පුංචි දරුවෙකුගේ පළමු උපන්දිනය ඇත්තටම වැදගත් අවස්ථාවක්. එය දෙමාපියන්ට වගේම ඉදිරියට සාර්ථක දිවියක් අරඹන සිඟිත්තාටත් ඉතාම වැදගත් ආරම්භයක් සනිටුහන්කරන අවස්තාවක්. එනිසා එය ඔබේ දරුවාගේ වූවත් ඔබ ඇරයුම් ලැබූ උත්සවයක් වූවත් පළමු උපන්දිනයට තෑග්ගක් පිරිනැමීමේදී තරමක් කල්පනා කලයුතුවෙනවා.
මේ තෑගි වර්ග කිහිපය නම්..
සද්දය එන සෙල්ලම් බඩු (Noisemaker Toys) සහ තල්ලුකරන...
ඔබේ ළදරුවාට මාස 6 ක් දක්වා මව් කිරි පමණක් ලබා දීම අනිවාර්‍ය වන අතර පසුව අවු 1හෝ 2 ක් වන තුරු දරුවාට ද්‍රවමය හා ඝන ආහාර සමග මව් කිරි ලබා දීම කළ හැක.
නමුත් මාස 6 පිරුණු ඔබේ ළදරුවාට මව් කිරි ලබා දීම අපහසු වන අවස්ථාවලදී ඔබත් ළදරු කිරිපිටි භාවිතයට...
එදා සිට පැවත එන අපේ ගැමියන්ගේ සිරිත් විරිත්, විශ්වාස, ආගමික හැඟීම් සියල්ලම වගේ විවිධ මුහුණුවරින් අදටත් පවතිනවා. ඒ කොහොම වුණත් ජන විශ්වාස අතරේ බොහොම අර්ථ සම්පන්න විදියට මුල්බැසගත් සමහර චාරිත්‍රවලට අද සමාජයේ ජීවත් වන පරම්පරාවත් එදා අය තරමට ම ගරු කරනවා.
හැබැයි සිරිත් නිවැරදිව ඉටු කරන්නෙ කොහොම ද කියන එක...